🇮🇳 අපොයි🇮🇳

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ඔන්න අපේ අල්ලපු රටේ මහත්තුරු මහ පම්පෝරි ගැහුවා .

:rofl::rofl::rofl:
attachment.php

attachment.php

ඊට පස්සෙ වැරදුනා.:baffled::baffled:

We can't describe this image... 😢
#AskIndian :rofl::rofl:

:lol::lol::lol::lol::lol::lol:

රටේ මිනිස්සු ..:lol::lol::lol:

https://www.facebook.com/TeamAMCA/videos/429909447881417/?t=0

attachment.php

:P:P:P:P
 
Attachments

  • hafoyi.JPG
    hafoyi.JPG
    27.2 KB · Views: 626
  • Capti.JPG
    Capti.JPG
    64.7 KB · Views: 612
  • cdvfx.JPG
    cdvfx.JPG
    22.8 KB · Views: 612

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,003
    1
    28,351
    113
    මට නම් හිතෙන්නේ මේක ඉන්දියාව ලබපු ලොකු ඉදිරි පිම්මක් කියල. ඇමරිකාව , සෝවියට් සමුහාණ්ඩුව පවා තමන්ගේ අභ්‍යවකාශ වැඩපිළිවෙල ආරම්භයේදී ඔය වගේ අසාර්ථකවීම් අත්වින්ද.

    අද ඉන්දියාවට කින්ඩියට හිනාවෙන අපේ උන් හිනාවෙන්න නෙමෙයි අපේ රට ගැන හිතල අඩන්නයි ඕන. අපේ මේවගේ project එකක් කරන්න පුළුවන් බුද්ධිමතුන් කී දෙනෙක් අද NASA එකේ රැකියාව කරනවද? ඒ උගතුන්ගේ සේවය රටට අහිමි වුනේ අපි කිසිම ඉදිරි දැක්මක්, දැනුම් ආර්ථීකයක් , පරීක්ෂණ හා සංවර්ධන උනන්දුවක් නැති අපත, දවසින් දවස වලපල්ලට යන රටක් නිසා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,712
    113
    ලිම්පෝපෝ කන්දෙ

    :love::love:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය අඬන එකට අපි අද හිනා වුනාට ඕකුන් තව අවුරුදු කීයකින් හරි ආයේ එකක් යවයි .. යවල සාර්ථක වෙයි , ඊට පස්සේ අපි කට පුක කරගෙන කියවයි රාවණා ගෙ කාලේ අපි ඔවද කරේ හුත්තෝ කියල ..!
     
    • Like
    Reactions: DangerMan119

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ඔය අඬන එකට අපි අද හිනා වුනාට ඕකුන් තව අවුරුදු කීයකින් හරි ආයේ එකක් යවයි .. යවල සාර්ථක වෙයි , ඊට පස්සේ අපි කට පුක කරගෙන කියවයි රාවණා ගෙ කාලේ අපි ඔවද කරේ හුත්තෝ කියල ..!

    මට නම් හිතෙන්නේ මේක ඉන්දියාව ලබපු ලොකු ඉදිරි පිම්මක් කියල. ඇමරිකාව , සෝවියට් සමුහාණ්ඩුව පවා තමන්ගේ අභ්‍යවකාශ වැඩපිළිවෙල ආරම්භයේදී ඔය වගේ අසාර්ථකවීම් අත්වින්ද.

    අද ඉන්දියාවට කින්ඩියට හිනාවෙන අපේ උන් හිනාවෙන්න නෙමෙයි අපේ රට ගැන හිතල අඩන්නයි ඕන. අපේ මේවගේ project එකක් කරන්න පුළුවන් බුද්ධිමතුන් කී දෙනෙක් අද NASA එකේ රැකියාව කරනවද? ඒ උගතුන්ගේ සේවය රටට අහිමි වුනේ අපි කිසිම ඉදිරි දැක්මක්, දැනුම් ආර්ථීකයක් , පරීක්ෂණ හා සංවර්ධන උනන්දුවක් නැති අපත, දවසින් දවස වලපල්ලට යන රටක් නිසා.

