තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    meritocracy කියල google කරන්න
    ග්‍රාමසේවක එක විදිහකටයි ප්‍රාදේශීය සභාවෙ මන්ත්‍රීල තව විදිහකටයි තෝරන එක මිනිස්සු හදාගත්තු සම්මතයක් මිසක් මිනිස්සුන්ගෙ ජාන වල තියෙන දෙයක් නෙමේ
    රටකට ග්‍රාමසේවක වුනත් ඡන්දෙන් තෝරන්න ක්‍රමයක් හදන්න පුලුවන්

    හයියූ.... මොනවද ලතා මේ කතා...???? ජනාධිපති ලේකම්, ඇමති ලේකම්, ප‍්‍රාදේශිය ලේකම් ආදි ලෙස යන පරිපාලන ව්‍යුහයේ කොන තමයි ලොක්ක ග‍්‍රාමසේවක කියන්නේ....? දේශපාලන නියමයන් කි‍්‍රයාත්මක කරන්න අනිවාර්යයෙන් රජ්‍ය සේවකයෙක් ඉන්න ඕන..... දැනට තියෙන ක‍්‍රමය අනුව... ඔය සමහරු කියන ගම් සභා ක‍්‍රමය ඇවිල්ලා ගම්පතියෙක් පත් කරගන්න දාට උඹ කියන දේ වලංගුයි....​
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උඹට මං කියන එක තේරිලා නෑ

    මම කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුව තුළ එළඹෙන ජනාධිපතිවරණය ජනමත විචාරයක් ලෙස සලකා තිබෙන ව්‍යවස්ථාව අහෝසි කිරීමට හෝ/සහ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාපිත රාමුවෙන් පිට විසුරුවා හැරීමට කිසිසේත්ම නොහැක.... එලෙස කරන්නේ නම් ඔහු ආඥාදායකත්වයක් හෝ ඒකාධිපතිත්වයක් ආරෝපණය කරගත යුතුය.... ඔහු කියනා නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුව තුළ ඉහත කිසිවක් කළ නොහැක

    උඹ ලියපු දේම කියෝපං
    ඌ කරන්න හදන දේ නීතියෙන් පුලුවන් වුනත් උඹ කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදෙට විරුද්ධයි කියල

    හොඳ(ර්)ට බලපං
    නීත්‍යානුකූල වුනත්
    ප්‍රාජාතන්ත්‍රවාදී නෑ

    උඹ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මෙහෙම දෙයක් කියල හිතේ චිත්‍රයක් තියාගෙන ඕක කියන්නෙ
    උඹේ හිතේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන තියෙන චිත්‍රය තව කෙනෙකුගෙ හිතේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන තියෙන චිත්‍රය නොවෙන්න පුලුවන්
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ලෝ එක ගැන හරි හමං අද්යාපනයක් තියන එකෙක් එක්ක ලෝ එක ගැන අභියෝග කරලා දිනන්න තරම් උබ කොච්චර ලෝ ගැන දන්නවා ඇතිද කියල මම මේ කල්පනා කරේ ..උබත් ලෝද කරේ ? නාගනන්දත් ලෝයර් කෙනෙක්ලු නේද ?
    මමනම් ඉතිං ලෝ ගැන දන්න මිනිහෙක්ට අභියෝග කරන්න තරං එච්චර ලෝ ගැන දන්නේ නැ මචන්
    එළකිරියේ එක එක ජාතියේ මෙම්බර්ස්ලා ඉන්නවා ,නිකන්ම නිකන් මෙම්බර්ස්ලත් ඉන්නවා වටින මෙම්බර්ස්ලාත් ඉන්නවා, උන් උන් මේකේ කරන දේවල් අනුව තමයි වටිනාකම වැඩි හෝ අඩු වෙන්නේ , ඒ ඒ වැඩ වලත් කොලිටි තියනවනේ බන් මෙම්බර්ට වටිනා කමක් ගෙන්න ,
    දන්නා දේ කියල දෙන්න උදව් කරන්න දාපු ත්‍රෙඩ් එකේ අහපු ප්‍රශ්නෙකට තමන් දන්න නීතියෙන් තමන්ගේ අදහස ඉදිරිපත් කරපු එකෙයි , කඩේ යන දේශපාලන අදහස නොතිබිණ නිසා ඒකට විරුද්දව ප්‍රසිද්දියේ අභියෝග කරන එකයි කියන්නේ මචං තේරෙනවනේ කොලිටි එකේ උනත් වෙනස ..එහෙම කල්පනා කරලා බැලුවම ඇත්තටම උබ කියනවත් වගේ සමහර මෙම්බර්ස්ලා ලොකුයි වගේ එකකුත් තියනවා තමයි

