Aussie කතාව​

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    ow bn,yako paya 2-3 k nidagena hitagenawath inne kohomada bn,campus ekaka degreeyak karanne kohomada,Dan PR laws wenas karala lesiyen PR ganna baa.

    eth usa yanna wage green card adunoth giyata paaduwak naa

    USA 🇺🇸 gana nam danne naha.USA skilled migration nAhA neh ?
    Ordinary Sri Lankan citizen kenek ta Best ma monawa kiwwath Middle Dubai ,Qatar wage Middle East thama
    Wealthy porakata nam Ausi , NZ ok
    Labor job type eke unta Kore ok
    But katta kanna kiyalaa loan gahal idam ukas karala Japan 🇯🇵 Australia 🇦🇺 New Zealand 🇳🇿 wage yanawa nam kisi therumak nAhA .
    Laksha 55 wath kama penwanawata wada e lakSha 55 n mokak hari Honda deyak lankawe th karanna puLuwan
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,672
    9,325
    113
    :lol::lol::lol:

    එතකොට හැදෙන්න තියන ලෙඩ ඔක්කොම හැදිලා ඉවරයි. :sorry:
    නිදි මරන්නෙ කොහොමද මන්දා ඔහොම ?:eek: මම නම් දෙවේලකට පැය 10ක් නිදා ගන්නවා.

    Lectures wala godake un nidi :no: , kohe nida gannada bung, ape ekake ge alarm eka photos ekake ewuwa eka diagata payakae ma alarm 5 minutes gape ekan.

    uta job 2k cleaning nathi unalu ninda gihilla ma yanna bari welaa :sorry::sorry:
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    inna un a unata dana photos wala Instagram wala living the dream wage ne inne :no:

    SL waladi company eka work place photos gahala dapu un, Australia wala wrok karanawa ewa danne na nathe aiyi bung

    but cars, Iphone, gym thama posting ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    PR sure nam kisi paduwak na bung giyata. issara ehama giyapu un ne hitiye

    Dan ne bung student gihilla ochara karalath PR denne nathe :baffled::sorry:

    පී ආර් එක දාගෙන යන එක තමා හොඳ.
    පී ආර් දාගෙන ගියොත් අඩුම ගානෙ මොනවා හරි බෙනිෆිට්ස් හම්බවෙනවානෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    inna un a unata dana photos wala Instagram wala living the dream wage ne inne :no:

    SL waladi company eka work place photos gahala dapu un, Australia wala wrok karanawa ewa danne na nathe aiyi bung

    but cars, Iphone, gym thama posting ?

    ෆේස්බුක් වල පෙන්වන ලයිෆ් වලට අහුවෙන්න එපා.
    තෙරුමක් නැහැ. අත්දැකිමෙන්ම දන්නවා.
    ප්‍රොෆෙෂනල් ජොබ් කරන උන් පවා වියදම් කවර් කරගන්න ක්ලිනින් වගෙ පොඩි ජොබ්ස් කරනවා.
    ඒ තමා හැටි .
    මන් කියන්නෙ ලංකාවෙත් ඔයිට වෙනස් රටකත් ගේමක් ගහන එක අමාරු නැහැ.

    මෙහෙම හිතපන්.
    ඒ ලෙවල් වලට එස් තුන දැම්මහම කැම්පස් සිලෙක්ට් වෙන්න සුදුසු වෙන රටක ඇයි කැම්පස් යන්න බැරි ඒ අයට සහ ඉසෙඩ් එකක් ඉල්ලන්නෙ ඇයි ?
    තරඟෙ වැඩි නිසා.
    තරඟෙ අඩු කාලෙ ඉසෙඩ් ස්කොර් තිබ්බෙ නැහැ නේ?
    ලකුණු බලලා කැම්පස් සිලෙක්ට් කරෙ.

    ඉතිං ඒ වගෙ තමා
    ඔනිම තැනක තරඟෙ වැඩි වෙද්දි බාධක වැඩි.
    ඉතිං ඒ බාධක ජයගන්නෙ කිහිප දෙනයි.

