🇮🇳 අපොයි🇮🇳

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,082
    24,643
    113
    tracing Geo-location.. ... ...
    වැරදි වැරදි තමයි බන් හරියන්නේ. උඹ උනත් ඉපදුන ගමන් නැගිටලා ඇවිද්ද එකෙක් නෙවෙයි නේ.
    ට්‍රයි කරපු එකම කොච්චර දෙයක් ද. දවසක හරියට වැඩේ කරයි.. දැනටමත් indian උන් ලෝකේ හැමතැනම හොඳ position වල ඉන්නවා.
    අපේ උන්ට පුළුවන් ඉතින් කාටහරි හිනාවෙන්න තමයි. ඇයි ඉතින් 2500 ගානකට වඩා ප්‍රෞඪ මෙව්වා එක තියෙයි නේ.
    දැන් වැඩක් කලේ නැති උනාට කමක් නෑ.
     
    • Like
    Reactions: JohnnySS

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    :lol::lol::lol::lol:

    හා අනේ!:rofl: ඉතිං මෝඩ සින්හළු :sorry::sorry:
    ඔය ඉන්දියාවෙ කරණ හැම දේම ගවර්මන්ට් මැදිහත් වෙලා කරපුවා නෙමෙයි. රටේ මිනිස්සු තමයි ඒකට මුල් අඩි තාලම දා ගත්තෙ . අපේ රටේ කොහෙද ඉතිං ඒවා. ඉන්න මෝඩ මූසලයො කවුරු හරි කරපු දේක හොඳ කියව කියව ඉඳලා මැරිලා යනවා. කවදා ගොඩ ගන්නද මෙහෙම රටවල්.:sorry:

    නිදහස් අද්‍යාපනය දීලා උගන්නපු හැටියෙ රට දාලා පැනල යන්න බලං ඉන්න උන් එක්ක කවර කතාද ? :frown::frown::frown::frown:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අනුර කුමාර ඉන්දියාවේ හිටියා නම්
    =======================

    නරේන්ද්‍ර මෝදි අවුරුදු හතරක් තිස්සේ එයාගේ වටේ ඉන්න හොරු ටික දාලා හැදුවා හඳට යවන්න කියලා රොකට් එකක්...මොකද්ද ඒකේ නම ? චන්ද්‍රයාන් 2...මොන නම් ද අප්පා ඒ ? ඒ මදිවට සිංදුවකුත් හදලා " චන්ද්‍රයන් පිදූ" කියලා. ඊයා...එතකොට චන්ද්‍රයාන් 1 කට මොකද වුණේ? කල්පනා කරලා බලන්න...2006 හිටපු ආණ්ඩුවෙන් ඒක හදන්න ඇස්තමේන්තු කරපු මුදල රුපියල් කෝටි 386 යි...ඩොලර් වලින් නම් මිලියන 56 ක්...එකෙන් ඩොලර් මිලියන 40.2 ක් අතල් බිහාරි වජ්පායි ගේ බැංකු ගිණුමට යනවා 2008 අප්‍රේල් 24 වෙනිදා...එතකොට රොකට් එක හදන්න ඉතුරු වුණේ ඩොලර් මිලියන 15.8 යි...ඉතින් ඒ හදපු රොකට් එකද මොකක්ද හඳ කිට්ටුවටවත් යයි ද? ඕං දේශප්‍රේමින් ගේ වැඩ...ලැජ්ජයි!

    ඊළඟට ආපු දේශප්‍රේමියා හැදුවා චන්ද්‍රායාන් 2 කියලා එකක්...කල්පනා කරලා බලන්න, රොකට් හදන්නේ කන්න ද?රොකට් යැවුවා කියලා තමුන්නාන්සේලා ගේ බඩ පිරෙනව ද? මෝදි රොකට් යවන්නේ ගෙදරට වෙලා නිකන් ඉන්න එයාගේ අම්මට හඳෙන් හාල් ගේන්න..මේ නැති බංගස්තාන කරලා දාන්නේ ඔබ තමුන්නාන්සේලා පූරි විකුණලා එහෙමත් නැත්නම් ගුලාබ් ජාමුන් විකුණාලා ගෙවන බදු මුදල්...කීයද මේකට ගිය වියදම? රුපියල් කෝටි 987 යි...ඩොලර් වලින් මිලියන 141 ක්...ඒකෙන් ලොකු කුට්ටියක් කෙලින්ම ගියේ මෝදි ගේ ඩුබායි එකවුන්ට් එකට...මෝදී කියන්නෙ පට්ට හොරෙක් කියලා මම තමුන්නාන්සේලාට වගකීමෙන් කියනවා..මේ රටේ ජනතාව බහුතරයක් වැසිකිළි යන්නේ රේල්පාර අයිනේ මූණට මූණ බලාගෙන...මේ දැවැන්ත මුදල් කන්දරාවෙන් එක ප්‍රාන්තෙකට වැසිකිළි මිලියනේ ගානේ ප්‍රාන්ත 29 යෙම වැසිකිළි හදන්න තිබුණා...නැද්ද හා? දැන් මොකද වෙලා තියෙන්නේ? ජපානෙට ණයයි, චීනෙට ණයයි, ආසියානු සංවර්ධන බැංකුවට ණයයි, ඇමරිකන් මිලේනියම් ෆන්ඩ් එකට ණයයි, ලෝකේ හතර අතේ ණයයි.

    ඊට පස්සේ තමයි ලස්සනම කතන්දරේ...මෝදි ගියා බැංග්ලොර්වල තියෙන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඔය හදපු රොකට්ටුව හඳට ගොඩබානවා බලන්න...දැන් ඒක හඳට ගොඩ බෑව ද? නෑ....ඒක වෙන කොහෙද ගිහිල්ලා...කල්පනා කරලා බලන්න...අපි ඉස්කොලේ යනකාලේ හැදුවා ඔයිට වඩා දුර යන කඩදාසි රොකට්...අම්මපා..ඒ විතරක් ද ? අන්තිමේ මෝදි ගිහිල්ලා මෙච්චර දැවැන්ත පාඩුවක් රටට කරලා කෙලින් රොකට් එකක් යවාගන්න බැරි දූෂිත නිලධාරීන්ව බදාගෙන පිටටත් තට්ටු කරනවා...ඕං කෙරුවාව...අපි රටක් හැටියට ලැජ්ජ වෙන්න ඕනෙද නැද්ද ?

    ජනතාවගෙන් 22% ක් අන්ත දුගී දුප්පත්ව ඉන්න රටක මේ වගේ අති දූෂිත රොකට් සංස්කෘති වලින් තොර පිරිසිදු ඉන්දියාවක් බිහිකිරීමේ ඓතිහාසික කාර්‍යභාරය ඔබ තමුන්නාන්සේලාට පැවරිලා තියෙනවා...ඒක නිසා එවැනි රටක් බිහිකිරීමට පෙරමුණ ගතහැකි එකම බලවේගය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛත්වයෙන් සෑදුණු ජාතික ජනබලවේගයට පමණයි කියලා සහතික කරලා කියනවා.

    =================
    සොනාල ගුණවර්ධන
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City
    වැරදි වැරදි තමයි බන් හරියන්නේ. උඹ උනත් ඉපදුන ගමන් නැගිටලා ඇවිද්ද එකෙක් නෙවෙයි නේ.
    ට්‍රයි කරපු එකම කොච්චර දෙයක් ද. දවසක හරියට වැඩේ කරයි.. දැනටමත් indian උන් ලෝකේ හැමතැනම හොඳ position වල ඉන්නවා.
    අපේ උන්ට පුළුවන් ඉතින් කාටහරි හිනාවෙන්න තමයි. ඇයි ඉතින් 2500 ගානකට වඩා ප්‍රෞඪ මෙව්වා එක තියෙයි නේ.
    දැන් වැඩක් කලේ නැති උනාට කමක් නෑ.