    වරදවා ගන්න එපා.... තනුජක එළකිරියට ආවට පස්සේ එයයි ඇමසියයි අතර වෙනසක් නෑ.... එළකිරියට එන්නේ සමාජ කතිකාවතකට මිසක නඩු විසදන්නවත් හැම එකකටම එහෙයි කියන්නවත් නෙවෙයි... මේ සංවාදයට නිදාන කතාව දන්නේ නැත්තං ඒකත් මම කියන්නකෝ... තනුජක ඇවිල්ලා එක්තරා තැනක කියනවා නාගාට ජනාධිපතිවරණයක් ජනමත විචාරණයක් ලෙස සලක ව්‍යවස්ථාව අකුලගෙන යන්න පුලූවන් කියල.... අවුලක් නෑ ඒක එයාගේ මතය... හැබැයි තනුජකම කියනවා මම විනිසුරුවරයෙක් කියලා... එතනම ඔහු ඔහුගේ විනිසුරු කම හෑල්ලූ කරල සදාචාර සම්පන්න නොවන දෙයක් කරලා.... ඒකේ භයානකකම ඊට පස්සේ මේකේ මෙම්බර්ස්ලාගෙන් පේන්න ගත්තා... ගොඩක් තැනකම තිබ්බා ‘‘තනුජකත් කියන්නේ ඒ හින්ද ඒක හරි කියල...’’ නෑ එහෙම හරි නෑ කියල මම කියනවා.... මම මේක ගේමට කරන දෙයක් නෙවෙයි අපි තර්ක කරමු... නිවැරදි දේ මෙම්බර්ස්ලාට තේරුම් ගන්න පුලූවන් වෙයි.... ඇයි විස්සෝප වෙන්නේ....???ඃ???????​
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹට මං කියන එක තේරිලා නෑ

    උඹ ලියපු දේම කියෝපං
    ඌ කරන්න හදන දේ නීතියෙන් පුලුවන් වුනත් උඹ කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදෙට විරුද්ධයි කියල

    හොඳ(ර්)ට බලපං
    නීත්‍යානුකූල වුනත්
    ප්‍රාජාතන්ත්‍රවාදී නෑ

    උඹ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මෙහෙම දෙයක් කියල හිතේ චිත්‍රයක් තියාගෙන ඕක කියන්නෙ
    උඹේ හිතේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන තියෙන චිත්‍රය තව කෙනෙකුගෙ හිතේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන තියෙන චිත්‍රය නොවෙන්න පුලුවන්
    කොතනද නිත්‍යානුකූල කතාවක් තියෙන්නේ....??? මේ අහන්නකෝ.... ඔයා වලිගේ පාගාගෙන.... ලංකාව හදුන්වන්නේ ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදි ජනරජය කියල.... එතකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිමාව තීරණය කරන්නේ රටේ මිනිස්සු ව්‍යවස්ථාදායකයට යවන සාමාජිකයින් සම්පාදනය කරන තීරණය අනුවයි... ඒකට තමයි නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ.... එතකොට රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන එකේ සීමාව පෙන්වන්නේ ඒ රටේ ව්‍යවස්ථාවෙන්.... ඒක කෙනෙක්ට ? දකින සිහිනය අනුවත් තමන්ගේ රුචි අරුචිකම් අනුවත් වෙනස් වෙන්නේ නෑ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොතනද නිත්‍යානුකූල කතාවක් තියෙන්නේ....??? මේ අහන්නකෝ.... ඔයා වලිගේ පාගාගෙන.... ලංකාව හදුන්වන්නේ ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදි ජනරජය කියල.... එතකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිමාව තීරණය කරන්නේ රටේ මිනිස්සු ව්‍යවස්ථාදායකයට යවන සාමාජිකයින් සම්පාදනය කරන තීරණය අනුවයි... ඒකට තමයි නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ.... එතකොට රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන එකේ සීමාව පෙන්වන්නේ ඒ රටේ ව්‍යවස්ථාවෙන්.... ඒක කෙනෙක්ට ? දකින සිහිනය අනුවත් තමන්ගේ රුචි අරුචිකම් අනුවත් වෙනස් වෙන්නේ නෑ...

