තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්දෙ දෙන මනුස්සය තමන් මේ චන්දෙ දෙන්නේ මොකේටද කියල පැහැදිලිව චන්ද පත්‍රිකාවේ සටහන් වෙන්න ඕනේ මමනං කියන්නේ. නාගානන්දට දුන්නාය කියල ඒක වෙන අරමුණකට ගන්න එකට මමනං විරුද්දයි. ඕනේ නං ඒකට වෙනම ජනමතවිචාරණයක් තියන්න ඕනේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ගන්න එක වැරදියි නෙවෙයි එහෙම ගන්න බෑ....​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගන්න එක වැරදියි නෙවෙයි එහෙම ගන්න බෑ....​
    පුලුවන්ද බැරිද කියන්න මම නිතිය දන්නේ නෑ නෙ ඒ හින්ද පුරවැසියෙක් හැටියට එහෙම කරනවට විරුද්දයි කියල තමා මට කියන්න පුලුවන්.
     
    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    මම හිතන්නෙ නෑ උඹේ අභියෝගෙ තනුජක බාර ගනී කියල.
    හේතුව තමා;

    1. තනුජක කවුද කියල මේකෙ හැමෝම දන්නවා
    2. උඹ ඔනල්යින් ෆෝරම් එකක anonymous යුසර් කෙනෙක් විතරයි
    3. උඹලගේ තියන අනිත් අකවුන්ට් වලින් ඇවිල්ල වෙනම පහර ගහනවා
    4. සිංහයෙකුට කොටළුවෙක් අභියෝග කරාට ඌ වලියට යන්නෙ නෑ
    5. ජජ් කෙනෙකුට ඔන්ලයින් ෆෝරම් වල එයාගෙ මතේ කියන එක එතික්ස් වලට විරුද්දයි (තනුජකත් මෙතන වැරැද්දක් කරේ).
    6. ගියපාර ආපු වෙලාවෙ ලැබුන එක්ස්පීරියන්ස් මතකනම් ආයෙ ඔය වගේ මතවාදෙකට එන්නෙ නෑ
    7. ඇත්තටම දෙයක් දැනගන්න අහන එකෙයි එක එක්කෙනාට කඩේ යන එවුන් එක්ක වාද කරන එකෙයි වෙනස මිනිහට තේරෙනවා.
     
    • Like
    Reactions: ratadel

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    තනුජක ටික දවසකට කලින් නීති උදව් දෙන්න දාපු එක උත්තරයකට ට්‍රිගර් වෙලා ප්‍රසිද්දියේ විවාදයකට එන්න අභියෝග කරනවලු , උ ඒ නුල දාන්නම කිරියට ආවේ හෙන කාලෙකින් , දැන් උබේ අභියෝගේ බලල ඒයි ප්‍රසිද්ද විවාදයකට . අනික ගේම ඉල්ලන විදිහ ලොල් යකෝ . ඇයි බන් උබල සිරාවට ඔහොම ,කොමන් සෙන්ස් කියල එකක් ලාවටවත් නැද්ද ? නැත්තම් උබල ආතල් දෙනවද ?
     
    • Like
    Reactions: trilobite007

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මම හිතන්නෙ නෑ උඹේ අභියෝගෙ තනුජක බාර ගනී කියල.
    හේතුව තමා;

    1. තනුජක කවුද කියල මේකෙ හැමෝම දන්නවා
    2. උඹ ඔනල්යින් ෆෝරම් එකක anonymous යුසර් කෙනෙක් විතරයි
    3. උඹලගේ තියන අනිත් අකවුන්ට් වලින් ඇවිල්ල වෙනම පහර ගහනවා
    4. සිංහයෙකුට කොටළුවෙක් අභියෝග කරාට ඌ වලියට යන්නෙ නෑ
    5. ජජ් කෙනෙකුට ඔන්ලයින් ෆෝරම් වල එයාගෙ මතේ කියන එක එතික්ස් වලට විරුද්දයි (තනුජකත් මෙතන වැරැද්දක් කරේ).
    6. ගියපාර ආපු වෙලාවෙ ලැබුන එක්ස්පීරියන්ස් මතකනම් ආයෙ ඔය වගේ මතවාදෙකට එන්නෙ නෑ
    7. ඇත්තටම දෙයක් දැනගන්න අහන එකෙයි එක එක්කෙනාට කඩේ යන එවුන් එක්ක වාද කරන එකෙයි වෙනස මිනිහට තේරෙනවා.
    u Judge kenekda? or acting Judge?
     
