වාව් දැං ඩයලොග්ලා මොබිටෙල් නම්බර්ස් දෙන්නත් පටං අරන්ද?
උදාහරණ නම්බරයක් දාන්නකො ඔය ෆ්රී -ගන්න පුලුවං විදිහෙ .
ආකෙඩ් එකට ගිහිං මොකක් කියලද ඉල්ලන්නෙ .
පිස්සුද බන් උබට , මන් ලියපු එක උබ වැරදියට කියවලා
Mobitel සිම් Mobitel එකෙන් විතරයි ගන්න පුළුවන්
Mobitel VIP No 5000 අර මන් දුන්න ලින්ක් එකෙන් සිලෙක්ට් කරගන්න පුළුවන් කියලා
5000 දෙන එකත් පාඩු නිසා මන් කිව්වේ මෙන්න මේ වගේ No උදා - 071 XXX X 58 58 වගේ ඒවා Mobitel එකෙන් ෆ්රී ගන්න පුළුවන් කියලා අර මන් දුන්න ලින්ක් එකෙන් තොර ගෙන
Dialog එකෙත් උදා - 077 XXX X 58 58 වගේ අන්තිම අංක 4 එකම අංකයක් එන විදියේ ඒවා උන්ට කියලා ගන්න පුළුවන් කියලා
Last edited:


