ඔයාගේ ගෝටාට විරුද්ධ තර්කත් හරියට ආවේ නැහැ
මම දිව දෙකේ එකෙක් නෙවෙයි... දැනට ඉල්ලන අපේෂකයෙන්ගෙන් ‘සාපේක්‍ෂව’ හොදම අපේක්‍ෂකයා ගෝඨා.... අඩුම ඌ පට්ටපල් බොරුවත් කියන්නේ නෑ.... අනික ඌ යමක් කරල පෙන්නපු එකෙක්.... අද මගේ තේරීම හෙට දවසේ වැරදි නම් ඒකත් නිහතමානිව පිළිිගන්න සූදානම්.... ලංකාවේ හොදම වර්ගයේ දේශපාලනඥයෝ නෑ... ඉතිං සාපේක්‍ෂ තේරිම තමයි... නාගා වුණත් අතේ පැලවෙන බොරු නොකිව්ව නම් ඌ වුනත් තේරිමක් වෙන්න තිබ්බා....





