තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මහර විට නාගා වෙනුවෙන් තමන්ගේ විනිසුරු නිලය අවභාවිතා කරලා නාගාවාදි මතයක් සමාජගත කරනවා විය හැකියි නේද....?​

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:මචන් උබ සුවර් එකට බිලා නෙවෙයි නේද ඉන්නේ ? , "නාග වැරදියි තමන්ගේ දේශපාලන මතේ හරි" කියල තමන්ගේ දේශපාලන මත සමාජ ගත කරන්න ත්‍රෙඩ් ඇරගෙන මාර ට්‍රයි එකක් දාන්නේ උ නෙවෙයි උබ බං .නිතිය ගැන එළකිරියේ උන්ට ප්‍රශ්න වලට පිළිතුරු දෙන ත්‍රඩ් එකක් ඒ මනුස්සය දැම්මේ ,එකේ උත්තර දීපු ප්‍රශ්න වලින් එකක් තමයි ඔය අල්ලාගෙන ඉන්න ප්‍රශ්නේ ,ඒ ත්‍රෙඩ් එකේ අහපු එකම එක ප්‍රශ්නෙකට දීපු එකම එක උත්තරයක් අල්ලගෙන "නාගා වෙනුවෙන් තමන්ගේ විනිසුරු නිලය අවභාවිතා කරලා නාගාවාදි මතයක් සමාජගත කරනවා" ලු , උබල ඇත්තටම මේ ලෝකෙද බන් ජිවත් වෙන්නේ ? (LSD )කොලයක් වත් කෑවද ?:rofl::rofl::rofl:
    No offence but this is over reacting or too dramatic to me bro
     
    • Like
    Reactions: Identity

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    මේක ව්‍යවස්ථාවක් නෙවෙයි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක්.... ජනාධිපතිවරණයක දී මේ ප‍්‍රතිපත්ති පෙන්නලා රටේ ජනාධිපති වෙන්න පුලූවන්.... ඊට පස්සේ ඒ ප‍්‍රතිපත්ති රටේ ව්‍යවස්ථාව අනුව කි‍්‍රයාත්මක කරන්න ඕන.... ව්‍යවස්ථාවේ ඒ ක‍්‍රමවේදය පැහැදිලිව කියවෙනවා....:yes:

    na... meka constitutional summary ekak...prathi paththi prekashenyak nemei :rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007

    නාග කියල තියෙන්නෙ මිනිහ අවොත් මේක ව්‍යවස්ථාව වෙනව බහුතරේ කැමැත්ත නිසා.
    ඒ කියන්නෙ ඔහු ජනාධිපති උනොත් මේක බලාත්මක වෙනවා... ඒක ප්‍රායෝගිකයි.
    මොකද උඹ හිතපන් මේ සිස්ටම් එක වෙනස් කරන්න එක හොරෙක්වත් 2/3 ක් දෙන්නෙ නැහැ.
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:මචන් උබ සුවර් එකට බිලා නෙවෙයි නේද ඉන්නේ ? , "නාග වැරදියි තමන්ගේ දේශපාලන මතේ හරි" කියල තමන්ගේ දේශපාලන මත සමාජ ගත කරන්න ත්‍රෙඩ් ඇරගෙන මාර ට්‍රයි එකක් දාන්නේ උ නෙවෙයි උබ බං .නිතිය ගැන එළකිරියේ උන්ට ප්‍රශ්න වලට පිළිතුරු දෙන ත්‍රඩ් එකක් ඒ මනුස්සය දැම්මේ ,එකේ උත්තර දීපු ප්‍රශ්න වලින් එකක් තමයි ඔය අල්ලාගෙන ඉන්න ප්‍රශ්නේ ,ඒ ත්‍රෙඩ් එකේ අහපු එකම එක ප්‍රශ්නෙකට දීපු එකම එක උත්තරයක් අල්ලගෙන "නාගා වෙනුවෙන් තමන්ගේ විනිසුරු නිලය අවභාවිතා කරලා නාගාවාදි මතයක් සමාජගත කරනවා" ලු , උබල ඇත්තටම මේ ලෝකෙද බන් ජිවත් වෙන්නේ ? (LSD )කොලයක් වත් කෑවද ?:rofl::rofl::rofl:
    No offence but this is over reacting or too dramatic to me bro

    Mama oka ahana wele thanujaka Naga gana ahalawath tibbe na kiwwa widiheta :rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Practical issues wenai Law points wenai.....mehema keranna ba kiyena thanak pennanna puluwanda? jandipathiwereneyak janamathawichareneyak hetiyata salekanna ba kiyela tiyena neethimaya karunak pennanna puluwanda?

    කරන්න පුලූවන් තැන පෙන්නන එක ලේසි වෙයි... බෑ කියන එකට ඕන තරම් කරුනු මම කියල ඇති... උඹ කරන්න පුලූවන් කියන්න එක කරුණක් පෙන්නපං ප‍්‍රැක්ටිකලිව...​
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    වංගෙඩියත් මිනිමැරුමකට වරදකරු වෙච්චි රටක විනිසුරුවරුන්, නීතිඥවරුන් ගැන රසවත් කතා ඕන තරම් තියෙනවා... මමම කලින් ත්‍රෙඞ් එකක් දාලා ඇති විනිසුරුට අසූචි ඇටෑක් කියල... ඔය කොතනවත් දෙවිවරු නෑ.... ඔවුන් මනසින් තැනකට ගැති වෙන අවස්ථා තියෙනවා... ඒ නිසා තමයි සමහරක් නඩු විනිසුරු 3, 5 ආදි වශයෙන් බහුතර මතයකට තැනක් දීලා විභාග කරන්නේ.... නාගා කියන තනි පුද්ගලයා ගේන ව්‍යවස්ථාව කවුද දැකල තියෙන්නේ....? ටිකක් කොපියක් දීපංකො බලන්න.... අපේ එවුන් පුරුදු වෙලා තියෙන්නේ ඕනෑම දෙයක් ඉස් මුදුනින් පිලිගන්න තර්කයක් විතර්කයක් නෑ....​

    ඔන්න දාල එක්කෙනෙක් උඩ
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    na weredi...meka puluwan kiyena neethi wisharadeyo kiyanne tiyena wiyawasthawa chethananwithewa behara kerenewa doctrine of necessity kiyana siddanthaya matha....dan umbeta kiyanna puluwanda ehema keranna ba kiyela?

    chandaya illanne parana constitution eketa anuwa unata...naga enne chandaya dinnoth aluth constitution eke balathmeka kerenewa kiyela...chandeya dinna kiyanne aluth constitution eke approve wuna kiyena eka....

    හරි දැන් මං මුලින්ම කිවුවනේ ව්‍යවස්තාව වෙනස් කරන ආකාරය ඒකෙම සදහන් වෙනවා කියලා. එහෙනන් උඹ කියන ආකාරයට doctrine of necessity යන සිද්ධාන්තයෙන් මෙය වෙනස් කල හැක කියලත් ඒකේ සදහන් වෙන්න ඕන. එහෙම වෙනවනම් හරි. නමුත් පැහැදිලිවම එහෙම සදහනක් ව්‍යවස්ථාවේ නැහැ. නීතිය ක්‍රියාත්මක විය යුතු ආකාරය ව්‍යවස්ථාවේ සදහන් වෙනවා. ඉන් පිටස්තරව නීතිය නමන්න බැහැ. නීතියෙන් ව්‍යවස්තාව වෙනස් කරන්න බැහැ. ඒකට සම්මත වෙච්ච ක්‍රමවේදයක් තියෙනවා. එහෙම උනොත් ඒක ව්‍යවස්ථා විරෝදියි. මිනිස්සු මානව හිමිකම් වලට යන්නේ ව්‍යවස්ථාව උල්ලංගනය වෙන අවස්ථාවලදියි.

    doctrine of necessity යන සිද්ධාන්තයෙන් මේක වෙනස් කරන්න පුලුවන්නම් ඕක කෙරෙන්නේ ඕක්තෝබර් 26 විප්ලවයේදී. එතනදි ශේෂ්ඨාධිකරණයේදී නව රජය වෙනුවෙන් පෙනී හිටපු ජනාධිපති නීතිඥයා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා කාලීන අශ්‍යතාවය doctrine of necessity මත පාර්ලිමේන්තුව විසුරපු එක පිළිගන්න කියලා. නමුත් අධිකරණය කිවුවේ ඒක ව්‍යවස්ථා විරෝධි කියලයි. නීතියෙන් ව්‍යවස්ථාවට අභියෝග කරන්න බැහැ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    na... meka constitutional summary ekak...prathi paththi prekashenyak nemei :rofl:

    එහෙම වෙන්නේ කොහොමද...? මේක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක්.... සජිත් 50,000 ක් දෙනවා කියන එකෙයි මේකෙයි වෙනසක් නෑ.... සජිත් 50,000 ක් ජනාධිපති වෙලා නුදුන්නා කියල ඌගේ චන්ද ටික ආපහු කැදවන්න පුලූවන්ද...? නාගා ඕක කි‍්‍රයාත්මක කලේ නෑ කියල උගේ චන්ද ටික ආපහු කැදවන්න පුලූවන්ද බෑ.... මොකද මිනිහෙක්ට ප‍්‍රතිපත්තිමය කරුනු ඉදිරිපත් කරන්න පුලූවන්.... ඒවා කි‍්‍රයාත්මක කරන්න පුලූවන් බැරිද කියන එක තීරණය වෙන්නේ ඊට පස්සේ.... මොකද රටක පාර්ලිමේන්තුව අධිකරණය උත්තරීතරයි.... උත්තරීතරයි කියන්නේ ඒවා කි‍්‍රයාත්මක වන්නේ ස්වයං පාලනයකට යටත්ව වන නිසයි....​
     
