scurvy ව තව පාරක් නිල් කරමු

Rummy678

Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මටත් ඕක කල්පනා උනා යාලුවේ ඒත් අපි බම්ප් කියන්නේ නැත්තන් බම්ප් වෙන්න විදිහක් නෑ නේද එළකිරි සර්වර් එක බම්ප් කමාන්ඩ් එක නැතුව ඉබේ බම්ප් කරන එකක් නෑ නෙ එහෙම අපේ උපදෙස් නැතුව බම්ප් කරනවනං ඒක වැරදි වැඩක් නේද අපි ලොකු අයියට කියමුද අපි බම්ප් කරන්න කියල කිවේ නැති වෙලාවට බම්ප් කරන්න එපා කියල

    BUMP kiyala tibunoth ne Bump wenne...nikam BUMP wenna meka Tennis bolayak nevei ne...:eek::eek::eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒකනේ මාත් කියන්නේ, අනික එහෙම බම්ප් වෙනවනං අඩුමගානේ "බුම්" ගාල සද්දයක්වත් එන්න එපැයි. :yes:

    අපෙන් අහන්නේ නැතුව එහෙම බම්ප් කරනවනං හරි වැරදි වැඩක් ඒක :no:
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ඒකනේ මාත් කියන්නේ, අනික එහෙම බම්ප් වෙනවනං අඩුමගානේ "බුම්" ගාල සද්දයක්වත් එන්න එපැයි. :yes:

    අපෙන් අහන්නේ නැතුව එහෙම බම්ප් කරනවනං හරි වැරදි වැඩක් ඒක :no:

    :yes::yes::yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒකනේ මාත් කියන්නේ, අනික එහෙම බම්ප් වෙනවනං අඩුමගානේ "බුම්" ගාල සද්දයක්වත් එන්න එපැයි. :yes:

    අපෙන් අහන්නේ නැතුව එහෙම බම්ප් කරනවනං හරි වැරදි වැඩක් ඒක :no:

    සද්ද කරන්න එපා..පෙසිමිස්‍ට් තව්තිසා යන්න ලැහැස්ති වෙන ගමන්
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මටත් ඕක කල්පනා උනා යාලුවේ ඒත් අපි බම්ප් කියන්නේ නැත්තන් බම්ප් වෙන්න විදිහක් නෑ නේද එළකිරි සර්වර් එක බම්ප් කමාන්ඩ් එක නැතුව ඉබේ බම්ප් කරන එකක් නෑ නෙ එහෙම අපේ උපදෙස් නැතුව බම්ප් කරනවනං ඒක වැරදි වැඩක් නේද අපි ලොකු අයියට කියමුද අපි බම්ප් කරන්න කියල කිවේ නැති වෙලාවට බම්ප් කරන්න එපා කියල

    ඔයාලා බයවෙන්න එපා යාලුවනේ.... මේකේ ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නේ බම්ප් කියන වචනේ විතරක් තිබුනොත් බම්ප් වෙන්න.... එහෙම නැතිව මේකේ ලියන හැම එකටම බම්ප් වෙන්නේ නෑ.... මම කෝඩ් එක බැලුවා... මටත් ඔය අවුලම මුලින් තිබ්බා. ඒ නිසා ඔයාලා බයවෙන්න එපා... බම්ප් කියන් නැතිව මේ නූල නිකම්ම බම්ප් වෙන්නේ නෑ... අනික මේ නූල් බම්ප් වෙන වාරයක් පාසා ලොක්කගේ සවරෙත් බම්ප් වෙනවා....;)
     
    • Like
    Reactions: vito

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    sahena welawakin bump wela naha... good

    වෙලා නෑ බම්ප් සෑහෙන්න වකින් වෙලා

    Good Morning :love::love:

    සෑහෙන්න වෙලාවකින් බම්ප් වෙලා නෑ

    ඔන්න මම හිමීට කට්ටියව රේප් කලා.... සද්ද කරන්න එපා... කවුරුවත් දන්නේ නෑ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සද්ද කරන්න එපා..පෙසිමිස්‍ට් තව්තිසා යන්න ලැහැස්ති වෙන ගමන්
    අනේ කොච්චර දෙයක්ද :love: කීයටද බස් එක තියෙන්නේ වැලිතලප ටිකක් මුංගුලි ටිකක්වත් හදල දෙන්න තිබුනනේ කලින් දන්නවනං.

