මටත් ඕක කල්පනා උනා යාලුවේ ඒත් අපි බම්ප් කියන්නේ නැත්තන් බම්ප් වෙන්න විදිහක් නෑ නේද එළකිරි සර්වර් එක බම්ප් කමාන්ඩ් එක නැතුව ඉබේ බම්ප් කරන එකක් නෑ නෙ එහෙම අපේ උපදෙස් නැතුව බම්ප් කරනවනං ඒක වැරදි වැඩක් නේද අපි ලොකු අයියට කියමුද අපි බම්ප් කරන්න කියල කිවේ නැති වෙලාවට බම්ප් කරන්න එපා කියල
BUMP kiyala tibunoth ne Bump wenne...nikam BUMP wenna meka Tennis bolayak nevei ne...









