Gota To Take 58% - UNP Will Loose

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ලැබෙන නිරීක්ශන හා සමීක්ශන වාර්තා අනුව ගෝඨාභය රාජපක්ශ 57% - 60% අතර මනාප ප්‍රතිශතයක් ලබාගනු ඇති.

    දැනට පැවති අවසාන ඡන්ද වාර්ථා අනුව ප්‍රතිපල

    Capture.png
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මෝඩයො 2015 ජනාධිපතිවරනයේ ප්‍රකාශිත චන්ද ප්‍රමානය 80%යි.2018 ප්‍රාදේශීය සබා චන්දයේ ප්‍රකශීත චන්ද ප්‍රමානය 79%යි. ඕක තමයි ගෝඨට ගන්න පුලුවන් උපරිමම චන්ද.ලක්ෂ 49ක්. මොකද බයියො සේරම උද්යෝගයෙන් ආන්ඩුවට කෙලවන්න 2018 චන්දය දෙන්න ගිහින් පොහොට්‍ටුවට දුන්නා.ජනාධිපතිවරනය දිනන්න ලක්ෂ 70ක් ඕන.ඉතිරි ලක්ෂ 20 කොහෙන්ද ගන්නේ?
    දඩිම මහින්ද විරෝදී අය තමයි සිරිසේනට ගැහුවේ.මෝකද මහින්ද පාක්ෂිකයන් පොහොට්‍ටුවට දෙනවා මිසක් සිරිසේනට දෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Oli_Vili

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,969
    31,763
    113
    ලංකාවෙ මිනිස්සු හරි මෝඩයි නේද බං. සිස්ටම් එක හොඳ නැහැ කිය කිය හැමදාම තට්ටු මාරු කර කර ඉන්නවා...:rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය බෝම්බ ගහන්න කලින්. දැන් ඔයිටත් වඩා වාසි තත්වයක් තියෙන්නේ

    ඕක තමා කියන්නෙ කට බොරු කිව්වත් දිව බොරු කියන්නෑ කියල
    දැන් තේරෙනවනෙ බෝම්බ පුපුරල මිනිස්සු මැරෙන තරමට වාසි කාටද කියල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක තමා කියන්නෙ කට බොරු කිව්වත් දිව බොරු කියන්නෑ කියල
    දැන් තේරෙනවනෙ බෝම්බ පුපුරල මිනිස්සු මැරෙන තරමට වාසි කාටද කියල
    බෝම්බ ගහපුවම පවතින ආණ්ඩුවට අවාසියි. ඒ මදිවට විපක්ෂේ ඉන්නෙ යුද්දේ ඉවරකරලා ආරක්ෂාව සම්බන්ධව ලංකා ඉතිහාසෙ හොඳම වාර්තාවට හිමිකම් කියන සෙට් එකක් නං ආණ්ඩුවට තවත් අවාසියි.

    දැන් කියපන්කො ගෝටා තමා බෝම්බ ගැහුවේ කියල පුලුවන් නං :P
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    බෝම්බ ගහපුවම පවතින ආණ්ඩුවට අවාසියි විපක්ෂයට වාසියි. විපක්ෂේ ඉන්නෙ යුද්දේ ඉවරකරලා ආරක්ෂාව සම්බන්ධව ලංකා ඉතිහාසෙ හොඳම වාර්තාවට හිමිකම් කියන සෙට් එකක් නං තවත් වාසියි.

    දැන් කියපන්කො ගෝටා තමා බෝම්බ ගැහුවේ කියල පුලුවන් නං :P

    බෝම්බෙන් කාටවත් වාසියක් නෑ.හැබයි ලොකුම අවාසිය සිරිසේනට උනා.ඕනිනම් සිරාගෙ චන්ද වලින් උපරිම ලක්ෂ 5ක් ගෝටට එයි.මම නම් කියන්නෙ එකක්වත් එන්නේ නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බෝම්බ ගහපුවම පවතින ආණ්ඩුවට අවාසියි විපක්ෂයට වාසියි. විපක්ෂේ ඉන්නෙ යුද්දේ ඉවරකරලා ආරක්ෂාව සම්බන්ධව ලංකා ඉතිහාසෙ හොඳම වාර්තාවට හිමිකම් කියන සෙට් එකක් නං තවත් වාසියි.

    දැන් කියපන්කො ගෝටා තමා බෝම්බ ගැහුවේ කියල පුලුවන් නං :P

    ගෝඨ බෝම්බ ගැහුව කියල නෙමේ කියන්නෙ
    ඔය වාසි වෙන නිසා තමා බෝම්බ ගහනව කියල දැන දැනත් රටට හෙලි නොකලෙ මහ ලොකු ගෝඨ
    උඹල ඉතිං කෑලි වලට පිපිරිලා කැඩි කැඩි උන්ව රජ කරපං එතකොට හරි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෝම්බෙන් කාටවත් වාසියක් නෑ.හැබයි ලොකුම අවාසිය සිරිසේනට උනා.ඕනිනම් සිරාගෙ චන්ද වලින් උපරිම ලක්ෂ 5ක් ගෝටට එයි.මම නම් කියන්නෙ එකක්වත් එන්නේ නෑ.
    ඔව් ඔව් සිරාගේ චන්ද ඔක්කොම සජිත්ට යන්නේ බලන් හිටපංකෝ :P
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සුලු ජාතික චන්ද 25%ක් තියෙනවා.උන් හැම එකාම ගෝටව එලවන්න එනවා.ඒක නිස 75% න් 58% ගන්න ඕන.ජේවීපි එක 8%ක් ගන්නවා.ඒපි 2ක් අඩු කරලා 6%යි කියමු.එතකොට 69%න් 58%ක් ගෝටාට ගන්න ඕන.දැන් සිරිසේනත් 11%ක් අරගෙන ඉන්න නිසා ගෝටට ඉතිරි 58%න් 58%ම ගන්න ඕන.යූන්පි එකට 1%ක් වත් ගන්න බෑ.සිම්පල් අංක ගනිතය දන්නේ නැති එවුන්.රාජ්‍ය බලය නැතිව හොර චන්ද නැතිව මේක කරන්න පුලුවන්ද?
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඔව් ඔව් සිරාගේ චන්ද ඔක්කොම සජිත්ට යන්නේ බලන් හිටපංකෝ :P

    සිරිසේන යූන්පි එකෙන් ආපු එකෙක් මිසක් පෙරමුන ප්‍රතික්ශේප කරපු පෙරමුනේ වෛරයට ලක් උන ඩයල් එකක්.ඒක නිසා සිරාගේ චන්ද වල වැඩිම ගම්‍යතාවයක් තියෙන්නේ පොහොට්‍ටුවට එරෙහිව.සිරාගේ ලක්ෂ 15යි, මහින්දගේ ලක්ෂ 50යි එකතු කරලා ලක්ෂ 65ක් හදන්නේ ගම මෝඩයෝ.මට ඒක දැක්කම හිනා යනවා.:lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෝඨ බෝම්බ ගැහුව කියල නෙමේ කියන්නෙ
    ඔය වාසි වෙන නිසා තමා බෝම්බ ගහනව කියල දැන දැනත් රටට හෙලි නොකලෙ මහ ලොකු ගෝඨ
    උඹල ඉතිං කෑලි වලට පිපිරිලා කැඩි කැඩි උන්ව රජ කරපං එතකොට හරි
    ඔව් ඇවිත් කිවා නං මෙන්න බොරු කියනාවෝ සංහිඳියාවට බාධා කරනවෝ ජාතිවදේ අවුස්සනවෝ කියයි.

    කලින් වැඩේ ලීක් උනාම කොහොමත් බෝම්බ ගහන උන් බෝම්බ ගහන්නෙත් නෑ නෙ එතකොට අන්තිමට කියපු එකා තමා වැරදිකාරයා වෙන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ඇවිත් කිවා නං මෙන්න බොරු කියනාවෝ සංහිඳියාවට බාධා කරනවෝ ජාතිවදේ අවුස්සනවෝ කියයි.

    කලින් වැඩේ ලීක් උනාම කොහොමත් බෝම්බ ගහන උන් බෝම්බ ගහන්නෙත් නෑ නෙ එතකොට අන්තිමට කියපු එකා තමා වැරදිකාරයා වෙන්නේ

    ඒ කියන්නෙ උඹම පිළිගන්නව ගෝඨට ඒ මැරිච්ච මිනිස්සු ගැන වගේ වගක් නෑ උට වැඩියෙන් වටින්නෙ තමන්ගෙ ප්‍රතිරූපය රැකගැනීම කියල
    මෙච්චර දැන දැන උඹල තවත් උටම ඡන්දෙ දෙනවනෙ
    ඕක නොතේරුනා නං කමක් නෑ ඕකට තමා කියන්නෙ නියම වහල් කම කියල