    ඉතිං බං උඹමනෙ කියන්නෙ නාගට ප්‍රජතන්ත්‍රවාදී රාමුව තුල ඉඳගෙන ඒ කියන දේවල් කරන්න බෑ කලොත් ඒකාධිපතියෙක් කියල

    ආයෙ උඹම කියනව ප්‍රජාතන්ත්‍රවාදය තීරණය කරන්නෙ ව්‍යවස්ථාවෙන් කියල

    තනුජක කියනව ව්‍යවස්ථානුකූලව නාගට එහෙම කරන්න පුලුවන් කියල

    එතකොට උඹම කියල ප්‍රජාතන්ත්‍රවාදය තීරණය කරන්නෙ ව්‍යවස්ථාවෙන් කියල ආයෙම උඹම කියනව ව්‍යවස්ථානුකූලව නාග එහෙම කලොත් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධියි කියල

    තේරුනාද පාගං ඉන්නෙ කාලෙ වලිගෙද කියල ? :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඉතිං බං උඹමනෙ කියන්නෙ නාගට ප්‍රජතන්ත්‍රවාදී රාමුව තුල ඉඳගෙන ඒ කියන දේවල් කරන්න බෑ කලොත් ඒකාධිපතියෙක් කියල

    ආයෙ උඹම කියනව ප්‍රජාතන්ත්‍රවාදය තීරණය කරන්නෙ ව්‍යවස්ථාවෙන් කියල

    තනුජක කියනව ව්‍යවස්ථානුකූලව නාගට එහෙම කරන්න පුලුවන් කියල

    එතකොට උඹම කියල ප්‍රජාතන්ත්‍රවාදය තීරණය කරන්නෙ ව්‍යවස්ථාවෙන් කියල ආයෙම උඹම කියනව ව්‍යවස්ථානුකූලව නාග එහෙම කලොත් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධියි කියල

    තේරුනාද පාගං ඉන්නෙ කාලෙ වලිගෙද කියල ? :baffled:

    මචං තරහවෙන්න එපා.... මේ වගේ දෙයක් ගැන කතා කරන කොට එක්කෝ දැනුවත්ව වරෙං... දැනුවත්ව ආවත් පරෙස්සමෙන් කියවපං... ලංකාවේ දැනට ව්‍යවස්ථාදායකයට තෝරාගන්න වෙනමම චන්දයක් තියෙනවා.... නීති සම්පාදනය කරන්නේ එතනිං... ජනාධිපති පත් කරගන්න වෙනම මැතිවරණයක් තියෙනවා, ඒකෙන් කරන්නේ සම්පාදනය වූ නීතිය විධානය කරවීමයි.... ඒ සීමාව විධායක බලතල අනුව වෙනස් වෙනවා... ඒක තීරණය කරන්නෙත් ව්‍යවස්ථාදායකයයි... නාගා කරන්නේ විධායකයට දෙන ඡුන්දය ව්‍යවස්ථාදායකයට දෙන චන්දයක් ලෙස වැරදි අර්ථ කථනය කිරීමක්.... තේරුම් ගනිං....​
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මචං තරහවෙන්න එපා.... මේ වගේ දෙයක් ගැන කතා කරන කොට එක්කෝ දැනුවත්ව වරෙං... දැනුවත්ව ආවත් පරෙස්සමෙන් කියවපං... ලංකාවේ දැනට ව්‍යවස්ථාදායකයට තෝරාගන්න වෙනමම චන්දයක් තියෙනවා.... නීති සම්පාදනය කරන්නේ එතනිං... ජනාධිපති පත් කරගන්න වෙනම මැතිවරණයක් තියෙනවා, ඒකෙන් කරන්නේ සම්පාදනය වූ නීතිය විධානය කරවීමයි.... ඒ සීමාව විධායක බලතල අනුව වෙනස් වෙනවා... ඒක තීරණය කරන්නෙත් ව්‍යවස්ථාදායකයයි... නාගා කරන්නේ විධායකයට දෙන ඡුන්දය ව්‍යවස්ථාදායකයට දෙන චන්දයක් ලෙස වැරදි අර්ථ කථනය කිරීමක්.... තේරුම් ගනිං....​

