meritocracy කියල google කරන්න
ග්‍රාමසේවක එක විදිහකටයි ප්‍රාදේශීය සභාවෙ මන්ත්‍රීල තව විදිහකටයි තෝරන එක මිනිස්සු හදාගත්තු සම්මතයක් මිසක් මිනිස්සුන්ගෙ ජාන වල තියෙන දෙයක් නෙමේ
රටකට ග්‍රාමසේවක වුනත් ඡන්දෙන් තෝරන්න ක්‍රමයක් හදන්න පුලුවන්
හයියූ.... මොනවද ලතා මේ කතා...???? ජනාධිපති ලේකම්, ඇමති ලේකම්, ප්‍රාදේශිය ලේකම් ආදි ලෙස යන පරිපාලන ව්‍යුහයේ කොන තමයි ලොක්ක ග්‍රාමසේවක කියන්නේ....? දේශපාලන නියමයන් කි‍්‍රයාත්මක කරන්න අනිවාර්යයෙන් රජ්‍ය සේවකයෙක් ඉන්න ඕන..... දැනට තියෙන ක්‍රමය අනුව... ඔය සමහරු කියන ගම් සභා ක්‍රමය ඇවිල්ලා ගම්පතියෙක් පත් කරගන්න දාට උඹ කියන දේ වලංගුයි....

ඉස්සරවෙලා උඹ ව්‍යවස්ථාව කියවපං.... අඩුම තනුජකවත් එහෙම කිව්වේ නෑ....
කියන්න එහෙම දෙයක් ව්‍යවස්ථාවෙවත් නෑ.... එතකොට උඹ තර්ක කරන්නේ සුදුසුකමක් තියාගෙන ද...? මට සුදුසුකම් තියෙනවද නැද්ද කියන එක මේ දිහා බලාගෙන ඉන්න එවුන් තීරණය කරයි.... මොකද ලංකාවේ දකුණු අතේ ඇගිල්ලේ තුවාලයට වම් අතම කපපු විශේෂඥ දොස්තරල ඉන්න රටක්.... අග විනිසුරු පුටුවෙන් ගියාට පස්සේ මම එදා අරූට මෙහෙම තීන්දුවක් දුන්නේ මේ දේ නිසයි කියල පුරාජේරු කියන, දේශපාලන වේදිකාවල කෑ මොර දෙන හිටපු අග විනිසුරුවරු ඉන්න රටක්.... මම මගේ සුදුසුකම ගැන උඹට කියන්න ගියොත් මම පුරාජේරු කාරයෙක් ආත්ම වර්ණනාවක් කරගත්තා වගේ... මගේ ඇගිල්ල දිහා බලන්න එපා හද දිහා බලපං... ඒ හදේ හාවා ඇදල පෙන්නුවට ඒකේ හාවෙක් නෑ කියල මම කියන්නේ.....
තර්කය තියෙන්නේ ව්‍යවස්ථාව අර්ථ දැක්වීමේ නෙවෙයි ලොක්කා.... ජනාධිපතිවරණයක් ජනමත විචාරණයක් ලෙස සලකා පවත්නා ව්‍යවස්ථාව ජනාධිපතිවරයාට වෙනස් කළ හැකි ද කියලනේ බං.... මම කියනවා මකරු නෑ කියලා.... එකෙක් කියනවා මකරෙක් ඉන්නවා කියලා.... දැන් එතකොට මකර නෑ කියන එකා ද මකරා ඉන්නවා කියන එකා ද ඒක ඔප්පු කරන්න ඕන.... දැන් එහෙමනං තනුජක හරු උඹ හරි කවුරු හරි ව්‍යවස්ථාවේ ජනාධිපතිවරණයක්, ජනමත විචාරණයක් අර්ථ ගන්වල තියෙන දේ අනුව ඇවිල්ලා පෙන්නලා දීපංකෝ... ඇයි කෑගහන්නේ....? උඹ මේ මාතෘකාවට සුදුස්සෙක් නෙවෙයි...