    • Like
    Reactions: skymicro

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මම හිතන්නෙ නෑ උඹේ අභියෝගෙ තනුජක බාර ගනී කියල.
    හේතුව තමා;

    1. තනුජක කවුද කියල මේකෙ හැමෝම දන්නවා
    2. උඹ ඔනල්යින් ෆෝරම් එකක anonymous යුසර් කෙනෙක් විතරයි
    3. උඹලගේ තියන අනිත් අකවුන්ට් වලින් ඇවිල්ල වෙනම පහර ගහනවා
    4. සිංහයෙකුට කොටළුවෙක් අභියෝග කරාට ඌ වලියට යන්නෙ නෑ
    5. ජජ් කෙනෙකුට ඔන්ලයින් ෆෝරම් වල එයාගෙ මතේ කියන එක එතික්ස් වලට විරුද්දයි (තනුජකත් මෙතන වැරැද්දක් කරේ).
    6. ගියපාර ආපු වෙලාවෙ ලැබුන එක්ස්පීරියන්ස් මතකනම් ආයෙ ඔය වගේ මතවාදෙකට එන්නෙ නෑ
    7. ඇත්තටම දෙයක් දැනගන්න අහන එකෙයි එක එක්කෙනාට කඩේ යන එවුන් එක්ක වාද කරන එකෙයි වෙනස මිනිහට තේරෙනවා.

    1,2. තනුජකට මේකෙ ඕන කෙනෙක් කවුද කියල හොයාගන්න නීතියෙන්ම ඉඩ තියෙනවා කියල තනුජකම කිව්වා (පිටරටක හිටියත්)

    3. 3rd parties අදාලම නෑ කාට support කළත්

    4. කිරියෙ සිංහයොවත් කොටළුවොවත් නෑ එහෙම වෙනස් සැලකිලි ඕන අය එලකිරි එන්නෙත් නෑ තමන්ගෙ කොලීග්ලත් එක්ක ප්‍රයිවට් ගෲප් විතරයි සෝශල් මීඩියා කියල පාවිච්චි කරන්නෙ

    5. See above, මේකෙ සෙනාල්ටත් ජජ්ට තියෙන ඉඩම තියෙනවා

    6. ඕක පළවෙනි පාර නෙමෙයිනෙ

    7. ඕක නිකං excuse එකක් විතරයි
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    acting kattiyata backup denne na neda...muta backup tiyenewalu :eek:
    sirawata, kauda kiuwe? mokadda ban muge real name eka, Thirantha Walaliyadda da danne na, habai pora nam lawyer witharai neh, mu aththatama judge kenek nam ela kollek :yes: acting un dennek ape gewal lagath innawa, maha eka nathi dawasata bandanagare bus ekai hirakarayoi okkoma enawa uge gedara :D mala wade pare yannath baha hama ekaama paara pura dagala dagala innawa :rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම හිතන්නෙ නෑ උඹේ අභියෝගෙ තනුජක බාර ගනී කියල.
    හේතුව තමා;

    1. තනුජක කවුද කියල මේකෙ හැමෝම දන්නවා
    2. උඹ ඔනල්යින් ෆෝරම් එකක anonymous යුසර් කෙනෙක් විතරයි
    3. උඹලගේ තියන අනිත් අකවුන්ට් වලින් ඇවිල්ල වෙනම පහර ගහනවා
    4. සිංහයෙකුට කොටළුවෙක් අභියෝග කරාට ඌ වලියට යන්නෙ නෑ
    5. ජජ් කෙනෙකුට ඔන්ලයින් ෆෝරම් වල එයාගෙ මතේ කියන එක එතික්ස් වලට විරුද්දයි (තනුජකත් මෙතන වැරැද්දක් කරේ).
    6. ගියපාර ආපු වෙලාවෙ ලැබුන එක්ස්පීරියන්ස් මතකනම් ආයෙ ඔය වගේ මතවාදෙකට එන්නෙ නෑ
    7. ඇත්තටම දෙයක් දැනගන්න අහන එකෙයි එක එක්කෙනාට කඩේ යන එවුන් එක්ක වාද කරන එකෙයි වෙනස මිනිහට තේරෙනවා.