    ඉතිං ඒ ව්‍යවස්ථාවෙන්ම කියල තියෙනවනං ජනාධිපතිවරණෙකිං නාග කියන විදිහට කරන්න පුලුවන් කියල ? එහෙම කියල තියෙනව කියලනෙ තනුජක කිව්වෙ.

    උඹ කරන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ගැන උඹේ හිතේ තියෙන අදහසක් අල්ලගෙන කරන්න පුලුවන් දේ බෑ කියන එක. උඹ ලංකාවෙ නීතිය හදාරල තියෙනවද තනුජක වගේ ? එහෙම සුදුසුකමක් ඇතුවද මේ කියන්නෙ ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉතිං ඒ ව්‍යවස්ථාවෙන්ම කියල තියෙනවනං ජනාධිපතිවරණෙකිං නාග කියන විදිහට කරන්න පුලුවන් කියල ? එහෙම කියල තියෙනව කියලනෙ තනුජක කිව්වෙ.

    උඹ කරන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ගැන උඹේ හිතේ තියෙන අදහසක් අල්ලගෙන කරන්න පුලුවන් දේ බෑ කියන එක. උඹ ලංකාවෙ නීතිය හදාරල තියෙනවද තනුජක වගේ ? එහෙම සුදුසුකමක් ඇතුවද මේ කියන්නෙ ?

    ව්‍යවස්ථාවේ කොතනද කියපං එහෙම තියෙන්නේ....:shocked: ඉස්සරවෙලා උඹ ව්‍යවස්ථාව කියවපං.... අඩුම තනුජකවත් එහෙම කිව්වේ නෑ....:rofl: කියන්න එහෙම දෙයක් ව්‍යවස්ථාවෙවත් නෑ.... එතකොට උඹ තර්ක කරන්නේ සුදුසුකමක් තියාගෙන ද...? මට සුදුසුකම් තියෙනවද නැද්ද කියන එක මේ දිහා බලාගෙන ඉන්න එවුන් තීරණය කරයි.... මොකද ලංකාවේ දකුණු අතේ ඇගිල්ලේ තුවාලයට වම් අතම කපපු විශේෂඥ දොස්තරල ඉන්න රටක්.... අග විනිසුරු පුටුවෙන් ගියාට පස්සේ මම එදා අරූට මෙහෙම තීන්දුවක් දුන්නේ මේ දේ නිසයි කියල පුරාජේරු කියන, දේශපාලන වේදිකාවල කෑ මොර දෙන හිටපු අග විනිසුරුවරු ඉන්න රටක්.... මම මගේ සුදුසුකම ගැන උඹට කියන්න ගියොත් මම පුරාජේරු කාරයෙක් ආත්ම වර්ණනාවක් කරගත්තා වගේ... මගේ ඇගිල්ල දිහා බලන්න එපා හද දිහා බලපං... ඒ හදේ හාවා ඇදල පෙන්නුවට ඒකේ හාවෙක් නෑ කියල මම කියන්නේ.....​
     
    මට තනුජක දාපු reply එක මතක නෑ
    තනුජක කිව්ව එහෙම කරන්න පුලුවන් කියල
    ඇයි පුලුවන් කිව්වෙ එතකොට ?
    තනුජක වරද්දගත්ත තැන පැහැදිලි කරපං ?

