"Dark" Tv series fans??

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ඔකේ විදුලි පුටුවක් වගේ එකක් තියෙන කාමරයක් තියෙනවා නේද. ඒ කාමරේ තියෙන තට්ටු 2කෙ ඇද අපේ ගෙදරත් තියෙනවා. 100%ක් සමානයි. ජර්මන් බඩු.:) අදටත් මන් ඉන්නේ එකේ යට ඇදේ :rofl:
     

    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    English dubbed original copy එක තියෙනවා download කරන්න. පහලින් තියෙන්නේ ඒ ලින්ක් එකක්. මන් බාගත්තා. පට්ට. English dubbed ද කියලා හොයන්නවත් බැහැ. TV Series එක ගැන කිව්වොත් Stranger Things වලින් පස්සේ මම බලපු හොඳම TV Series එක.

    Download Torrent


    මාත් PSA එකෙන් තමා බෑවේ..පට්ට කොලිටි :yes::yes:
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    uploads_49f9cebb-f70f-41aa-8105-914b025a0afe_dark-family-tree-3.png
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඕකේ දෙවැනි සීරීස් එකත් ඇවිල්ලා තියෙන්නේ. 1 නම් බැලුවා තේරුම් ගන්න ටිකක් අමාරු වුණත් එක දිගටම සීරීස් එකම බැලුවා. පට්ට. දෙවැනි එක බෑවට තාම බැලුවේ නැහැ. හිමින් සැරේ මනස නිරවුල්ව තියාගෙන බලන්න ඕනේ. නැත්තං අවුල්.