VIP mobile Number for Sale

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,039
    12,590
    113
    වාව් දැං ඩයලොග්ලා මොබිටෙල් නම්බර්ස් දෙන්නත් පටං අරන්ද? :shocked::shocked:

    උදාහරණ නම්බරයක් දාන්නකො ඔය ෆ්‍රී -ගන්න පුලුවං විදිහෙ .
    ආකෙඩ් එකට ගිහිං මොකක් කියලද ඉල්ලන්නෙ .

    පිස්සුද බන් උබට , මන් ලියපු එක උබ වැරදියට කියවලා
    Mobitel සිම් Mobitel එකෙන් විතරයි ගන්න පුළුවන්

    Mobitel VIP No 5000 අර මන් දුන්න ලින්ක් එකෙන් සිලෙක්ට් කරගන්න පුළුවන් කියලා

    5000 දෙන එකත් පාඩු නිසා මන් කිව්වේ මෙන්න මේ වගේ No උදා - 071 XXX X 58 58 වගේ ඒවා Mobitel එකෙන් ෆ්‍රී ගන්න පුළුවන් කියලා අර මන් දුන්න ලින්ක් එකෙන් තොර ගෙන

    Dialog එකෙත් උදා - 077 XXX X 58 58 වගේ අන්තිම අංක 4 එකම අංකයක් එන විදියේ ඒවා උන්ට කියලා ගන්න පුළුවන් කියලා
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    පිස්සුද බන් උබට , මන් ලියපු එක උබ වැරදියට කියවලා
    Mobitel සිම් Mobitel එකෙන් විතරයි ගන්න පුළුවන්

    Mobitel VIP No 5000 අර මන් දුන්න ලින්ක් එකෙන් සිලෙක්ට් කරගන්න පුළුවන් කියලා

    5000 දෙන එකත් පාඩු නිසා මන් කිව්වේ මෙන්න මේ වගේ No උදා - 071 XXX X 58 58 වගේ ඒවා Mobitel එකෙන් ෆ්‍රී ගන්න පුළුවන් කියලා අර මන් දුන්න ලින්ක් එකෙන් තොර ගෙන

    Dialog එකෙත් උදා - 077 XXX X 58 58 වගේ අන්තිම අංක 4 එකම අංකයක් එන විදියේ ඒවා උන්ට කියලා ගන්න පුළුවන් කියලා
    විහිලුවක් කලේ බ්‍රෝ . ඔයා මෙහෙම එකටද දාලා තියන නිසා .
    071 xx x 58 58 මෙන්න මේ වගේ No නම් ෆ්‍රී Dialog එකෙත් ගන්න පුළුවන් ෆ්‍රී මේ වගේ No මන් Use කරන්නේ මෙහෙම ඒවා ඔකොම
    මොබිටෙල් එකෙං අන්තිම අංක හතර 071 XXX X 58 58 වගේ එන ඒවා. අර ලින්ක් එකෙන් සිලෙක්ට් කරලා. නිකං ගන්න පුලුවංද? 5000ක් දෙන්නෙ නැතුව.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,039
    12,590
    113
    විහිලුවක් කලේ බ්‍රෝ . ඔයා මෙහෙම එකටද දාලා තියන නිසා .
    මොබිටෙල් එකෙං අන්තිම අංක හතර 071 XXX X 58 58 වගේ එන ඒවා. අර ලින්ක් එකෙන් සිලෙක්ට් කරලා. නිකං ගන්න පුලුවංද? 5000ක් දෙන්නෙ නැතුව.

    මට හිතුණා, පුළුවන් බන්
     
    • Like
    Reactions: P o o L