    ඔසී කතාවත් එහෙමයි.
    කාලය තිබ්බා බලෙන් අඬගහල පී ආර් එක දීපු.
    අපි ඒ කාලේ ඕඅස්ට්‍රේලියා වගෙ රටකට යනවා කියල ඇහැවෙ හෙන කලාතුරකින්.
    ඒත් දැන් දකින දකින එකා ඕඅසී .
    ඒත් දැන් කට්ටිය මිග්‍රේට් වෙන ප්‍රමාණය වැඩි.
    එතකොට තරඟෙ වැඩි වෙනවා.
    පී ආර් එක ගන්න එක හරියට ඒ ලෙවල් ලියලා ඉංජිනියරින් මෙඩිසින් යනවා වගෙ ගේමක් .
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63

    ප්‍රොෆෙෂනල් ජොබ් කරන උන් පවා වියදම් කවර් කරගන්න ක්ලිනින් වගෙ පොඩි ජොබ්ස් කරනවා.

    මම දන්නා කිසිම එකෙක් එහෙම කරනවා දැකල නෑ
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    මම දන්නා කිසිම එකෙක් එහෙම කරනවා දැකල නෑ

    Ow ithn ubata kiya kiya karanne nahne bn..hamooma shape eke thama gama gahanne.. anik eka thamange situation eka mathath oka decide wenawa
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    man me office eke inne,, eka nisa me video ek mokdda balanna widiyak na

    meke dala tyena talks tika dakkama daanna hitune,,

    enna bari nan,, katta kanna bari nan idpan ban :lol:

    salli wisi karanna ona salli hamba karanna,,

    hamoma marena bawa dannawa,, habay inna tike kari gemak gahala marila gyat sapay ban

    :lol:

    AL karala mat gedara htyane oyy melo wadak nokara ude nagitinawa,, elakiri fb
    ayet gym ynwa enawa elakiri fb

    kanawa nidiyanawa ayet okamay repeat eka
    :(

    habay mehe ayet kiyanne 4n eka allanna welawak na
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne

    ෆේස්බුක් වල පෙන්වන ලයිෆ් වලට අහුවෙන්න එපා.
    තෙරුමක් නැහැ. අත්දැකිමෙන්ම දන්නවා.
    ප්‍රොෆෙෂනල් ජොබ් කරන උන් පවා වියදම් කවර් කරගන්න ක්ලිනින් වගෙ පොඩි ජොබ්ස් කරනවා.
    ඒ තමා හැටි .
    මන් කියන්නෙ ලංකාවෙත් ඔයිට වෙනස් රටකත් ගේමක් ගහන එක අමාරු නැහැ.

    මෙහෙම හිතපන්.
    ඒ ලෙවල් වලට එස් තුන දැම්මහම කැම්පස් සිලෙක්ට් වෙන්න සුදුසු වෙන රටක ඇයි කැම්පස් යන්න බැරි ඒ අයට සහ ඉසෙඩ් එකක් ඉල්ලන්නෙ ඇයි ?
    තරඟෙ වැඩි නිසා.
    තරඟෙ අඩු කාලෙ ඉසෙඩ් ස්කොර් තිබ්බෙ නැහැ නේ?
    ලකුණු බලලා කැම්පස් සිලෙක්ට් කරෙ.

    ඉතිං ඒ වගෙ තමා
    ඔනිම තැනක තරඟෙ වැඩි වෙද්දි බාධක වැඩි.
    ඉතිං ඒ බාධක ජයගන්නෙ කිහිප දෙනයි.

    ඔසී කතාවත් එහෙමයි.
    කාලය තිබ්බා බලෙන් අඬගහල පී ආර් එක දීපු.
    අපි ඒ කාලේ ඕඅස්ට්‍රේලියා වගෙ රටකට යනවා කියල ඇහැවෙ හෙන කලාතුරකින්.
    ඒත් දැන් දකින දකින එකා ඕඅසී .
    ඒත් දැන් කට්ටිය මිග්‍රේට් වෙන ප්‍රමාණය වැඩි.
    එතකොට තරඟෙ වැඩි වෙනවා.
    පී ආර් එක ගන්න එක හරියට ඒ ලෙවල් ලියලා ඉංජිනියරින් මෙඩිසින් යනවා වගෙ ගේමක් .

    :yes::yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    මගෙ ,

    අවංක අදහස :

    මෙච්චර කට්ට කන්නද බන් වත්කම් පෙන්නලා ස්ටිෆිකෙට් ගාලා ඩිග්‍රි ගාලා ඔසී යන්නෙ ?
    " ඔව් කට්ට කාලා තමා ගොඩ යන්න ඔනි "
    කට්ටත් කන්න ඔනි. එත් මෙච්චර පු* දෙන්න ඔනිද මිනිහෙක් වෙන්න .

    විෂ්ලෙෂනාත්මක අදහස :

    හොඳයි කියන ජොබකට ලංකාවෙ ඉඳන් යනවානම් ,
    කනෙක්ෂන් හදාගෙන යනවා නම් ,
    හොඳ වත්කමක් තියෙන වියදම් කිරීමෙ හැකියාවක් ඇති වගෙ ඇරෙන්න සාමාන්‍ය පවුලක එකෙක් ඉඩම් උකස් කරලා ඔසී පු* දෙන එක තෙරුමක් නැත.
    ලංකාවේද වෙනත් රටවල් වලද මිනිහෙක් වීමට ඔනි තරම් අවස්ථාද ඇත.

    මගෙ අදහසට එකඟ වන නොවන සියළු දෙනා අදහස් දෙත්වා .

    lankawa hodai, eth quality of life baladdi lankawe mokadda hoda? kanne wasa, bonne wasa, pare yanne thuppahi kalakanni, discipline kiyala deyak na, hama dema corrupted, law ekak na, gov office ekakata giyama wadak karaganna ba, minissu para mada wedi thiyala marala danawa daily, ithin gihin pr dala settle wenna puluwan nam lankawata wada Ausi wage ratakata yana eka, puka dela wade goda dagena settle wena eka hodai...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    මෙතන වෙලා තියෙන්නෙ අපෙ උට්ටලාගෙ ආකල්ප.

    අයිෆොන් මානසිකත්වය වැඩ්නි ඉල්ක්ට්‍රොනික්ස් වලට දක්වන ඇල්ම.
    වන්ඩියක් තියෙන්න ඔනි කියන මාන්සිකත්වය .
    ඉතිං ලංකාවෙ බැරි උනහම රට ගීන් කක්කුස්සියක් හරි හෝඩලා ටොයොටා කෑල්ලක් තිබ්බානම් :lol:
    මාසෙට ගෙවන්න අයිෆොන් කෑල්ලක් තිබ්බානම් හරි කියන ආකල්පෙ ඉන්න නිසා පු* දීලා හරි රට යනවා.

    ලොකුම හූනියම ෆේස්බුක් එක :no:

    මෙහෙම කිව්වහම අපෙ උන්ට හිතෙන දෙවල් .

    "ඇයි දැන් තිබ්බොත් නරකද ?"
    "උඹට ඔව්වාට ආසාවක් නැද්ද ?"
    "අනික් උන්ට ඉරිසියාද ?"

    අනෙ මෙ එකක්වත් නැහැ
    ජීවිතෙ කට්ට කන්න ඔනි
    එත් දැන ගෙන
    බුදුන් ගිහි කාලෙ දුෂ්කර ක්‍රියා කරාට බුදු උනෙ නැහැ.

    සල්ලිකාරයෙක් වෙන එකයි සල්ලිකාරයෙක් වගෙ පේන්න ජීවත් වෙන එකෙයි මානසික වෙනස තේරුම් ගත්ත දවසට ඔය උන්මාදය නවතීවි.

    owa pennala thamai agent karayo surangana katha kiyala podi un andala patawanne, dan PR ganna eka pattama patta gemak, ochchara duk widala aye lankawata enna unoth :sorry:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    lankawa hodai, eth quality of life baladdi lankawe mokadda hoda? kanne wasa, bonne wasa, pare yanne thuppahi kalakanni, discipline kiyala deyak na, hama dema corrupted, law ekak na, gov office ekakata giyama wadak karaganna ba, minissu para mada wedi thiyala marala danawa daily, ithin gihin pr dala settle wenna puluwan nam lankawata wada Ausi wage ratakata yana eka, puka dela wade goda dagena settle wena eka hodai...

