තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
මගෙ දැස දෙස බලනු...
මෙතැන් පටන් උබ ගෝටා...

ඔව් ඔයා ගෝටා.
ඔයා ගොට තමයි
 

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,052
    113
    Mother Earth
    KOjMoH-G_400x400.jpg

    මාගේ දෑස දෙස බලනූ....
    මෙතැන් පටන් උබ පොන්නයෙක්.. පොන්නයෙක්.. පොන්නයෙක්.. !

    ඔව් මම පොන්නයෙක් පොන්නයෙක්...!
    :)
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :confused: මම කොතනකවත් පරස්පර විරෝධි කතාවක් කියල නෑ.... ....​

    මෙන්න මෙහෙමයි උබ පරස්පරවිරෝධි ..

    උබ නිතිය ගැන දන්නවද උබේ සුදුසුකම මොකක්ද නීති ගැන තර්ක කරන්න කිව්වම


    එතකොට උඹ තර්ක කරන්නේ සුදුසුකමක් තියාගෙන ද...? මට සුදුසුකම් තියෙනවද නැද්ද කියන එක මේ දිහා බලාගෙන ඉන්න එවුන් තීරණය කරයි....​

    උබෙන් කවුරු හරි ප්‍රශ්න ඇහුවම ....

    උඹ මේ මාතෘකාවට සුදුස්සෙක් නෙවෙයි...​

    මචං තරහවෙන්න එපා.... මේ වගේ දෙයක් ගැන කතා කරන කොට එක්කෝ දැනුවත්ව වරෙං...​

    තනුජකත් එක්ක කතා කරන්න නිතිය ගැන උබ උගත්ද සුදුසුද කියල අහපු ප්‍රශ්න අදාලම නෑ උබ උන්ගේ උගත්කම අහනවනේ,අපිත් කියන්නේ නිතිය දන්න මිනිහෙක්ට අභියෝග කරන්න නිත්ය ගැන දැනුවත්ව ආවොත් හොදයි කියල තමයි
     
    Last edited:

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    හිතල බලපං.... නාගා කියන දේවල් කරන්න පුලූවන් ද කියල.... කියන කොට ලස්සනයි.... නාගාට ඒක කරන්න නම් ජනාධිපති වෙච්චි හැටියේ හමුදාව තමන්ගේ මතයට අරගෙන දැඩි මුරකාවල් මධ්‍යයේ පාර්ලිමේන්තුවයි, අධිකරණයයි වහල දාලා දරදඩු ගේමක් දෙන්න වෙනවා.... හමුදාපති පත් කරන කොට රෙද්ද උස්සන එවුන් හමුදා පාලනයක් ආවොත් මොන වගේ තීරණ ගනීවිද...? රටක ව්‍යවස්ථාවක් තියෙනවා.... ඒක එකවර අනෙක් පැත්ත හරවන්න බෑ... මම කලිනුත් කියපු උදාහරණය ආපහු කියන්නම්.... ගලන ගගක් ගලන්නේ නියමිත මාර්ගයක.... ඒ ගලන මාර්ගය වැරදියි කියල ගග එකවර වහන්න බැම්මක් ගහන එක ප‍්‍රායෝගික නෑ... එක්කෝ බැම්ම කඩාගෙන යනවා... නැත්තං ගග බැම්ම යට කරගෙන පිටාර ගලනවා.... ඔලූව තියෙන එකෙක් කරන්නේ ගලන ගගෙන් අතු ගංගාවක් හදල ඒ පැත්තට ක‍්‍රමාණුකූලව ජලය ගලා යන්න ඉවුර පුලූල් කරන එකයි.... රටක ව්‍යවස්ථාව කියන්නෙත් ඒකට... ඒකට පාලකයා, පාලිතයා යන දෙගොල්ලම සෙට් වෙන්න ඕන.... දීර්ඝ කාලයක් තිස්සේ පවතින පාලන තන්ත‍්‍රයේ හුරුවත්, ව්‍යවස්ථාමය වට පිටාවත් අවබෝධයට අරගෙන කරන්න ඕන දෙයක්.... නාගාට 50% ක චන්ද ලැබුණත් ඌට විරුද්ධව 50% ක් ඉන්නවා.... උන් ලේසියෙන් උඹට ඕන දෙයක් කරපං කියල නිකං ඉන්නේ නෑ.... මිනිස්සු වීදිවල පිරෙයි, කැරලි ගහයි... ඒවා මැඩ පවත්වන්න හමුදා බලය යොදවන්න පුලූවන් වෙයි හමුදාව ඒ පැත්තේ හිටියොත්... නැත්තං ජනාධිපති හිර අඩස්සියේ ඉදියි... ඊට පස්සේ නඩුවක් යයි ව්‍යවස්ථාවෙන් පිට වැඩ කලා කියලා.... ඔය මොක වුණත් උඹල කියන සිහින ලෝකේ හැදෙන්නේ නෑ....​

    :yes::yes::yes::yes::yes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මට ලියලා තිබෙන ඒවා තේරෙන්නේ නම් නැහැ.
    හැබැයි මේක නාගානන්දට පබ්ලිසිටි දෙන්න දැමූ ත්‍රෙඩ් එකක දෙය වෙනවා.

    මම කැමතියි ගෝඨාභය මැතිතුමා නාගානන්දගේ කන්සෙප්ට් එකටම එයාගේ විෂන් එක දමලා ජනමත විචාරණයක් කරගෙන අනුමත කරගන්නවනම් හොනස්ට්ලි.

    yako muge katawa balapanko... naganda palwen aramuna gota wage eunwa aye balayata enne nati vidiyata neetiya hadanna.. rata kollakanaeungen gen beraganna. mu kiyanwa nariyata kukullu tika bara dila atha pihidaganna kiyala thota mongalda? :lol::lol::lol::lol:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මෙන්න මෙහෙමයි උබ පරස්පරවිරෝධි ..

    උබ නිතිය ගැන දන්නවද උබේ සුදුසුකම මොකක්ද නීති ගැන තර්ක කරන්න කිව්වම



    උබෙන් කවුරු හරි ප්‍රශ්න ඇහුවම ....


    තනුජකත් එක්ක කතා කරන්න නිතිය ගැන උබ උගත්ද සුදුසුද කියල අහපු ප්‍රශ්න අදාලම නෑ උබ උන්ගේ උගත්කම අහනවනේ,අපිත් කියන්නේ නිතිය දන්න මිනිහෙක්ට අභියෝග කරන්න නිත්ය ගැන දැනුවත්ව ආවොත් හොදයි කියල තමයි
    කිසිම පරස්පරතාවයක් නෑ.... උඹ හොදට බලපං මම මේ මාතෘකාවට ආවේ කරුණු දැනගෙන සූදානම් වෙලා.... හැබැයි මේ කමෙන්ට් එකට අදාලව ඌ කියන දේවල් මේ මාතෘකාවට අදාල නෑ... ඒක මම එකපාරක් ඌට කිව්වා... ආයේ ආයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරනවා....
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කිසිම පරස්පරතාවයක් නෑ.... උඹ හොදට බලපං මම මේ මාතෘකාවට ආවේ කරුණු දැනගෙන සූදානම් වෙලා.... හැබැයි මේ කමෙන්ට් එකට අදාලව ඌ කියන දේවල් මේ මාතෘකාවට අදාල නෑ... ඒක මම එකපාරක් ඌට කිව්වා... ආයේ ආයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරනවා....

    උබ කරුණු සුදානම් කරගන්න ඇති එත් දොස්තර කෙනෙක් එක්ක බෙහෙතක් ගැන තර්ක කරන්නේ තව දොස්තර කෙනෙක්නම්නේ එකේ වලංගු භාවය වැඩි .කොන්දොස්තර කෙනෙක් තර්ක කරොත් එකේ පිළිගැනීමක් නැනේ බන් .. .. උබ මේකේ වෙන එකෙක්ට අභියෝග කරානම් ඒක හරි කියන්න පුළුවන් ,එක්කෝ උබ කියන්න ඕනි උබට නිතිය ගැන තියන අධ්‍යාපනේ මොකක්ද කියල ..මටත් තේරෙනවා තනුජක හරි හෝ වැරදි වෙන්න පුළුවන් කියල එත් කොන්දොස්තර දෙයක් කියන පදනමයි දොස්තර දෙයක් කියන පදනමයි දෙකක්නේ බන් ,අනිවා දොස්තරට වරදින්න පුළුවන් .. එහෙමයි කියල නීති විශාරදයෝම තාමත් තර්ක කරන එකක් උබත් එක්ක තර්ක කරන්නලු උබ හරි කියල උබට ශුවර්ලු ..උබට හිතෙන්නේ නැද්ද උබට තියෙන්නෙත් ෂුවර් නැති අදහසක් විතරයි කියල ,උබට හිතෙන්නේ නැද්ද උබයි මමයි මේවා ගැන අභියෝග කරලා තර්ක කරන එක හරි උනාට උබයි උයි ගැලපෙන්නේ නැ කියල ? ඔන්න උබට පුළුවන් උගෙන් ප්‍රශ්න අහල දැනගන්න උ එහෙම මතේක ඉන්නේ ඇයි ,එකේ පසුබිම මොකක්ද කියල උබට thred ekata දාන්න තිබ්බේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියල උබේ ප්‍රශ්න ඔක්කොම අහන්න තිබුන .ඊට පස්සේ වෙනත් එක්කෙන්ක්ගේ අදහස් අහල තනුජකගේ අදහස නෙවෙයි හරි උබ හිතන එකාගේ අදහස තමයි හරි කියල වෙන එකෙක් එක්ක තර්ක කරලා අභියෝග කරලා මොකක්හරි කරගන්න පුළුවන් .අන්න එක හරි .නිතිය ගැන කිසම අද්යාපන පසුබිමක්වත් නැති එකෙක් ,නිතිය ගැන හොදට දන්න නිතිය රස්සාවක් විදිහට කරන එකෙක්ට අභියෝග කරනවා කියන්නේ මොකක්ද බන් ඒ ?විහිළුවක්නේ ...තේරුම් ගනින් කාවවත් ලොකු කරනවා නෙවෙයි ඇත්ත එකනේ
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    මේක ගැන කියන්න නම් දන්නෙ නැහැ. හැබයි මේ වගේ අළුත් ව්‍යවස්ථාවක් සම්මත කරන්න ජනාධිපතිවරණයක් යොදා ගන්නයි කියන්නේ ඉල්ලං කෑමක් කියලා හිතෙන්නේ. සාමන්‍ය ක්‍රමයට කලොත් ව්‍යවස්ථාවක තියන කරුනු ගැන විවාද කරන්න ඕනේ. ඒත් කොට ඒකේ හැම වගන්තියක් ම පක්ෂ වලින් කියවලා අර්ථ දක්වා හොද නරක ගැන කතා වෙනවා. සාමන්‍ය ජනතාව ඒ ගැන දැන ගන්නවා. මොකෝ ප්‍රධාන වගන්තිය කට උප වගන්ති තියනවා. ඒවට අනූ වගන්ති තියනවා. ඔය එක වගන්තිය කින් පුලුවන් මුලු වගන්තියක් වෙනස් කරන්න. ඒත් ව්‍යවස්ථාව කියලා දාන එකේ එහෙම විස්තරයක් නැහැ. අනික මේ වෙලාවෙදි අනිත් අපේක්ෂකයින්ට ඕක ගැන බලන්න හම්බ වෙන්නෙත් නැහැ. බලලා වැඩකුත් නැහැ. මොකද ප්‍රධාන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන දෙයක් නෙමේ. ඒ වුනාට මේක පුලුවන් කියන එක වැරදි පූර්වාදර්ශයක් අනාගතයට.
     
