fiverr_Viral_News_Writer

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචන් එක ආටිකල් එකට කොච්චරක් invest කරන්නද හොද us uk සෙට් කරගන්නවානම් ? වර්ඩ් කවුන්ට් එක කොච්චරක් තියගන්නද ? පොඩි අදහසක් දෙන්න පුලුවන්ද ?

    owage dewal google karama hoyaganna puluwan, ubata thalluwak dunne. karaganna eka ube wedak. den methana eka ekagen aha aha kale nasthi karaganne nathuwa. karala balanna. Ubata set wena de mata set na wena kenekta set de ubata na. ube niche ekata samaharawita wena ekekta hoda ekek ubata hoda nathi wei. e nisa karala balanna. waradinna thamai karanna one waradunama thamai padam igena ganne.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,295
    2,347
    113
    colombo
    ගිග් නම් නෑ බන්.. ඕනෙනම් කරලා දෙන්න පුළුවන්. seo friendly නම් ලියලා දෙන්න පුළුවන්. හැබැයි උබ රිසර්ච් කරලා උබට අනිවාර්යෙන් තියෙන්න ඕනේ ටික මට එවපන්. මම ඉතිරි ටික කරලා දෙන්නම්.

    හම්බෙනවා බන්. සමහරු ඉන්නවා එක ආර්ටිකල් එකයි 1000ට වැඩි. අනිත් ඔක්කොම 200 - 300 අතරේ. ඔය හොදට කරන යන්නේ. ගොසිප් කියවන උන් ලොකුවට හැලි කියවනවා අඩුයි.. මොකද අපි ගොසිප් කියවන්නේ ප්‍රසිද්ද ඩයල් වල උන්ගේ ගොඩක් දේවල් අපි දැනටමත් දන්නවා. ඉතින් බොරු පල් හෑලි ඕනේ නෑ.

    දෙවෙනි ප්‍රශ්නෙට නම් කියන්න තියෙන්නේ හොද සුවර් ඩයල් එකක් හොයා ගනින්

    owage dewal google karama hoyaganna puluwan, ubata thalluwak dunne. karaganna eka ube wedak. den methana eka ekagen aha aha kale nasthi karaganne nathuwa. karala balanna. Ubata set wena de mata set na wena kenekta set de ubata na. ube niche ekata samaharawita wena ekekta hoda ekek ubata hoda nathi wei. e nisa karala balanna. waradinna thamai karanna one waradunama thamai padam igena ganne.

    11.gif

    එලස් මචන්
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,638
    3,344
    113
    Bandarawela
    UK සුද්දෙක් ඉන්නවා. සුපිරියටම හිනා යන්න ලියනවා ඕන එකක් ගැන. ඕනනම් කියපන්. අඩුවට කරලා දෙන්නම්. හැබැයි ගාන ටිකක් සැරයි local කරනවට වැඩිය.