    Ochchara awulda ban lankawaa ? And manda apith lankaawe inne... Aus walata migrate weene okkama Ind, Pak, Bang ewun...wedi kal yanne ne.... Oya kiyana thathwe wenasa wenna...aduma gaane mehe ammala thaththala yaluwo...nedeyo...tika hari innawa...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    Ochchara awulda ban lankawaa ? And manda apith lankaawe inne... Aus walata migrate weene okkama Ind, Pak, Bang ewun...wedi kal yanne ne.... Oya kiyana thathwe wenasa wenna...aduma gaane mehe ammala thaththala yaluwo...nedeyo...tika hari innawa...

    haha balapanko dan inna un aurudu kiyada jiwath wenne, max 75i, e 1950-1960 born aya, ape achchila seeyala kochchara kal hitiyata 85+ , api kana bona hama dema wasa ban, kana yoghurt ehema hadanne milk walin kiyalada ubala hithan inne? :lol: ice cream sausages oya hama ekakma patta waha, 250 rice kiya kiya ape un kanne waha, quality kama ekak kanna minihekta salli thiyenawada? ehenam 5 star ekakata yannama ona... gedara haduwath hadanna ganna veg, meat okkoma wage waha...

    balapan lankawe super markets wala thiyena fruits vegetables wage ewage price eka, ewath import karanne, maasa ganan paranai, meat wala waha, broiler chicken kiyala kanne hormone, podi kello dan 6-7 age weddi loku lamai wenawa, maalu walata waha danawa formline, owa danna nisa kiyanne..

    Ausi wage ratawal wala super market ekakata lankawe salli walin rs 5000k and mehe super market ekakata rs 5000k aran gihin ganna badu tike patta wenasak thiyenawa danna tharamata, unge milk,eggs,meat,fish,veg,fruits import karanne na, rata athulemai hadanne, so price adui, anika quality eka nathuwa mehe wage pagawa dela andu ekka deal gahala product market ekata danna ba...

    ehe pr gatta ekekta opportunities thiyeanwa hodata jiwath wenna, invest karanna, mehe api mokadda ban karanne, loan ekak dala marry karnawa, ita passe eka gewala thawa loan ekak dala wahanayak gannawa. japane 10 laks car ekata mehe tax eka witharak 2M gewanawa (mama cars meheta import karanawa) uba patta tax ekak pay karala alto vitz ehema naththam parana car ekak padinakota, politics pakayala satha pahaka tax ekak nathuwa patta wandi genalla padinawa e asse jiwitha kalema gewanna loan ekak aran geyak hadanna partan gannawa, passe wahalek wage wada karanawa marenakan, life eka enjoy karanna thiyena chance eka godak adui, rush eka wadiy, wada karana tharamata ubata gain eka enne naha, Ausi wage rataka uba marenna wada karoth ubata at least ekata hari yanna salli hari hamba wenawa.. par rate ekak thiyenawa... mehe monawada ubata labenne???

    kollekuta asawata suv ekak padinna puluwanda mehe? mage yaluwek innawa mata wada wayasai uta 33i u e kale idan asa asa suv ekakata, hodata hoyala hoda palath saba pajero ekak aran thibba price eka 34i :yes: (1985 model new boddy fitted rmv registered) https://www.carsales.com.au/cars/de...prado-vx-grande-auto-4x4/SSE-AD-6272496/?Cr=5 me thiyenne ehe land cruiser ekak lankawe salli walin 5 laks wenne 1997 model, mehen student yana unwath oya wage parana ewa padinne naha ban un gannawa aduma 2005 wath jeep ekak padinawa un, wahanayak kiyanne unta nothing..eka minihekuge mulika awashyathawayak, eth mehe??

    mata wena ratakata yanawa nam thiyena ekama aula family eke aya miss wena eka (my family) nadayo hitiya kiyala un ubawa goda danne nane :P lankawa kiyanne enna ennama wala palata yana ratak, gilena nawa, 2020 hoda ekek awath utath aduma 10 years wath yawi rata stable karanna, wadak na ban mewa katha karala sirawatama...
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    lankawa hodai, eth quality of life baladdi lankawe mokadda hoda? kanne wasa, bonne wasa, pare yanne thuppahi kalakanni, discipline kiyala deyak na, hama dema corrupted, law ekak na, gov office ekakata giyama wadak karaganna ba, minissu para mada wedi thiyala marala danawa daily, ithin gihin pr dala settle wenna puluwan nam lankawata wada Ausi wage ratakata yana eka, puka dela wade goda dagena settle wena eka hodai...

