asa hithai kiyala hithanawa

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කකුල නේද :) ඔය වාත අමාරුව මම හිතන්නේ

    තෝ මොනාද මේ වැඩිහිටියන්ගෙ කතා අස්සෙ රිංගන්නෙ.. දුප් යන්න... ස්කෝලෙ පටන් ගත්ත නේද?:angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තෝ මොනාද මේ වැඩිහිටියන්ගෙ කතා අස්සෙ රිංගන්නෙ.. දුප් යන්න... ස්කෝලෙ පටන් ගත්ත නේද?:angry::angry:
    අද ඉස්කෝලේ ගියේ නෑ මාමේ බොරුවක් කියල ගෙදර නැවතුන. :sorry:

    බනින්ඩ ආවොත් කුමාර නැන්දට කේලම කියනව ඈ මෙතන වෙන නැන්දලගේ වීඩියෝ බලනවා කියල. :P
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,960
    20,130
    113
    Panadura
    avatar267406_338.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද ඉස්කෝලේ ගියේ නෑ මාමේ බොරුවක් කියල ගෙදර නැවතුන. :sorry:

    බනින්ඩ ආවොත් කුමාර නැන්දට කේලම කියනව ඈ මෙතන වෙන නැන්දලගේ වීඩියෝ බලනවා කියල. :P

    :baffled::baffled: විහිලුවක් කරේ බොල කොල්ලො... :baffled::baffled::P:P