    ලොකෙ කොහෙ හොඳ තැනක ඉන්දීය උන් හිටියාට රටෙන් අඩක් රෙන්නෙ පාරෙය.
    හඳට රොකට් යැව්වාට ඉන්දියාව ලොකෙ ලොකුම වහල් සෙවයෙ මිනිසුන් යොදවන රටය.
    මන්ද පොෂනයද සාක්ෂර ඌණතාවයද ඉන්දියාව වෙලාගෙන ඇත.

    ඇමරිකාව රොකට් යැවුවෙ එහි මිනිසුන්ට සියළු දෙ ලබා දීමෙන් පසුවය.
    රුසියාව රොකට් යැවුවෙ මිනිසුන් වහලුන් ලෙස සිටියදීය.
    මුලින් රොකට් යැවු රුසියාවෙ අද වැඩිය රොකට් නැත.
    එහෙත් ඇමරිකාව තවම රොකට් යවන්නේය .

    ඉන්දියාවෙ රොකට් යැවිල්ලට තාක්ෂණික සහය ලැබුණේ ඇමරිආවෙන් බව ඔබ දැන ගත යුතුය.

    සිංහළු පරිපූර්ණ නැත.
    අඩුම ගානෙ අපෙ එකාලාට රෙන්නවත් තැනක් ඇත.
    රොකට යැවිම පසුවට සිතමු .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City
    :lol::lol::lol::lol:

    හා අනේ!:rofl: ඉතිං මෝඩ සින්හළු :sorry::sorry:
    ඔය ඉන්දියාවෙ කරණ හැම දේම ගවර්මන්ට් මැදිහත් වෙලා කරපුවා නෙමෙයි. රටේ මිනිස්සු තමයි ඒකට මුල් අඩි තාලම දා ගත්තෙ . අපේ රටේ කොහෙද ඉතිං ඒවා. ඉන්න මෝඩ මූසලයො කවුරු හරි කරපු දේක හොඳ කියව කියව ඉඳලා මැරිලා යනවා. කවදා ගොඩ ගන්නද මෙහෙම රටවල්.:sorry:

    නිදහස් අද්‍යාපනය දීලා උගන්නපු හැටියෙ රට දාලා පැනල යන්න බලං ඉන්න උන් එක්ක කවර කතාද ? :frown::frown::frown::frown:

    අපෙ හුට්ටලා එක්ක දෙයක් විවෙචනය කරන්න බැහැ.
    විවේචනය කරන්නෙත් කාරණා එක්කන්.

    නාසා එකෙන් පළවෙනි රොකට් එක යවන්න ට්‍රයි කරද්දි මින්ස්සු විරුද්ධ උනා මුදල් නාස්තිය නිසා.
    අදටත් ඉන්නවා නාසා එකට විරුද්ධ මිනිස්සු.
    අන්න ඒකයි නිවහල් ජාතියක් කියන්නෙ.
    වැරැද්ද වැරද්ද විදියට දකින්න ඔනි.

    රුසියාව ,ඇමරිකාව රොකට් යැවුවෙ අභ්‍යවකාශය ජයගෙන මානවයා ඉදිරියට ගෙනියන්න නෙමෙ.
    දේශපාලනික අරමුණකින් කළෙ ලොකෙ බලය තහවුරු කරන්න.
    ඉන්දියාවටත් ලොකෙ බලවත් වෙන්න ඔනි.
    කලාපෙ බලවතා ස්ටේටස් එක තියාගන්න ඔනි.
    ඒක නිසා ඉන්දියාව රොකට් යැවුවා කියලා හුරෙ දාලා හරියන්නෙ නැහැ.
    ඔය රොකට් යැවිල්ලෙන් උන් කරන්න්ත් වක්‍රකාරව අපි වගෙ රටවල් වලට ඇරීමට පටන් ගන්න එක තමා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ඉන්දියන් උන් ඕව කරන්නෙ සිකුරිටි කවුන්සිල් එකේ සාමාජිකත්වෙ ගන්න . ඒක තමා උන්ගෙ නියර් ෆියුචර් ඔබ්ජෙක්ටිව් එක .
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,082
    24,643
    113
    tracing Geo-location.. ... ...