    • Like
    Reactions: LazyLizard

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ohoma waliyak matakay mata.... uba wali king neda ban :baffled::baffled:


    මිනිහෙක් වුනාම ප්‍රතිපත්තියක් තියෙන්නේ ඕන. තමුන්ගේ වචන වල වගකීම තමුන් ගන්න ඕන. කාලකන්නිකම කියන්නේ මේ බල්ලා මට ලොරි ටෝක් දීලා මුදුනා වෙන්න හදලා නැට්ට පිටින්ම අල්ලලා ලිඳේ දාපු ගමන් මගේ කමෙන්ට්ස් ෆොටෝෂොප් කරලා මුගේ විලි වහගන්න ට්‍රයිකලා. මේ වගේ පුස්සෝ මිනිස්සු වෙලා ඉපදෙන එකත් පවක්. :eek::eek:


    කරුමේ කියන්නේ වදාපු අම්මා මතක්කරත් බල්ලෝ වගේ කටවහගෙන ඉන්නවා කරපු බලු වැඩ වමාරගන්න බැරිව :lol::lol:



    අනික් එකා ඇරෝසාන්, මුන් දෙන්නටම නටන්න දුන්නා පහුගිය හම්බ කේස් එකේදී ත්‍රෙඩ් දානකොට, නැත්තං ඉතින් කොහොමත් ත්‍රෙඩ් එකක් දැක්කත් කමෙන්ට් එකක් දැක්කත් හදපු වඩපු දෙමාපියන්ට වදාරනවා ප්‍රසිද්දියේ සමාව ගන්නකන්.:)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක ගැන කියන්න නම් දන්නෙ නැහැ. හැබයි මේ වගේ අළුත් ව්‍යවස්ථාවක් සම්මත කරන්න ජනාධිපතිවරණයක් යොදා ගන්නයි කියන්නේ ඉල්ලං කෑමක් කියලා හිතෙන්නේ. සාමන්‍ය ක්‍රමයට කලොත් ව්‍යවස්ථාවක තියන කරුනු ගැන විවාද කරන්න ඕනේ. ඒත් කොට ඒකේ හැම වගන්තියක් ම පක්ෂ වලින් කියවලා අර්ථ දක්වා හොද නරක ගැන කතා වෙනවා. සාමන්‍ය ජනතාව ඒ ගැන දැන ගන්නවා. මොකෝ ප්‍රධාන වගන්තිය කට උප වගන්ති තියනවා. ඒවට අනූ වගන්ති තියනවා. ඔය එක වගන්තිය කින් පුලුවන් මුලු වගන්තියක් වෙනස් කරන්න. ඒත් ව්‍යවස්ථාව කියලා දාන එකේ එහෙම විස්තරයක් නැහැ. අනික මේ වෙලාවෙදි අනිත් අපේක්ෂකයින්ට ඕක ගැන බලන්න හම්බ වෙන්නෙත් නැහැ. බලලා වැඩකුත් නැහැ. මොකද ප්‍රධාන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන දෙයක් නෙමේ. ඒ වුනාට මේක පුලුවන් කියන එක වැරදි පූර්වාදර්ශයක් අනාගතයට.
    සම්පුර්ණ ඇත්ත මාත් මේක තමා කියන්නේ :yes: මේක ජනතා මතය අවභාවිත කිරීමක්
     

    AnuradhaRa

    Well-known member
  • සම්පුර්ණ ඇත්ත මාත් මේක තමා කියන්නේ :yes: මේක ජනතා මතය අවභාවිත කිරීමක්

    ඉතිං බං මගෙ පුක අවභාවිත කරන්ඩ එනවනෙ අර Rochel කියන පකය :angry: උඹ මගෙ හොද යාලුවනෙ. උගෙ රෙප් කපපන්කො ;)
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඉතිං බං මගෙ පුක අවභාවිත කරන්ඩ එනවනෙ අර Rochel කියන පකය :angry: උඹ මගෙ හොද යාලුවනෙ. උගෙ රෙප් කපපන්කො ;)

    දිස් පුක් ඊස් ෆැබිලස් බ්‍රෝ .:cool: නීඩ් ඉට් රෝචෙල් .:sorry:
    රෝචි කියන්න කිව්වා.