Spray Paint Zoom මැෂින් ඒක ගැන උදව්...

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Spray Paint Zoom මැෂින් ඒක ගැන උදව්...

    Paint Zoom මෙන්න මේ උපකරණෙ භාවිතා කරන අය ඉන්නවද? සාමන්යෙන් ගෙදර බිත්ති පේන්ට් කරන්න පුලුවන්ද? රබර් පේන්ට් සහ පිලර් වගේ වතුරෙන් දියකරන තීන්ත භාවිතා කරන්න පුලුවන්ද මේකේ..? රු 3500 ට ඉක්මන් එකේ තියෙනවා ගන්න බැලුවේ. ඒ වගේම මේකෙන් ටිනර් දාල කරන පේන්ට් වැඩ කරගන්න පුලුවන්ද?

    614Hxx9rsOL__SL1500__9659f-c2302.jpg
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    mam danna widiyata spray karahama kalayak yaddi pothu gelawenawa. Thintha rolaking or brush ekaking gaana eka thamai harima widiya.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Paint Zoom මෙන්න මේ උපකරණෙ භාවිතා කරන අය ඉන්නවද? සාමන්යෙන් ගෙදර බිත්ති පේන්ට් කරන්න පුලුවන්ද? රබර් පේන්ට් සහ පිලර් වගේ වතුරෙන් දියකරන තීන්ත භාවිතා කරන්න පුලුවන්ද මේකේ..? රු 3500 ට ඉක්මන් එකේ තියෙනවා ගන්න බැලුවේ. ඒ වගේම මේකෙන් ටිනර් දාල කරන පේන්ට් වැඩ කරගන්න පුලුවන්ද?

    20190831-zz4p-31kb.jpg

    මගේළඟ earlex expert 3900 තියෙනවා, ඉක්මනින් වැඩේ කරගන්න පුළුවන්, පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා, බඩු තියෙන ගෙදරකනම් පේන්ට් කරන්නේ හැම භාණ්ඩයක්ම පරිස්සමින් වහන්න වෙනවා තීන්ත නිකන් ඩස්ට් එකක් වගේ හැමතැනම විසිරෙනවා. ඔකේ නොසල් එක ලොකු නිසා ගනකම් තීන්තක් වතුර දාලා සම්මත ගනත්වයේදී ස්ප්‍රේ කරන්න පුළුවන්.
    කම්ප්රෙෂර් වල තියෙන ප්‍රශ්නේ ඔච්චර මහත නොසල් එකක් එන්නේ නෑ (එනවද දන්නේ නෑ නමුත් හම්බෙලා හෝ දැකලා නෑ.) ඉතින් ඝනකම් තීන්ත ස්ප්‍රේ කරන්න බෑ හිරවෙනවා. තිනර් වලින් දියකරන ඒවනම් හොඳට පේන්ට් වෙනවා
     
    Last edited: