කප්රුක.com B'day Gifts

Giant

Well-known member
  • Jan 24, 2016
    7,572
    9,313
    113
    kapruka_landinglogo.png

    මචංලා මට බර්ත්ඩේ ගිෆ්ට් එකක් යවන්න ඔනේ සීන් එකක් තියෙනවා. කප්රුක.com යූස් කරපු අය ඉන්නවද කිරියේ.? කොහොමද මචංලා මුන් on time ඩිලිවරි කරනවද? ඒක පහුවෙලා කරලා තේරුමක් නෑනේ. එක්පිරියන්ස් තියෙන අය පොඩ්ඩක් කියන්නකෝ බලන්න මෙයාලගේ සර්විස් එක ගැන. ලොකු උදව්වක්

    + රෙප්
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,572
    9,313
    113
    බම්ප්
    බඩු ගත්ත එවුන්නැද්දෝ
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    I have been using kapruka.com for day to day tasks.. (brithday wishes ...occasional cakes etc ) Highly recommended. Kisi prashnayak na machan...lassanata yanawa!
     
    • Like
    Reactions: Giant

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    kapruka_landinglogo.png

    මචංලා මට බර්ත්ඩේ ගිෆ්ට් එකක් යවන්න ඔනේ සීන් එකක් තියෙනවා. කප්රුක.com යූස් කරපු අය ඉන්නවද කිරියේ.? කොහොමද මචංලා මුන් on time ඩිලිවරි කරනවද? ඒක පහුවෙලා කරලා තේරුමක් නෑනේ. එක්පිරියන්ස් තියෙන අය පොඩ්ඩක් කියන්නකෝ බලන්න මෙයාලගේ සර්විස් එක ගැන. ලොකු උදව්වක්

    + රෙප්

    mama nam https://lakwimana.com/ meka use karanawa danata man 4/5 s parak use kala welawata badu gihin dunna ::yes:

    ara kapruka:baffled::baffled: use kala unta labba surprise ekek widiyata gedrata thaggak gihin denna kiwwahama ee gon harak:angry::angry: gedatta call karala kiyala oyalata thaggak thiyanawa paara hariyata kiyanna kiyala maha buuutha ralak inne:angry::angry:
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    birthday eka 15 nam 10 kiyala unta kiypan :dull: neththam ubata okun 25 tamai deliver karanne, ethanam pisso tikak inne :sorry:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Wena ekak balapan... ajuthai okun... danna eketa ubge service eka ganna kiyannath epa...

    Onama nam try karala ubama balapan, kohomada unge service kiyala
     
    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    lassana flora balanna ake ganath poddak adui kiyana day akata deliver karanwa time akanm ithin ahema suwer ne date akanm awlk ne ath order aka danna wei dawas 3katawth kalin
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mama nam https://lakwimana.com/ meka use karanawa danata man 4/5 s parak use kala welawata badu gihin dunna ::yes:

    ara kapruka:baffled::baffled: use kala unta labba surprise ekek widiyata gedrata thaggak gihin denna kiwwahama ee gon harak:angry::angry: gedatta call karala kiyala oyalata thaggak thiyanawa paara hariyata kiyanna kiyala maha buuutha ralak inne:angry::angry:

    matat oka kala kapruka
    mala panala mama nikan idiya
    anika tikak late
    wena kiyanna deyak na

    wena sites try karala na balanna ona
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,572
    9,313
    113
    බම්පි

    බම්ප එකට තැන්ක්ස් යාළුවා.
    + සලකුවා

    I have been using kapruka.com for day to day tasks.. (brithday wishes ...occasional cakes etc ) Highly recommended. Kisi prashnayak na machan...lassanata yanawa!

    +
    ඔහෝ. එහෙමද. මට වෙන සර්විස් එකක් ඔළුවට ආවේ නෑ

    mage yaluwekta keella cake ekak and gifts ewala tibba. sati ekahamarak wiatara pahu wela tamaii awe

    +
    සිරාද, එහෙමනම් සීන් එක තේරුමක් නෑනේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    mama nam https://lakwimana.com/ meka use karanawa danata man 4/5 s parak use kala welawata badu gihin dunna ::yes:

    ara kapruka:baffled::baffled: use kala unta labba surprise ekek widiyata gedrata thaggak gihin denna kiwwahama ee gon harak:angry::angry: gedatta call karala kiyala oyalata thaggak thiyanawa paara hariyata kiyanna kiyala maha buuutha ralak inne:angry::angry:

    මේක ඇත්ත..මම ගිය 27 ඔඩර් කලෙ..හැබැයි එයාලා ඔන් ටයිම් නම් ඩිලිවර් කරන්නෙ නැ...එ මදිවට කොල් කරලා පාර අහනවා...අනික එයාලා ඩිස්ප්ලෙ කරලා තියෙන අයිටම් එකට 60%ක් වගෙ සමාන එකක් තමා යවන්නෙ..හැබැයි මට කෙක් එකෙ ලියන්න ඔනි මැසෙජ් එක කියන්න බැරි උනා..මම එයාලට කොල් එකක් දිලා ඇහුවාම එයාල එක කරලා දුන්නා..සාර්තක නැ..එත් ok..වෙන ඔප්ශන් එකක් තියෙනවා නම් එක ගන්න..