    උඹේ මුල් post එකේ නං නීතිමය හැකියාවත් ප්‍රශ්න කෙරෙනව කියල පේන්නෙම නෑ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නයක් තියෙන්නෙ. දැන් කියන්නෙ නීත්‍යානුකූලව බෑ කියලද එතකොට ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මට තනුජක දාපු reply එක මතක නෑ
    තනුජක කිව්ව එහෙම කරන්න පුලුවන් කියල
    ඇයි පුලුවන් කිව්වෙ එතකොට ?
    තනුජක වරද්දගත්ත තැන පැහැදිලි කරපං ?

    උඹේ මුල් post එකේ නං නීතිමය හැකියාවත් ප්‍රශ්න කෙරෙනව කියල පේන්නෙම නෑ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නයක් තියෙන්නෙ. දැන් කියන්නෙ නීත්‍යානුකූලව බෑ කියලද එතකොට ?

    බෑ..... මම ළගම උදාහරණයක් ගන්නම්.... දැන් ඉන්න ජනාධිපතිවරයා පත්වෙන්නේ 18 වැනි ව්‍යවස්ථාවේ බලතල අනුව.... ඒ ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකට තුඩු දෙන කාරණා මග හැරලා විධායක බලතල අඩු කරනවා පාර්ලිමේන්තුවේ බහුතරය අරගෙන.... ඒ අනුව බිහිවෙන 19 වැනි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාගේ විධායක බලතල අණ්ඩ දැම්ම කලිසමක් වගේ කරනවා.... එහෙම කිව්වේ එක් තැනක වගන්තියක් තවත් තැනකදි යම් ක්‍රොස් වීමක් සිදුවෙනවා.... එහෙම ක්‍රොස් වෙන්නේ ජනමත විචාරණයකට තුඩු දෙන කරුණු මග හැරල තමන්ගේ වාසියට පාර්ලිමේන්තුවේ ගේමක් ගහපු නිසයි.... හැබැයි 19 වැනි ව්‍යවස්ථාව මෛති‍්‍රයට මුලූමනින්ම බලපෑවේ නෑ... ඌට යම් මුක්තියක් දුන්නා.... හැබැයි ඒ මුක්තියත් ‘‘මුට්ටියක්’’ වුණේ අගමැතිවරයා ඉවත් කරපු වේලාවෙයි.... අධිකරණය හමුවේ ව්‍යවස්ථාව අර්ථකථනය කර අධිකරණය ව්‍යවස්ථානුකූලව එය වැරදියි කියලා ජනාධිපතිගේ තීරණයට විරුද්ධ වුණා... දැන් මට කියපං නාගා ජනාධිපති වෙන්නේ ඒ ව්‍යවස්ථාව අනුව නෙවෙයිද....? එක් අපේක්‍ෂකයෙන් ජනාධිපති වේදිකාවේ දෙන පොරොන්දුවලට නෛතික භාවයක් තියෙනවා කියන්නේ කවුද....? එහෙමනං මේ වෙනකං ජනාධිපති වරු දුන්න පොරොන්දු අධිකරණයේ අභියෝග නොකළේ මන්ද...?​
     
    මං හිතුව හරි
    උඹ ව්‍යවස්ථාවක් ඉදිරපත් කරන එකයි පොරෛාන්දුයි පටලෝගෙන ඉන්නෙ
    ඕකට තනුජකම උත්තර දීල තියෙනව
    ඌ දීපු උත්තරේ ආයෙ කියෝල බලපං තේරෙයි

    පරස්පර මතුවෙන තැන් වලදි අධිකරණෙට පුලුවන් කරුණු විමසල හරි මොකක්ද වැරදි මොකක්ද තීරණය කරන්න
    ඒකෙන් කියවෙන්නෑ හැම එකක්ම බෑ කියල

    සරලයිනෙ. තනුජක කියල තියෙනව එහෙම පුලුවන් කියල. උඹ එහෙම බෑ කියල කියවෙන තැන් ටික උපුටා දක්වපංකො ඉවරයිනෙ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මං හිතුව හරි
    උඹ ව්‍යවස්ථාවක් ඉදිරපත් කරන එකයි පොරෛාන්දුයි පටලෝගෙන ඉන්නෙ
    ඕකට තනුජකම උත්තර දීල තියෙනව
    ඌ දීපු උත්තරේ ආයෙ කියෝල බලපං තේරෙයි

    පරස්පර මතුවෙන තැන් වලදි අධිකරණෙට පුලුවන් කරුණු විමසල හරි මොකක්ද වැරදි මොකක්ද තීරණය කරන්න
    ඒකෙන් කියවෙන්නෑ හැම එකක්ම බෑ කියල

    සරලයිනෙ. තනුජක කියල තියෙනව එහෙම පුලුවන් කියල. උඹ එහෙම බෑ කියල කියවෙන තැන් ටික උපුටා දක්වපංකො ඉවරයිනෙ

    ආයෙත් වරද්දගත්තා...:sorry: තර්කය තියෙන්නේ ව්‍යවස්ථාව අර්ථ දැක්වීමේ නෙවෙයි ලොක්කා.... ජනාධිපතිවරණයක් ජනමත විචාරණයක් ලෙස සලකා පවත්නා ව්‍යවස්ථාව ජනාධිපතිවරයාට වෙනස් කළ හැකි ද කියලනේ බං.... මම කියනවා මකරු නෑ කියලා.... එකෙක් කියනවා මකරෙක් ඉන්නවා කියලා.... දැන් එතකොට මකර නෑ කියන එකා ද මකරා ඉන්නවා කියන එකා ද ඒක ඔප්පු කරන්න ඕන.... දැන් එහෙමනං තනුජක හරු උඹ හරි කවුරු හරි ව්‍යවස්ථාවේ ජනාධිපතිවරණයක්, ජනමත විචාරණයක් අර්ථ ගන්වල තියෙන දේ අනුව ඇවිල්ලා පෙන්නලා දීපංකෝ... ඇයි කෑගහන්නේ....? උඹ මේ මාතෘකාවට සුදුස්සෙක් නෙවෙයි...​
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    මේ ප්‍රශ්න දෙකට උඹට හිතෙන විදිහට(පුළුවන් නම් ඔව්/නෑ කියල විතරක්) උත්තර දීපන්
    1 නාගානන්ද ජනාධිපතිවරනය ජනමත විචාරනයක් විදිහට සලකලා නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම ප්‍රජාතන්ත්‍රවාදි ද?

    2 නාගානන්ද ජනාධිපතිවරනය ජනමත විචාරනයක් විදිහට සලකලා නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම නීත්‍යානුකූල ද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ ප්‍රශ්න දෙකට උඹට හිතෙන විදිහට(පුළුවන් නම් ඔව්/නෑ කියල විතරක්) උත්තර දීපන්
    1 නාගානන්ද ජනාධිපතිවරනය ජනමත විචාරනයක් විදිහට සලකලා නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම ප්‍රජාතන්ත්‍රවාදි ද?

    2 නාගානන්ද ජනාධිපතිවරනය ජනමත විචාරනයක් විදිහට සලකලා නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම නීත්‍යානුකූල ද?

    01. ශී‍්‍ර ලංකාව ව්‍යවස්ථාව අනුව එය කළ නොහැකිය. ව්‍යවස්ථාදායකය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුව පෙන්වල දීල තියෙනවා. ජනාධිපතිවරණය කැදවන්නේ ඒ ව්‍යවස්ථානුකූල පදනම මත. ව්‍යවස්ථාදායකය පතවන්නේ නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළින්.... ඒ හින්ද ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියි... එහෙම කරනවා නං ඔහු හමුදා පාලනය අරගෙන ව්‍යවස්ථාදායකය, අධිකරණය වහල දාලා ආඥාදායකයෙක් ලෙස කටයුතු කළ යුතුයි... නාගා විධායකයේ වරම ඉල්ලගෙන එනව මිසක ව්‍යවස්ථාදායකයේ බලය ඉල්ලගෙන එනවා නෙවෙයි.... හුදෙක් නාගා කරන්නේ දේශපාලනික පොරොන්දුවක් විතරයි.... 02. ව්‍යවස්ථාව අනුව සම්පූර්ණයෙන් ම නීති විරෝධියි​
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආයෙත් වරද්දගත්තා...:sorry: තර්කය තියෙන්නේ ව්‍යවස්ථාව අර්ථ දැක්වීමේ නෙවෙයි ලොක්කා.... ජනාධිපතිවරණයක් ජනමත විචාරණයක් ලෙස සලකා පවත්නා ව්‍යවස්ථාව ජනාධිපතිවරයාට වෙනස් කළ හැකි ද කියලනේ බං.... මම කියනවා මකරු නෑ කියලා.... එකෙක් කියනවා මකරෙක් ඉන්නවා කියලා.... දැන් එතකොට මකර නෑ කියන එකා ද මකරා ඉන්නවා කියන එකා ද ඒක ඔප්පු කරන්න ඕන.... දැන් එහෙමනං තනුජක හරු උඹ හරි කවුරු හරි ව්‍යවස්ථාවේ ජනාධිපතිවරණයක්, ජනමත විචාරණයක් අර්ථ ගන්වල තියෙන දේ අනුව ඇවිල්ලා පෙන්නලා දීපංකෝ... ඇයි කෑගහන්නේ....? උඹ මේ මාතෘකාවට සුදුස්සෙක් නෙවෙයි...​

    ඉතිං බං ඌ කියල තියෙන්නෙ මෙහෙම පුලුවන් කියලනෙ
    මකරු වගේ අදාල නොවෙන analogy නං ඕනෙ තරං දෙන්න බැරියැ ඕනෙ දෙයක් පෙන්නන්න
    උඹට පුලුවන්ද ව්‍යවස්ථාව වෙනස් කල හැක්කේ මේ මේ දේවල් වලිං විතරමයි (ජනාධිපතිවරණෙට ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරල ඡන්දෙන් දිනල බෑ කියල තියෙන) කියල තියෙන තැනක් පෙන්නන්න ?
    මම සුදුසු නෑ තමා
    උඹ ත්‍රෙඩ් එකේ දාල තියෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද කියල ප්‍රශ්න කරනව වගේ. political philosophy වලට අදාල ත්‍රෙඩ් එකක් කියල හිතල මම ආවෙ. නීත්‍යනුකූලව පුලුවන්ද බැරිද කියල ප්‍රශ්න කිරීමක් කියල ඒක කොහොම කියෙව්වත් තේරෙන්නෑ.
    මම සුදුසු නෑ
    උඹ stage උඩ පොරාන්දු දෙන එකයි ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන එකයි පටලගෙන
    ඒ වගේ සරල දෙයක් පටලෝගන්න උඹත් සුදුසු නෑ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නාගාට නෝතේරෙන සහ නාගට ආ වඩන අයටත් නෝතේරෙන ...... මම ඒකට සුදුසු ද නැද්ද කියන එක ඒ දිහා බලාගෙන ඉන්න එවුන්ට තේරුම් යයි....​

    ඉතිං ............ උඹ ලංකාවෙ නීතිය හදාරල තියෙනවද තනුජක වගේ ? එහෙම සුදුසුකමක් ඇතුවද මේ කියන්නෙ ?

    ආයෙත් වරද්දගත්තා.............................................. උඹ මේ මාතෘකාවට සුදුස්සෙක් නෙවෙයි...