    ඔබට ගෝඨාභය ගැන හිතෙන්නේ කුමක්ද? :rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    කරන්න පුලූවන් තැන පෙන්නන එක ලේසි වෙයි... බෑ කියන එකට ඕන තරම් කරුනු මම කියල ඇති... උඹ කරන්න පුලූවන් කියන්න එක කරුණක් පෙන්නපං ප‍්‍රැක්ටිකලිව...​

    Meka keranna puluwan kiyela prasidde wedikawe presidential lawyers la kiyela tiyenewa. E sahathike mata athi....Keranna beri nan BA kiyela prasiddiye neethi wisharedeyn meka gane sakachha keranna one...dan wenekal ek ek paksha welata kade yana amabttayo(neethiya gane sudusukan nethi) arenna wena ehema sudusukemak tiyena ekekwath prassiddiye eli bahala na....ELI BASSOTH saleka balanna puluwan :cool:

    • Like
    Reactions: marachoon

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔබට ගෝඨාභය ගැන හිතෙන්නේ කුමක්ද? :rofl:

    ගෝඨාභය කියන්නෙත් එක අපේක්‍ෂකයෙක්.... ඌත් යම් යම් ප‍්‍රතිපත්ති ගැන කියනවා... ඌ කරයි ද නැද්ද දන්නේ නෑ... කෙරුවේ නෑ කියල කරන්න දේකුත් නෑ.... දැන් ඉන්න එකා වගේම එන එකාත් නාහෙන් අඩනවා සත්තයි.... මොකද අපේ රටේ තියෙන්නේ බහු වාර්ගික බහු ආගමික දේශපාලන රටාවක්.... පාර්ලිමේන්තුවට එන්නේ තමන්ගේ ජාතිය ඉස්සරහට තියාගෙන.... එකෙක් එකක් ඉදිරිපත් කරන කොට තව එකෙක් කකුලෙන් අදිනවා.... දැනට තියෙන ව්‍යවස්ථාව සාධනීය මට්ටමකට ගේන්න නම් තව අවුරුදු බර ගාණක් යයි.... කටින් බතල හිටවන එවුන් එක රැුයින් අල බස්සවනව කිව්වට අලය බහින්න නම් නිශ්චිත කාලයකුත් ඊට සරිලන පොළවකුත්, හිතකර බාහිර සාධකත් එකතු වෙන්න ඕන... මෙන්න මම හදන අලේ කියල අතින් පෙන්නුවට වැඩක් නෑ....​
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    na weredi...meka puluwan kiyena neethi wisharadeyo kiyanne tiyena wiyawasthawa chethananwithewa behara kerenewa doctrine of necessity kiyana siddanthaya matha....dan umbeta kiyanna puluwanda ehema keranna ba kiyela?

    chandaya illanne parana constitution eketa anuwa unata...naga enne chandaya dinnoth aluth constitution eke balathmeka kerenewa kiyela...chandeya dinna kiyanne aluth constitution eke approve wuna kiyena eka....

    කියවන්න අමාරුයි...සිංහලෙන් කොටපන්කෝ...,මම ආසයි උඹේ comment කියවන්න

    මම හිතන් හිටියෙ ඔය දෙන්නා එක්කෙනෙක් කියලා:shocked::shocked::rolleyes::rolleyes::sorry::sorry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    මම හිතන් හිටියෙ ඔය දෙන්නා එක්කෙනෙක් කියලා:shocked::shocked::rolleyes::rolleyes::sorry::sorry:

    pissuda ude idan hawesa wenekal politicians lata kade yanne :angry:
    u dammoth danne deshapalana thread ekak :angry::angry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    machoo good morning...

    modern day slavery dammane wesa company eken.... 8 weddi wadata inna ona dan... iye damme :baffled:

    69217238_2374945315876321_2962474389863399424_n.jpg
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    නාගානන්දගේ මේ ක්‍රියාතමක කරන්න හදන ක්‍රමය ගැන කව්රු හරි විවධයට අරන් තියනවද? (එලකිරි එකේ නොවේ) එහෙම තියනවනම් මට පොඩ්ඩක් ලින්ක් ටික දෙන්නකො.