මහර විට නාගා වෙනුවෙන් තමන්ගේ විනිසුරු නිලය අවභාවිතා කරලා නාගාවාදි මතයක් සමාජගත කරනවා විය හැකියි නේද....?





මචන් උබ සුවර් එකට බිලා නෙවෙයි නේද ඉන්නේ ? , "නාග වැරදියි තමන්ගේ දේශපාලන මතේ හරි" කියල තමන්ගේ දේශපාලන මත සමාජ ගත කරන්න ත්රෙඩ් ඇරගෙන මාර ට්රයි එකක් දාන්නේ උ නෙවෙයි උබ බං .නිතිය ගැන එළකිරියේ උන්ට ප්රශ්න වලට පිළිතුරු දෙන ත්රඩ් එකක් ඒ මනුස්සය දැම්මේ ,එකේ උත්තර දීපු ප්රශ්න වලින් එකක් තමයි ඔය අල්ලාගෙන ඉන්න ප්රශ්නේ ,ඒ ත්රෙඩ් එකේ අහපු එකම එක ප්රශ්නෙකට දීපු එකම එක උත්තරයක් අල්ලගෙන "නාගා වෙනුවෙන් තමන්ගේ විනිසුරු නිලය අවභාවිතා කරලා නාගාවාදි මතයක් සමාජගත කරනවා" ලු , උබල ඇත්තටම මේ ලෝකෙද බන් ජිවත් වෙන්නේ ? (LSD )කොලයක් වත් කෑවද ?


No offence but this is over reacting or too dramatic to me bro