    ලොකෙ කොහෙ හොඳ තැනක ඉන්දීය උන් හිටියාට රටෙන් අඩක් රෙන්නෙ පාරෙය.
    හඳට රොකට් යැව්වාට ඉන්දියාව ලොකෙ ලොකුම වහල් සෙවයෙ මිනිසුන් යොදවන රටය.
    මන්ද පොෂනයද සාක්ෂර ඌණතාවයද ඉන්දියාව වෙලාගෙන ඇත.

    ඇමරිකාව රොකට් යැවුවෙ එහි මිනිසුන්ට සියළු දෙ ලබා දීමෙන් පසුවය.
    රුසියාව රොකට් යැවුවෙ මිනිසුන් වහලුන් ලෙස සිටියදීය.
    මුලින් රොකට් යැවු රුසියාවෙ අද වැඩිය රොකට් නැත.
    එහෙත් ඇමරිකාව තවම රොකට් යවන්නේය .

    ඉන්දියාවෙ රොකට් යැවිල්ලට තාක්ෂණික සහය ලැබුණේ ඇමරිආවෙන් බව ඔබ දැන ගත යුතුය.

    සිංහළු පරිපූර්ණ නැත.
    අඩුම ගානෙ අපෙ එකාලාට රෙන්නවත් තැනක් ඇත.
    රොකට යැවිම පසුවට සිතමු .

    ඉන්දියන් උන් හොදයි කියල මම මෙතන කීවේ නෑ බන්. අපේ එවුන් rocket යවන්න ඕනි කීවෙත් නෑ. උන්ගේත් අඩුපාඩු තියෙයි අපෙත් අඩුපාඩු තියෙයි. ඉන්දියාවට වඩා අපි ගොඩක් side වලින් ඉස්සරහින් ඇති. ඒ කිසිම දෙයක් නෙවෙයි මම මෙතන කීවේ.. කව්රු උනත් කරපු උත්සාහයක් වැරදුනාම හිනාවෙන්න තරම් තැනක අපි නෑ. වැරදි වැරදි තමයි නේ හරියන්නේ. වැඩක් කරන එකෙක්ට හිනා වෙන, උන්ව පහත් කරලා කතා කරන එක ගැන විතරයි මම කීවේ. සිංහලු නෙවෙයි ඇමෙරිකන් උන් උනත් පරිපුර්ණ නෑ.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    මට නම් හිතෙන්නේ මේක ඉන්දියාව ලබපු ලොකු ඉදිරි පිම්මක් කියල. ඇමරිකාව , සෝවියට් සමුහාණ්ඩුව පවා තමන්ගේ අභ්‍යවකාශ වැඩපිළිවෙල ආරම්භයේදී ඔය වගේ අසාර්ථකවීම් අත්වින්ද.

    අද ඉන්දියාවට කින්ඩියට හිනාවෙන අපේ උන් හිනාවෙන්න නෙමෙයි අපේ රට ගැන හිතල අඩන්නයි ඕන. අපේ මේවගේ project එකක් කරන්න පුළුවන් බුද්ධිමතුන් කී දෙනෙක් අද NASA එකේ රැකියාව කරනවද? ඒ උගතුන්ගේ සේවය රටට අහිමි වුනේ අපි කිසිම ඉදිරි දැක්මක්, දැනුම් ආර්ථීකයක් , පරීක්ෂණ හා සංවර්ධන උනන්දුවක් නැති අපත, දවසින් දවස වලපල්ලට යන රටක් නිසා.

    :yes::yes:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara

    පුක දියන් හුත්තෝ ඉන්දියාවට.. :angry: අපි රාවණාගෙ කාලේ ඔයවගේ ඒවද හුත්තෝ ඇරියේ, අපි සිතටත් ඇරපු මිනිස්සු :angry:

    ubath hitiyada e kage.. :lol::lol::lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    moda kata ban.. indiyawa kochchara idiriyenda inne lankawata wada. un adu gane kada wetenna hari ekak yewwa hada gawata.

    ape ekalata puluwanida push bike ekak hadaganna.. hebei pamporoya balanna one. anika kata hari hina wenna nam dannawa lesatama.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උබ හදපංකො ඉතිං.:(:(

    උඩ බලං කෙල ගහන්න එපා බං .....:lol::lol::lol:

    moda kata ban.. indiyawa kochchara idiriyenda inne lankawata wada. un adu gane kada wetenna hari ekak yewwa hada gawata.

    ape ekalata puluwanida push bike ekak hadaganna.. hebei pamporoya balanna one. anika kata hari hina wenna nam dannawa lesatama.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    oya .. kela gehillak newe ban.. api danne eka ekata hina wenna misak wedak karanna newe. dan ubama balapanko..

    හිනා යන දේවල් වලට වෙන මොනවද කරන්න කියන්නෙ .:confused:

    මේ සීන් එක මුල ඉඳන්ම බලං හිටියා නම් උබ උනත් හිනා වෙනවා බං.
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    මට නම් හිතෙන්නේ මේක ඉන්දියාව ලබපු ලොකු ඉදිරි පිම්මක් කියල. ඇමරිකාව , සෝවියට් සමුහාණ්ඩුව පවා තමන්ගේ අභ්‍යවකාශ වැඩපිළිවෙල ආරම්භයේදී ඔය වගේ අසාර්ථකවීම් අත්වින්ද.

    අද ඉන්දියාවට කින්ඩියට හිනාවෙන අපේ උන් හිනාවෙන්න නෙමෙයි අපේ රට ගැන හිතල අඩන්නයි ඕන. අපේ මේවගේ project එකක් කරන්න පුළුවන් බුද්ධිමතුන් කී දෙනෙක් අද NASA එකේ රැකියාව කරනවද? ඒ උගතුන්ගේ සේවය රටට අහිමි වුනේ අපි කිසිම ඉදිරි දැක්මක්, දැනුම් ආර්ථීකයක් , පරීක්ෂණ හා සංවර්ධන උනන්දුවක් නැති අපත, දවසින් දවස වලපල්ලට යන රටක් නිසා.

    :yes::yes::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    හිනා යන දේවල් වලට වෙන මොනවද කරන්න කියන්නෙ .:confused:

    මේ සීන් එක මුල ඉඳන්ම බලං හිටියා නම් උබ උනත් හිනා වෙනවා බං.

    ubata mama kiyana de therenne ne ban..
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ඉදකින් මොඩ දූපත් වාසීන්... ඉන්දියාව චන්ද්‍රන් අසාර්තකයි කියල හිනාවෙන මොඩ රැල.. උන් 2024 හඳට රොවර් එක යවයි.. උබලා රාවණා ගැන මතක් කරල.. අනුරාධපුරේ ගල් කැටයම් ගැන පම්පොරි ගහල වසර 2500 ප්‍රවුඩ ඉතිහාසය ගැන කියවලා.. ගොඨද රනිල්ද කියල වාද කරල, මෙලෝ වැඩකට නැති ෆේස්බුක් ෆන් මෙමේ හඩ හඩ ගොන් ආතල් අරගෙන, අරකිගේ වැලයි මේකිගේ වැලයි බලල..ඉන්දියාවෙන්ම ගෙන්නන කසිකබල් නාට්ය බලල .. නිදාගනියව්,,, හෙට උදේට නැගිටල ඉන්දියාවෙන්ම ගේන කාර් එකේ,බයික් එකේ, කොච්චියේ හරි බස් එකේ හරි වැඩට ගිහින්.. අයිස් ගගහ ඉඳල වරෙව් මොඩ හැත්ත
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    හා ඔයා කියනකමයි හිටියෙ.:lol::lol::lol:

    උබලා වගේ හිතන ඔක්කොමලා ලංකාවෙං පැන්නුව නම් අපිටත් හෙලිකොප්ටරයක් හරි හදා ගන්න තිබ්බා ...:sorry:-

    ඉදකින් මොඩ දූපත් වාසීන්... ඉන්දියාව චන්ද්‍රන් අසාර්තකයි කියල හිනාවෙන මොඩ රැල.. උන් 2024 හඳට රොවර් එක යවයි.. උබලා රාවණා ගැන මතක් කරල.. අනුරාධපුරේ ගල් කැටයම් ගැන පම්පොරි ගහල වසර 2500 ප්‍රවුඩ ඉතිහාසය ගැන කියවලා.. ගොඨද රනිල්ද කියල වාද කරල, මෙලෝ වැඩකට නැති ෆේස්බුක් ෆන් මෙමේ හඩ හඩ ගොන් ආතල් අරගෙන, අරකිගේ වැලයි මේකිගේ වැලයි බලල..ඉන්දියාවෙන්ම ගෙන්නන කසිකබල් නාට්ය බලල .. නිදාගනියව්,,, හෙට උදේට නැගිටල ඉන්දියාවෙන්ම ගේන කාර් එකේ,බයික් එකේ, කොච්චියේ හරි බස් එකේ හරි වැඩට ගිහින්.. අයිස් ගගහ ඉඳල වරෙව් මොඩ හැත්ත
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    බලං හිටියා වගේ :lol::lol:

    අනුර කුමාර ඉන්දියාවේ හිටියා නම්
    =======================

    නරේන්ද්‍ර මෝදි අවුරුදු හතරක් තිස්සේ එයාගේ වටේ ඉන්න හොරු ටික දාලා හැදුවා හඳට යවන්න කියලා රොකට් එකක්...මොකද්ද ඒකේ නම ? චන්ද්‍රයාන් 2...මොන නම් ද අප්පා ඒ ? ඒ මදිවට සිංදුවකුත් හදලා " චන්ද්‍රයන් පිදූ" කියලා. ඊයා...එතකොට චන්ද්‍රයාන් 1 කට මොකද වුණේ? කල්පනා කරලා බලන්න...2006 හිටපු ආණ්ඩුවෙන් ඒක හදන්න ඇස්තමේන්තු කරපු මුදල රුපියල් කෝටි 386 යි...ඩොලර් වලින් නම් මිලියන 56 ක්...එකෙන් ඩොලර් මිලියන 40.2 ක් අතල් බිහාරි වජ්පායි ගේ බැංකු ගිණුමට යනවා 2008 අප්‍රේල් 24 වෙනිදා...එතකොට රොකට් එක හදන්න ඉතුරු වුණේ ඩොලර් මිලියන 15.8 යි...ඉතින් ඒ හදපු රොකට් එකද මොකක්ද හඳ කිට්ටුවටවත් යයි ද? ඕං දේශප්‍රේමින් ගේ වැඩ...ලැජ්ජයි!

    ඊළඟට ආපු දේශප්‍රේමියා හැදුවා චන්ද්‍රායාන් 2 කියලා එකක්...කල්පනා කරලා බලන්න, රොකට් හදන්නේ කන්න ද?රොකට් යැවුවා කියලා තමුන්නාන්සේලා ගේ බඩ පිරෙනව ද? මෝදි රොකට් යවන්නේ ගෙදරට වෙලා නිකන් ඉන්න එයාගේ අම්මට හඳෙන් හාල් ගේන්න..මේ නැති බංගස්තාන කරලා දාන්නේ ඔබ තමුන්නාන්සේලා පූරි විකුණලා එහෙමත් නැත්නම් ගුලාබ් ජාමුන් විකුණාලා ගෙවන බදු මුදල්...කීයද මේකට ගිය වියදම? රුපියල් කෝටි 987 යි...ඩොලර් වලින් මිලියන 141 ක්...ඒකෙන් ලොකු කුට්ටියක් කෙලින්ම ගියේ මෝදි ගේ ඩුබායි එකවුන්ට් එකට...මෝදී කියන්නෙ පට්ට හොරෙක් කියලා මම තමුන්නාන්සේලාට වගකීමෙන් කියනවා..මේ රටේ ජනතාව බහුතරයක් වැසිකිළි යන්නේ රේල්පාර අයිනේ මූණට මූණ බලාගෙන...මේ දැවැන්ත මුදල් කන්දරාවෙන් එක ප්‍රාන්තෙකට වැසිකිළි මිලියනේ ගානේ ප්‍රාන්ත 29 යෙම වැසිකිළි හදන්න තිබුණා...නැද්ද හා? දැන් මොකද වෙලා තියෙන්නේ? ජපානෙට ණයයි, චීනෙට ණයයි, ආසියානු සංවර්ධන බැංකුවට ණයයි, ඇමරිකන් මිලේනියම් ෆන්ඩ් එකට ණයයි, ලෝකේ හතර අතේ ණයයි.