    1. මම නම් පෞද්ගලික දැකල නෑ... එයත් කියනවා තවත් අය කියන හින්ද හිතනවා විනිසුරුවරයෙක් කියල.
    2. ඒ එළකිරියේ හැටි... එළිකිරියට එන හැම කෙනෙක්ම ඒ ගැන අවබෝධයෙන් එනවා ඇති. උදා : වෙලේ යන කොට මඩ තියෙන බව දැනගෙන තමයි වෙලට බහන්නේ.
    3. මම නම් වන් ඇන්ඩ් ඔන්ලි. මෙතන පහර ගහන්න දෙයක් නෑ. යමක් අවබෝධ කර ගැනීම පිණිස සංවාදයක්....
    4. එතකොට හිතෙනවා තරහ ගිය තනුජක ෆේක් එකකින් ඇවිල්ල තටමනවා කියල.. මටත් කියන්න පුලුවන් උඹ වල් හරකෙක් කියල... ඒක එක එකාගේ මතය.
    5. ඒක මගේ ප‍්‍රශ්නයක් නෙවෙයි.. එයා කවුරු උනත් එළකිරියේ දී මෙම්බර් කෙනෙක් විතරයි. ඒක උගෙන් ගිහින් අහපන්.
    6. අදාල නෑ.
    7. ඔයාට රිදුනේ ඇයි කියල දන්නේ නෑ.. එක්කෝ විවාදයට බය තනුජක ෆේක් එකකින් ඇවිල්ලා... නැත්තං අමු අමුවේ නාගාට කඩේ යන එකෙක්ට හිත රිදිලා.. එහෙම නැත්තං නාගා ෆේක් එකකින් ඇවිල්ලා.

    • Like
    Reactions: skymicro

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    1,2. තනුජකට මේකෙ ඕන කෙනෙක් කවුද කියල හොයාගන්න නීතියෙන්ම ඉඩ තියෙනවා කියල තනුජකම කිව්වා (පිටරටක හිටියත්)

    3. 3rd parties අදාලම නෑ කාට support කළත්

    4. කිරියෙ සිංහයොවත් කොටළුවොවත් නෑ එහෙම වෙනස් සැලකිලි ඕන අය එලකිරි එන්නෙත් නෑ තමන්ගෙ කොලීග්ලත් එක්ක ප්‍රයිවට් ගෲප් විතරයි සෝශල් මීඩියා කියල පාවිච්චි කරන්නෙ

    5. See above, මේකෙ සෙනාල්ටත් ජජ්ට තියෙන ඉඩම තියෙනවා

    6. ඕක පළවෙනි පාර නෙමෙයිනෙ

    7. ඕක නිකං excuse එකක් විතරයි

    Well said.... :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    තනුජක ටික දවසකට කලින් නීති උදව් දෙන්න දාපු එක උත්තරයකට ට්‍රිගර් වෙලා ප්‍රසිද්දියේ විවාදයකට එන්න අභියෝග කරනවලු , උ ඒ නුල දාන්නම කිරියට ආවේ හෙන කාලෙකින් , දැන් උබේ අභියෝගේ බලල ඒයි ප්‍රසිද්ද විවාදයකට . අනික ගේම ඉල්ලන විදිහ ලොල් යකෝ . ඇයි බන් උබල සිරාවට ඔහොම ,කොමන් සෙන්ස් කියල එකක් ලාවටවත් නැද්ද ? නැත්තම් උබල ආතල් දෙනවද ?

    එළකිරියේ දි තනුජක මෙම්බර් කෙනෙක් විතරයි... එයා එයාගේ අදහස කියල ගිහිල්ලා.... එයා එහෙම කියන්නේ එයා විනිසුරුවරයෙක් බව කියමින්.... ඒක නිසා අනෙක් සාමාජිකයින් හිතනවා එයාගේ මතය නිවැරදියි කියල... මේක උසාවියක් නොවන නිසා මම පැහැදිලිව අභියෝග කරනවා එයා කියන දේ වැරදියි කියලා.... උඹට තනුජක ලොකු වුණාට මට නම් ඌ මේකේ මෙම්බර් කෙනෙක් විතරයි....
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    sirawata, kauda kiuwe? mokadda ban muge real name eka, Thirantha Walaliyadda da danne na, habai pora nam lawyer witharai neh, mu aththatama judge kenek nam ela kollek :yes: acting un dennek ape gewal lagath innawa, maha eka nathi dawasata bandanagare bus ekai hirakarayoi okkoma enawa uge gedara :D mala wade pare yannath baha hama ekaama paara pura dagala dagala innawa :rofl:

    ara awilla daapu thread eke thaneka kiyela tibba mathekai....acting magistrate kenek mamath dannewa...backup nan na... :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    අභියෝගයක් නෑ. මමත් උබ කියන මතයෙම තමයි ඉන්නෙ.

    ඒ විතරක් නෙවේ, ජනාධිපතිගෙ ධූර කාලය අවුරුදු 6ට ලැබුන වරම පාර්ලිමේන්දුවෙ 2/3ක් එකතු වෙලා අවුරුදු 5 කරපු එකත් මට ලොකු ප්‍රශ්නයක්. හැබැයි මේවා රටේ සම්මත උනා.
     
    Last edited: