මචංලා මට බර්ත්ඩේ ගිෆ්ට් එකක් යවන්න ඔනේ සීන් එකක් තියෙනවා. කප්රුක.com යූස් කරපු අය ඉන්නවද කිරියේ.? කොහොමද මචංලා මුන් on time ඩිලිවරි කරනවද? ඒක පහුවෙලා කරලා තේරුමක් නෑනේ. එක්පිරියන්ස් තියෙන අය පොඩ්ඩක් කියන්නකෝ බලන්න මෙයාලගේ සර්විස් එක ගැන. ලොකු උදව්වක්
+ රෙප්
Last edited:



neththam ubata okun 25 tamai deliver karanne, ethanam pisso tikak inne 