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මේවට කොහෙන් හිනා වෙන්නද මන්ද බන්
    මටනං හිතෙන්නේම මේවා අර්ථකථනය කරන්න සුදුසුම නිතිය ගැන දැනුමක් තියන මිනිස්සු කියල

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉතිං බං ඌ කියල තියෙන්නෙ මෙහෙම පුලුවන් කියලනෙ
    මකරු වගේ අදාල නොවෙන analogy නං ඕනෙ තරං දෙන්න බැරියැ ඕනෙ දෙයක් පෙන්නන්න
    උඹට පුලුවන්ද ව්‍යවස්ථාව වෙනස් කල හැක්කේ මේ මේ දේවල් වලිං විතරමයි (ජනාධිපතිවරණෙට ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරල ඡන්දෙන් දිනල බෑ කියල තියෙන) කියල තියෙන තැනක් පෙන්නන්න ?
    මම සුදුසු නෑ තමා
    උඹ ත්‍රෙඩ් එකේ දාල තියෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද කියල ප්‍රශ්න කරනව වගේ. political philosophy වලට අදාල ත්‍රෙඩ් එකක් කියල හිතල මම ආවෙ. නීත්‍යනුකූලව පුලුවන්ද බැරිද කියල ප්‍රශ්න කිරීමක් කියල ඒක කොහොම කියෙව්වත් තේරෙන්නෑ.
    මම සුදුසු නෑ
    උඹ stage උඩ පොරාන්දු දෙන එකයි ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන එකයි පටලගෙන
    ඒ වගේ සරල දෙයක් පටලෝගන්න උඹත් සුදුසු නෑ
    උඹට තේරුමක් නෑ... උඹ මේ ලංකාවේ ව්‍යවස්ථාව, විධායකය, අධිකරණය ගැන නෙවෙයි කතා කරන්නේ....? ව්‍යවස්ථාවේ තියෙන වගන්ති අනුව කිසිම විටෙක ජනාධිපතිවරණයක් ජනමත විචාරණයක් ලෙස සැලකීමට නොහැක. ඔයාට දෙන්න පුලූවන් උත්තරය එච්චරයි... පුලූවන් නම් උඹ ව්‍යවස්ථාවේ කරුණුත් උඹගේ නීතිමය දැනුමත් අරගෙන කතා කරන්න වරෙං....
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    වරදවා ගන්න එපා.... තනුජක එළකිරියට ආවට පස්සේ එයයි ඇමසියයි අතර වෙනසක් නෑ.... එළකිරියට එන්නේ සමාජ කතිකාවතකට මිසක නඩු විසදන්නවත් හැම එකකටම එහෙයි කියන්නවත් නෙවෙයි... මේ සංවාදයට නිදාන කතාව දන්නේ නැත්තං ඒකත් මම කියන්නකෝ... තනුජක ඇවිල්ලා එක්තරා තැනක කියනවා නාගාට ජනාධිපතිවරණයක් ජනමත විචාරණයක් ලෙස සලක ව්‍යවස්ථාව අකුලගෙන යන්න පුලූවන් කියල.... අවුලක් නෑ ඒක එයාගේ මතය... හැබැයි තනුජකම කියනවා මම විනිසුරුවරයෙක් කියලා.. එතනම ඔහු ඔහුගේ විනිසුරු කම හෑල්ලූ කරල සදාචාර සම්පන්න නොවන දෙයක් කරලා.... ඒකේ භයානකකම ඊට පස්සේ මේකේ මෙම්බර්ස්ලාගෙන් පේන්න ගත්තා... ගොඩක් තැනකම තිබ්බා ‘‘තනුජකත් කියන්නේ ඒ හින්ද ඒක හරි කියල...’’ නෑ එහෙම හරි නෑ කියල මම කියනවා.... මම මේක ගේමට කරන දෙයක් නෙවෙයි අපි තර්ක කරමු... නිවැරදි දේ මෙම්බර්ස්ලාට තේරුම් ගන්න පුලූවන් වෙයි.... ඇයි විස්සෝප වෙන්නේ....???ඃ???????​

    *තනුජක කිව්වෙ එහෙම කියනවනම් එහෙම කරන්න පුලුවන් කියල.. නැතුව එයාගෙ මතේ නෙමෙයි.. හොදට බලපන් ආයෙ රිප්ලයි එක.. අපි කිසිම තැනක් කපන්නෙ නැතුව දැම්මේ..
     
    Last edited: