ලැබෙන නිරීක්ශන හා සමීක්ශන වාර්තා අනුව ගෝඨාභය රාජපක්ශ 57% - 60% අතර මනාප ප්රතිශතයක් ලබාගනු ඇති.
දැනට පැවති අවසාන ඡන්ද වාර්ථා අනුව ප්රතිපල
දැනට පැවති අවසාන ඡන්ද වාර්ථා අනුව ප්රතිපල
ඔය බෝම්බ ගහන්න කලින්. දැන් ඔයිටත් වඩා වාසි තත්වයක් තියෙන්නේ
බෝම්බ ගහපුවම පවතින ආණ්ඩුවට අවාසියි. ඒ මදිවට විපක්ෂේ ඉන්නෙ යුද්දේ ඉවරකරලා ආරක්ෂාව සම්බන්ධව ලංකා ඉතිහාසෙ හොඳම වාර්තාවට හිමිකම් කියන සෙට් එකක් නං ආණ්ඩුවට තවත් අවාසියි.ඕක තමා කියන්නෙ කට බොරු කිව්වත් දිව බොරු කියන්නෑ කියල
දැන් තේරෙනවනෙ බෝම්බ පුපුරල මිනිස්සු මැරෙන තරමට වාසි කාටද කියල

බෝම්බ ගහපුවම පවතින ආණ්ඩුවට අවාසියි විපක්ෂයට වාසියි. විපක්ෂේ ඉන්නෙ යුද්දේ ඉවරකරලා ආරක්ෂාව සම්බන්ධව ලංකා ඉතිහාසෙ හොඳම වාර්තාවට හිමිකම් කියන සෙට් එකක් නං තවත් වාසියි.
දැන් කියපන්කො ගෝටා තමා බෝම්බ ගැහුවේ කියල පුලුවන් නං![]()

ඔව් ඔව් සිරාගේ චන්ද ඔක්කොම සජිත්ට යන්නේ බලන් හිටපංකෝබෝම්බෙන් කාටවත් වාසියක් නෑ.හැබයි ලොකුම අවාසිය සිරිසේනට උනා.ඕනිනම් සිරාගෙ චන්ද වලින් උපරිම ලක්ෂ 5ක් ගෝටට එයි.මම නම් කියන්නෙ එකක්වත් එන්නේ නෑ.
ඔව් ඔව් සිරාගේ චන්ද ඔක්කොම සජිත්ට යන්නේ බලන් හිටපංකෝ![]()

ඔව් ඇවිත් කිවා නං මෙන්න බොරු කියනාවෝ සංහිඳියාවට බාධා කරනවෝ ජාතිවදේ අවුස්සනවෝ කියයි.ගෝඨ බෝම්බ ගැහුව කියල නෙමේ කියන්නෙ
ඔය වාසි වෙන නිසා තමා බෝම්බ ගහනව කියල දැන දැනත් රටට හෙලි නොකලෙ මහ ලොකු ගෝඨ
උඹල ඉතිං කෑලි වලට පිපිරිලා කැඩි කැඩි උන්ව රජ කරපං එතකොට හරි
ඔව් ඇවිත් කිවා නං මෙන්න බොරු කියනාවෝ සංහිඳියාවට බාධා කරනවෝ ජාතිවදේ අවුස්සනවෝ කියයි.
කලින් වැඩේ ලීක් උනාම කොහොමත් බෝම්බ ගහන උන් බෝම්බ ගහන්නෙත් නෑ නෙ එතකොට අන්තිමට කියපු එකා තමා වැරදිකාරයා වෙන්නේ