චන්දෙ දෙන මනුස්සය තමන් මේ චන්දෙ දෙන්නේ මොකේටද කියල පැහැදිලිව චන්ද පත්‍රිකාවේ සටහන් වෙන්න ඕනේ මමනං කියන්නේ. නාගානන්දට දුන්නාය කියල ඒක වෙන අරමුණකට ගන්න එකට මමනං විරුද්දයි. ඕනේ නං ඒකට වෙනම ජනමතවිචාරණයක් තියන්න ඕනේ
පුලුවන්ද බැරිද කියන්න මම නිතිය දන්නේ නෑ නෙ ඒ හින්ද පුරවැසියෙක් හැටියට එහෙම කරනවට විරුද්දයි කියල තමා මට කියන්න පුලුවන්.ගන්න එක වැරදියි නෙවෙයි එහෙම ගන්න බෑ....
u Judge kenekda? or acting Judge?මම හිතන්නෙ නෑ උඹේ අභියෝගෙ තනුජක බාර ගනී කියල.
හේතුව තමා;
1. තනුජක කවුද කියල මේකෙ හැමෝම දන්නවා
2. උඹ ඔනල්යින් ෆෝරම් එකක anonymous යුසර් කෙනෙක් විතරයි
3. උඹලගේ තියන අනිත් අකවුන්ට් වලින් ඇවිල්ල වෙනම පහර ගහනවා
4. සිංහයෙකුට කොටළුවෙක් අභියෝග කරාට ඌ වලියට යන්නෙ නෑ
5. ජජ් කෙනෙකුට ඔන්ලයින් ෆෝරම් වල එයාගෙ මතේ කියන එක එතික්ස් වලට විරුද්දයි (තනුජකත් මෙතන වැරැද්දක් කරේ).
6. ගියපාර ආපු වෙලාවෙ ලැබුන එක්ස්පීරියන්ස් මතකනම් ආයෙ ඔය වගේ මතවාදෙකට එන්නෙ නෑ
7. ඇත්තටම දෙයක් දැනගන්න අහන එකෙයි එක එක්කෙනාට කඩේ යන එවුන් එක්ක වාද කරන එකෙයි වෙනස මිනිහට තේරෙනවා.
u Judge kenekda? or acting Judge?

මම හිතන්නෙ නෑ උඹේ අභියෝගෙ තනුජක බාර ගනී කියල.

sirawata, kauda kiuwe? mokadda ban muge real name eka, Thirantha Walaliyadda da danne na, habai pora nam lawyer witharai neh, mu aththatama judge kenek nam ela kollekacting kattiyata backup denne na neda...muta backup tiyenewalu![]()
acting un dennek ape gewal lagath innawa, maha eka nathi dawasata bandanagare bus ekai hirakarayoi okkoma enawa uge gedara
mala wade pare yannath baha hama ekaama paara pura dagala dagala innawa 
මම හිතන්නෙ නෑ උඹේ අභියෝගෙ තනුජක බාර ගනී කියල.
හේතුව තමා;
1. තනුජක කවුද කියල මේකෙ හැමෝම දන්නවා
2. උඹ ඔනල්යින් ෆෝරම් එකක anonymous යුසර් කෙනෙක් විතරයි
3. උඹලගේ තියන අනිත් අකවුන්ට් වලින් ඇවිල්ල වෙනම පහර ගහනවා
4. සිංහයෙකුට කොටළුවෙක් අභියෝග කරාට ඌ වලියට යන්නෙ නෑ
5. ජජ් කෙනෙකුට ඔන්ලයින් ෆෝරම් වල එයාගෙ මතේ කියන එක එතික්ස් වලට විරුද්දයි (තනුජකත් මෙතන වැරැද්දක් කරේ).
6. ගියපාර ආපු වෙලාවෙ ලැබුන එක්ස්පීරියන්ස් මතකනම් ආයෙ ඔය වගේ මතවාදෙකට එන්නෙ නෑ
7. ඇත්තටම දෙයක් දැනගන්න අහන එකෙයි එක එක්කෙනාට කඩේ යන එවුන් එක්ක වාද කරන එකෙයි වෙනස මිනිහට තේරෙනවා.
1,2. තනුජකට මේකෙ ඕන කෙනෙක් කවුද කියල හොයාගන්න නීතියෙන්ම ඉඩ තියෙනවා කියල තනුජකම කිව්වා (පිටරටක හිටියත්)
3. 3rd parties අදාලම නෑ කාට support කළත්
4. කිරියෙ සිංහයොවත් කොටළුවොවත් නෑ එහෙම වෙනස් සැලකිලි ඕන අය එලකිරි එන්නෙත් නෑ තමන්ගෙ කොලීග්ලත් එක්ක ප්‍රයිවට් ගෲප් විතරයි සෝශල් මීඩියා කියල පාවිච්චි කරන්නෙ
5. See above, මේකෙ සෙනාල්ටත් ජජ්ට තියෙන ඉඩම තියෙනවා
6. ඕක පළවෙනි පාර නෙමෙයිනෙ
7. ඕක නිකං excuse එකක් විතරයි

තනුජක ටික දවසකට කලින් නීති උදව් දෙන්න දාපු එක උත්තරයකට ට්‍රිගර් වෙලා ප්‍රසිද්දියේ විවාදයකට එන්න අභියෝග කරනවලු , උ ඒ නුල දාන්නම කිරියට ආවේ හෙන කාලෙකින් , දැන් උබේ අභියෝගේ බලල ඒයි ප්‍රසිද්ද විවාදයකට . අනික ගේම ඉල්ලන විදිහ ලොල් යකෝ . ඇයි බන් උබල සිරාවට ඔහොම ,කොමන් සෙන්ස් කියල එකක් ලාවටවත් නැද්ද ? නැත්තම් උබල ආතල් දෙනවද ?
sirawata, kauda kiuwe? mokadda ban muge real name eka, Thirantha Walaliyadda da danne na, habai pora nam lawyer witharai neh, mu aththatama judge kenek nam ela kollekacting un dennek ape gewal lagath innawa, maha eka nathi dawasata bandanagare bus ekai hirakarayoi okkoma enawa uge gedara
mala wade pare yannath baha hama ekaama paara pura dagala dagala innawa
![]()