    ඊට පස්සේ තමයි ලස්සනම කතන්දරේ...මෝදි ගියා බැංග්ලොර්වල තියෙන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඔය හදපු රොකට්ටුව හඳට ගොඩබානවා බලන්න...දැන් ඒක හඳට ගොඩ බෑව ද? නෑ....ඒක වෙන කොහෙද ගිහිල්ලා...කල්පනා කරලා බලන්න...අපි ඉස්කොලේ යනකාලේ හැදුවා ඔයිට වඩා දුර යන කඩදාසි රොකට්...අම්මපා..ඒ විතරක් ද ? අන්තිමේ මෝදි ගිහිල්ලා මෙච්චර දැවැන්ත පාඩුවක් රටට කරලා කෙලින් රොකට් එකක් යවාගන්න බැරි දූෂිත නිලධාරීන්ව බදාගෙන පිටටත් තට්ටු කරනවා...ඕං කෙරුවාව...අපි රටක් හැටියට ලැජ්ජ වෙන්න ඕනෙද නැද්ද ?

    ජනතාවගෙන් 22% ක් අන්ත දුගී දුප්පත්ව ඉන්න රටක මේ වගේ අති දූෂිත රොකට් සංස්කෘති වලින් තොර පිරිසිදු ඉන්දියාවක් බිහිකිරීමේ ඓතිහාසික කාර්‍යභාරය ඔබ තමුන්නාන්සේලාට පැවරිලා තියෙනවා...ඒක නිසා එවැනි රටක් බිහිකිරීමට පෙරමුණ ගතහැකි එකම බලවේගය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛත්වයෙන් සෑදුණු ජාතික ජනබලවේගයට පමණයි කියලා සහතික කරලා කියනවා.

    =================
    සොනාල ගුණවර්ධන
     
    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    මට නම් හිතෙන්නේ මේක ඉන්දියාව ලබපු ලොකු ඉදිරි පිම්මක් කියල. ඇමරිකාව , සෝවියට් සමුහාණ්ඩුව පවා තමන්ගේ අභ්‍යවකාශ වැඩපිළිවෙල ආරම්භයේදී ඔය වගේ අසාර්ථකවීම් අත්වින්ද.

    අද ඉන්දියාවට කින්ඩියට හිනාවෙන අපේ උන් හිනාවෙන්න නෙමෙයි අපේ රට ගැන හිතල අඩන්නයි ඕන. අපේ මේවගේ project එකක් කරන්න පුළුවන් බුද්ධිමතුන් කී දෙනෙක් අද NASA එකේ රැකියාව කරනවද? ඒ උගතුන්ගේ සේවය රටට අහිමි වුනේ අපි කිසිම ඉදිරි දැක්මක්, දැනුම් ආර්ථීකයක් , පරීක්ෂණ හා සංවර්ධන උනන්දුවක් නැති අපත, දවසින් දවස වලපල්ලට යන රටක් නිසා.
    අනුන්ට හින වෙන්න කලින් තමන් දිහා බලල හිටපන්...