මටත් බයිසිකල් එකක් ගන්න හිතුනා. මේ පොඩි පොඩි වැඩ ටිකක් නිසා.
ලක්ෂ 4කට 5කට ගන්න පුලුවං . බයික් මොනවද කොල්ලනේ. K T M 200 එකක් ගන්න හිතෙනවා. ඔව් ඔව් පොඩ්ඩක් ගනං . ඒත් ස්පෙයා පාට්ස් ඇත්තෙ කොලඹ ශාඛාවෙ විටරක් වෙන්න ඇති නේද?
යමහා 3 320cc බයික් එකේ සෙකන් හෑන්ඩ් එකක් ගන්නත් හිතෙනවා.(දැං- ඒක ගේන්නෙ නෑ AMW කාරයා.
) ඒක ගැන දන්න අය නැද්ද?
මේ දවස්වල බයික් ගැන අප්ඩේට් අය දන්න දෙවල් කියන්නකො
කොහොමත් මේමාසෙම ගන්න වෙන එකක් නෑ. ඉතිං තව මාසෙකිං දෙකකින් එන්න තියන ඒවත් කියන්න.

ලක්ෂ 4කට 5කට ගන්න පුලුවං . බයික් මොනවද කොල්ලනේ. K T M 200 එකක් ගන්න හිතෙනවා. ඔව් ඔව් පොඩ්ඩක් ගනං . ඒත් ස්පෙයා පාට්ස් ඇත්තෙ කොලඹ ශාඛාවෙ විටරක් වෙන්න ඇති නේද?
යමහා 3 320cc බයික් එකේ සෙකන් හෑන්ඩ් එකක් ගන්නත් හිතෙනවා.(දැං- ඒක ගේන්නෙ නෑ AMW කාරයා.
) ඒක ගැන දන්න අය නැද්ද?මේ දවස්වල බයික් ගැන අප්ඩේට් අය දන්න දෙවල් කියන්නකො