    ඉන්දියාව අභ්‍යවකාශ යානයක් හඳ වටේට කක්ෂගත කරා කියන එකත් ලොකු පියවරක්. අනිවා ඉස්සරහට උනුත් සාර්ථකව අභ්‍යවකාශ තරණය කරන්න පටන් ගනීවි. එදාට අපි අඩන්නේ මොකටද බන්? ඉන්දියාවේ එවුන් උන්ගේ අභ්‍යවකාශ යානයට මොකද උනේ කියල බලන් ඉන්න වෙලාවේ මෙහෙ සෙට් එකක් බෝක්කු උඩට වෙලා සිගරට් එකක් ඇදගෙන බලන් ඉන්නේ සජිත් ජනාධිපති වෙලා ඇවිත් ගෙවල් දෙයිද කියල. අර නාසා එකේ වැඩකරනවා කිව්ව එවුන් වගේ යමක් කමක් කරන්න පුළුවන් එවුන් මේ රටෙන් ගිහින් උන්ගේ ජිවිත ගොඩ දාගන්නව. මොකද මේකේ ඉන්න කැරි කුහක හැත්ත්ගේ බර උහුලන්න උන්ට ඕන නැති නිසා.

    ඔතන හිතන්න දෙයක් තියෙනව.
    අමතක කරන්න එපා ඉන්දියාව ඕවට වියදම් කරාට ඉන්දියාවේ සැහෙන්න මිනිස්සු ගොඩක් ඉන්නව දුප්පත් කමෙන් පීඩා විදින. ඉන්දියාවේ සමහර පැති වල මිනිස්සු විදින දුක අපේ රටේ මොකෙක්වත් විදින්නේ නැතුව ඇති. ඇත්තටම කිව්වොත් අපි දන්නේ නැහැ දිළිඳු කම කියන්නේ මොකක්ද කියලවත් ඉන්දියාවට සාපේක්ෂව. ඉන්දියාව රටේ මිනිස්සුන්ගේ ආතල් සපුරන්න ගියානම් උන්ගේ රටේ ජනගහනය හැටියට උන්ට කවදාවත් රටක් විදියට දියුණු වෙන්න බැහැ.
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔය අඬන එකට අපි අද හිනා වුනාට ඕකුන් තව අවුරුදු කීයකින් හරි ආයේ එකක් යවයි .. යවල සාර්ථක වෙයි , ඊට පස්සේ අපි කට පුක කරගෙන කියවයි රාවණා ගෙ කාලේ අපි ඔවද කරේ හුත්තෝ කියල ..!

    Balamu neh.:D
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,813
    113
    අදාල නෑනේ
    ඔය අඬන එකට අපි අද හිනා වුනාට ඕකුන් තව අවුරුදු කීයකින් හරි ආයේ එකක් යවයි .. යවල සාර්ථක වෙයි , ඊට පස්සේ අපි කට පුක කරගෙන කියවයි රාවණා ගෙ කාලේ අපි ඔවද කරේ හුත්තෝ කියල ..!

    Api avurudu 5000 kata kalin rocket yawwe huththo :love:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මට නම් හිතෙන්නේ මේක ඉන්දියාව ලබපු ලොකු ඉදිරි පිම්මක් කියල. ඇමරිකාව , සෝවියට් සමුහාණ්ඩුව පවා තමන්ගේ අභ්‍යවකාශ වැඩපිළිවෙල ආරම්භයේදී ඔය වගේ අසාර්ථකවීම් අත්වින්ද.

    අද ඉන්දියාවට කින්ඩියට හිනාවෙන අපේ උන් හිනාවෙන්න නෙමෙයි අපේ රට ගැන හිතල අඩන්නයි ඕන. අපේ මේවගේ project එකක් කරන්න පුළුවන් බුද්ධිමතුන් කී දෙනෙක් අද NASA එකේ රැකියාව කරනවද? ඒ උගතුන්ගේ සේවය රටට අහිමි වුනේ අපි කිසිම ඉදිරි දැක්මක්, දැනුම් ආර්ථීකයක් , පරීක්ෂණ හා සංවර්ධන උනන්දුවක් නැති අපත, දවසින් දවස වලපල්ලට යන රටක් නිසා.

    :yes:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    මට නම් හිතෙන්නේ මේක ඉන්දියාව ලබපු ලොකු ඉදිරි පිම්මක් කියල. ඇමරිකාව , සෝවියට් සමුහාණ්ඩුව පවා තමන්ගේ අභ්‍යවකාශ වැඩපිළිවෙල ආරම්භයේදී ඔය වගේ අසාර්ථකවීම් අත්වින්ද.