    88-89 bn paare minissu marila hitiye dn ee wage tire satawal naane.onema rataka hoda paththa thiyanawa naraka paththath thiyanawa

    USA wala balapanko hamadaama school shooting,club eke,film hall eke mokek hari wedithiyagannawa.mehe quality of life madi normal ekekta,hodata salli thiyana ekekta koheth hodata inna puluwan

    Aussie wala PR denne nathi hinda thamai awula,un ohoma mahansi wela anthimata PR denawanum awulak naa anika aussie wala descrimination wadi,job walata dammath kapilla wadi
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    මම දන්නා කිසිම එකෙක් එහෙම කරනවා දැකල නෑ
    දකින්න කවුද බන් කරන්නෙ ?:lol:

    එක්කො ගිහින් බලන්නම ඔනි එහෙමත් නැත්තම් තමන්ට හිතවත් එහෙ කාලයක් ඒ කිව්වෙ අවුරුදු 20 කට වැඩිය ජීවත් වෙන කෙනෙක්ගෙන් අහන්න ඔනි.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    88-89 bn paare minissu marila hitiye dn ee wage tire satawal naane.onema rataka hoda paththa thiyanawa naraka paththath thiyanawa

    USA wala balapanko hamadaama school shooting,club eke,film hall eke mokek hari wedithiyagannawa.mehe quality of life madi normal ekekta,hodata salli thiyana ekekta koheth hodata inna puluwan

    Aussie wala PR denne nathi hinda thamai awula,un ohoma mahansi wela anthimata PR denawanum awulak naa anika aussie wala descrimination wadi,job walata dammath kapilla wadi
    US walath eka eka states thiye, overall US kiyanne lamayek hadagena hoda family life ekak spend karanna balan inna kenekuta suit wenne nathi ratak kiyalai ahala thiyenne, man kiuwe Australia gana discriminatie scene adui, naththe na, hama paththakama ehema naha, godak kale wage side wala nam e wage scene athi, eth overall quality of life baluwama meheta wada 1000 gunayak hodai e wage rataka inna eka, pr ganna bari nam nikan boruwata gihin katta kala wadak na, mokada middle east wage salli hamba karannama yana ratak newei ne...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    habay brucewayne tawa ekak,, lankawe campus yanna eka widiyay tyenne,,
    ubata ona nan kalawakata ghin AL liyanna puluwan,, ehema gemak Gahanna puluwan etakota quota ekata ahuwenna

    a wagema tama mehet ;)

    ඔව් මැත්ස් බැරි නම් කොමස් අර්ට් කරනවා, එක්කො දිස්ත්‍රික්කෙ මාරු කරනවා. අවුරුද්ද ස්කිප් කරනවා පන්ති දෙක තුනකට යනවා
    ක්‍රම තියෙනවා .

    ඒ ලෙවල් කරලා කැම්පස් යන එක ටයිම් වේස්ට් නම් තමන්ගෙ හැටියට වෙන කොර්ස් එකක් කරලා ගොඩ යනවා.

    තමන්ගෙ ලයිෆ් එකට අනුව තමන්ට තක්සෙරුවක් තියෙන්න ඔනි
    ගැලපෙන මාර්ගෙ තොරගෙන යන්න ඔනි.

    ගොඩක් උන් හිතාවි මන් ඔසී යන එකට අකුල් හෙලනව කියලා.

    එත් ගොඩාක් එවුන් අනාථ වෙනව එලි නොවන හීනයක් පස්සෙ ගිහින්.

    ඩුබායි වල මන් දන්න එකෙක් හිටියා දැන් ඌ ඇමරිකාවෙ.
    පොඩි ජොබකට ගියෙ ඩුබායි වල,ඩිග්‍රි තියා ඒ ලෙවල් වත් නැහැ.
    ඉංග්‍රිසි පුළුවන් සුපිරියටම.
    හැබැයි ඇමරිකන් කම්පැණි එකක.
    වැඩ පෙන්නලා ඉහළට ආවා ටික ටික.
    වැඩ හොඳ නිසා ඌව යැවුව ඇමරිකාවෙ කම්පැණි එකට .
    ක්‍රම තියෙනවා ඔනි තරම් .
    ගැලපෙන එක තොරගන්න එක තමන්ගෙ වැඩක් .
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Ohoma katu kala study karanna one wenne naha.
    Scholarship walata yanna try karanna student yanawanam