මටත් එකක් .

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මටත් බයිසිකල් එකක් ගන්න හිතුනා. මේ පොඩි පොඩි වැඩ ටිකක් නිසා.
ලක්ෂ 4කට 5කට ගන්න පුලුවං . බයික් මොනවද කොල්ලනේ. K T M 200 එකක් ගන්න හිතෙනවා. ඔව් ඔව් පොඩ්ඩක් ගනං . ඒත් ස්පෙයා පාට්ස් ඇත්තෙ කොලඹ ශාඛාවෙ විටරක් වෙන්න ඇති නේද?

යමහා 3 320cc බයික් එකේ සෙකන් හෑන්ඩ් එකක් ගන්නත් හිතෙනවා.(දැං- ඒක ගේන්නෙ නෑ AMW කාරයා.:sorry:) ඒක ගැන දන්න අය නැද්ද?

මේ දවස්වල බයික් ගැන අප්ඩේට් අය දන්න දෙවල් කියන්නකො:rolleyes:

කොහොමත් මේමාසෙම ගන්න වෙන එකක් නෑ. ඉතිං තව මාසෙකිං දෙකකින් එන්න තියන ඒවත් කියන්න.:cool::P
 
thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    K T M 200 ලක්ෂ 4කට 5කට ganna ba. KTM 125 nam ganna puluwan oya ganata.
    NS 200 ekak ganna parts ona thanaka. EFI ekka 6 kata wage ganna puluwan.
    Nathnam MT15 ganna eeth eke headlight eka madi lu. lassanayi.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    FZ nam ganna epa gu godak. padina unta rocket science wage e wunata e wage pake bike ekak dakala na. parts gini ganan uge appage demand ekak mehe wesa kollo hadala tiyenne.
     
    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    මටත් බයිසිකල් එකක් ගන්න හිතුනා. මේ පොඩි පොඩි වැඩ ටිකක් නිසා.
    ලක්ෂ 4කට 5කට ගන්න පුලුවං . බයික් මොනවද කොල්ලනේ. K T M 200 එකක් ගන්න හිතෙනවා. ඔව් ඔව් පොඩ්ඩක් ගනං . ඒත් ස්පෙයා පාට්ස් ඇත්තෙ කොලඹ ශාඛාවෙ විටරක් වෙන්න ඇති නේද?

    යමහා 3 320cc බයික් එකේ සෙකන් හෑන්ඩ් එකක් ගන්නත් හිතෙනවා.(දැං- ඒක ගේන්නෙ නෑ AMW කාරයා.:sorry:) ඒක ගැන දන්න අය නැද්ද?

    මේ දවස්වල බයික් ගැන අප්ඩේට් අය දන්න දෙවල් කියන්නකො:rolleyes:

    කොහොමත් මේමාසෙම ගන්න වෙන එකක් නෑ. ඉතිං තව මාසෙකිං දෙකකින් එන්න තියන ඒවත් කියන්න.:cool::P

    machan KTM spare parts thinawa macahn dan.. oya koheda machan locationa eka..

    https://www.dpmco.com/en/products/m...87R89wQQJJNuNBrdB8t3GLinwTSYHanAtFO_9gW6_S3uc
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    KTM DUKE 125
    It comes with ABS by Bosch and built with the same attitude as the bigger bikes, it really shows. No holds were barred with this badass.It has a 4-stroke single cylinder with Fuel Injection and a 6-speed transmission to deliver class-leading performance with low fuel consumption to keep you riding longer.

    LKR 549,950.00