    අද ඉන්දියාවට කින්ඩියට හිනාවෙන අපේ උන් හිනාවෙන්න නෙමෙයි අපේ රට ගැන හිතල අඩන්නයි ඕන. අපේ මේවගේ project එකක් කරන්න පුළුවන් බුද්ධිමතුන් කී දෙනෙක් අද NASA එකේ රැකියාව කරනවද? ඒ උගතුන්ගේ සේවය රටට අහිමි වුනේ අපි කිසිම ඉදිරි දැක්මක්, දැනුම් ආර්ථීකයක් , පරීක්ෂණ හා සංවර්ධන උනන්දුවක් නැති අපත, දවසින් දවස වලපල්ලට යන රටක් නිසා.

    aththa kathawa fail una ekai dannedinana eke sebee rasaya. ape rate aduma gaane bicycle ekak hadaa ganna puluwan ekekuta idak deela nehe. ethiya mama eye pereda dekka ape kollek excavator ekak hadala thibba anna e wage kollanta atha dunna nam api me japan india wage europe wage rata wala wahana koti gana walata gennanne nehe ekata hodama example eka Korea. Kia and Hiyundai kiyanne den loke japan wahana wala thathwetath wadaa hoda brands. mekata ape rate deshapaalana kramaya wenas wiya yuthui anika adhyapana kramaya.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඉන්දියන් යාළුවො හිටපු අය දන්නවා. එයාලා කලින් දවස් වල හිටපු හැටි .:lol::lol::lol::lol::lol:

    just Like that :rolleyes::rolleyes::rolleyes:

    attachment.php

    අපේ ලංකාවේ ගොං රැලට කියන්නෙ කාට හරි හිනා වෙන්න අවස්ථාවක් ආවොත් මග අරින්න එපා. ආයි ජීවිත කාලෙටම එහෙම අවස්ථාවක් නොඑන්න පුලුවං.
    පූල් ........
     
    Attachments

    • 68895411_1047291388808758_1345478729077349001_n.jpg
      68895411_1047291388808758_1345478729077349001_n.jpg
      28.5 KB · Views: 149

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔය අඬන එකට අපි අද හිනා වුනාට ඕකුන් තව අවුරුදු කීයකින් හරි ආයේ එකක් යවයි .. යවල සාර්ථක වෙයි , ඊට පස්සේ අපි කට පුක කරගෙන කියවයි රාවණා ගෙ කාලේ අපි ඔවද කරේ හුත්තෝ කියල ..!

    පුක දියන් හුත්තෝ ඉන්දියාවට.. :angry: අපි රාවණාගෙ කාලේ ඔයවගේ ඒවද හුත්තෝ ඇරියේ, අපි සිතටත් ඇරපු මිනිස්සු :angry:
     
    • Like
    Reactions: JohnnySS

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මට නම් හිතෙන්නේ මේක ඉන්දියාව ලබපු ලොකු ඉදිරි පිම්මක් කියල. ඇමරිකාව , සෝවියට් සමුහාණ්ඩුව පවා තමන්ගේ අභ්‍යවකාශ වැඩපිළිවෙල ආරම්භයේදී ඔය වගේ අසාර්ථකවීම් අත්වින්ද.

    අද ඉන්දියාවට කින්ඩියට හිනාවෙන අපේ උන් හිනාවෙන්න නෙමෙයි අපේ රට ගැන හිතල අඩන්නයි ඕන. අපේ මේවගේ project එකක් කරන්න පුළුවන් බුද්ධිමතුන් කී දෙනෙක් අද NASA එකේ රැකියාව කරනවද? ඒ උගතුන්ගේ සේවය රටට අහිමි වුනේ අපි කිසිම ඉදිරි දැක්මක්, දැනුම් ආර්ථීකයක් , පරීක්ෂණ හා සංවර්ධන උනන්දුවක් නැති අපත, දවසින් දවස වලපල්ලට යන රටක් නිසා.

    :)
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මට නම් හිතෙන්නේ මේක ඉන්දියාව ලබපු ලොකු ඉදිරි පිම්මක් කියල. ඇමරිකාව , සෝවියට් සමුහාණ්ඩුව පවා තමන්ගේ අභ්‍යවකාශ වැඩපිළිවෙල ආරම්භයේදී ඔය වගේ අසාර්ථකවීම් අත්වින්ද.

    අද ඉන්දියාවට කින්ඩියට හිනාවෙන අපේ උන් හිනාවෙන්න නෙමෙයි අපේ රට ගැන හිතල අඩන්නයි ඕන. අපේ මේවගේ project එකක් කරන්න පුළුවන් බුද්ධිමතුන් කී දෙනෙක් අද NASA එකේ රැකියාව කරනවද? ඒ උගතුන්ගේ සේවය රටට අහිමි වුනේ අපි කිසිම ඉදිරි දැක්මක්, දැනුම් ආර්ථීකයක් , පරීක්ෂණ හා සංවර්ධන උනන්දුවක් නැති අපත, දවසින් දවස වලපල්ලට යන රටක් නිසා.

    හරියන එකෙක්ට කෙලවෙනකම්ම බලන් ඉන්න ජාතිය;);)