    කඩෙන් සීනි මුරුක්කු ටිකක්වත් අරන් දෙන්නං මම යන ගමන් හප හපා යන්න :yes:
     
    • Like
    Reactions: Oli_Vili

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ කොච්චර දෙයක්ද :love: කීයටද බස් එක තියෙන්නේ වැලිතලප ටිකක් මුංගුලි ටිකක්වත් හදල දෙන්න තිබුනනේ කලින් දන්නවනං.

    කඩෙන් සීනි මුරුක්කු ටිකක්වත් අරන් දෙන්නං මම යන ගමන් හප හපා යන්න :yes:

    මාස 3ක් විතර පරන කොන්ඩ කැවුම් 2ක් තිබිලා මම දුන්නා....

    පාන්දර බස් එකෙ යනවා කිවිවෙ..වෙලාව කිවිවෙ නැ අපි ඇහැරගෙන ඉදිවි කියලා..කරදර කරන්න කැමති නැ කිව්වා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයාලා බයවෙන්න එපා යාලුවනේ.... මේකේ ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නේ බම්ප් කියන වචනේ විතරක් තිබුනොත් බම්ප් වෙන්න.... එහෙම නැතිව මේකේ ලියන හැම එකටම බම්ප් වෙන්නේ නෑ.... මම කෝඩ් එක බැලුවා... මටත් ඔය අවුලම මුලින් තිබ්බා. ඒ නිසා ඔයාලා බයවෙන්න එපා... බම්ප් කියන් නැතිව මේ නූල නිකම්ම බම්ප් වෙන්නේ නෑ... අනික මේ නූල් බම්ප් වෙන වාරයක් පාසා ලොක්කගේ සවරෙත් බම්ප් වෙනවා....;)
    ඒකනේ අපි නොදැනුවත්වම හරි මේක බම්ප් කරනවනං ලොකු වැරද්දක් අපි කරන්නේ, යාලුගේ වචනෙන් මගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනුන. :cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔන්න මම හිමීට කට්ටියව රේප් කලා.... සද්ද කරන්න එපා... කවුරුවත් දන්නේ නෑ....

    ඒකනේ අපි නොදැනුවත්වම හරි මේක බම්ප් කරනවනං ලොකු වැරද්දක් අපි කරන්නේ, යාලුගේ වචනෙන් මගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනුන. :cool:

    :yes: :yes:

    මමත් හිතේ චකිතෙකින් තමයි ඕක ඇහුවේ ... දැන් නම් හිතට සැහැල්ලුයි ... :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාස 3ක් විතර පරන කොන්ඩ කැවුම් 2ක් තිබිලා මම දුන්නා....

    පාන්දර බස් එකෙ යනවා කිවිවෙ..වෙලාව කිවිවෙ නැ අපි ඇහැරගෙන ඉදිවි කියලා..කරදර කරන්න කැමති නැ කිව්වා.
    එයාගේ අයියත් මැන්චෙස්ටර් යනව කියල ගියා ගියාමයි ආය ලිය්මනක්වත් එව්වේ නෑ. පෙසා යාලුත් ආයේ එන්නේ නැතිවෙයිද තව්තිසා ගිහින් :sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එයාගේ අයියත් මැන්චෙස්ටර් යනව කියල ගියා ගියාමයි ආය ලිය්මනක්වත් එව්වේ නෑ. පෙසා යාලුත් ආයේ එන්නේ නැතිවෙයිද තව්තිසා ගිහින් :sorry:

    :sorry::sorry:මටත් එහෙම හිතෙනවා:sorry: