නෑනගෙ ජොබ් එක නැති වෙන එක ගැන උඹ ඔය තරම් වොරි වෙන්නෙ ඇයි බං?:confused::confused::confused:හරියට උඹේ ජොබ් එක නැති වෙන්න යනව වගේ නේහ්? නෑනගෙන් උඹ කාල ඇඳල ඉන්නෙ නෑ නේහ්:P:P:P පොඩි කාලෙ ඉදන් එකට සහෝදරොයො වගේ හැදුන අය නෙ බන්. කරදරයක් වෙනකොට හිතට...