Leak උන video link share - Suggestion to Admin

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Leak වෙන link දාන users ලා ban කරන්න ඕනේ.

    මොකද හිතන්නෙ? Video ඕන නම් porn site වලට ගිහින් හොයගන්න පුලුවන්.

    කවුරුත් කැමැත්තෙන් leak කරන්නේ නෑ නේ. එහේම එවුන් ටිකයි ඉන්නෙ. එක්කෝ phone එක විකුනද්දී අලුතින් ගන්න එක memory card recover කරලා, එක්කෝ phone එක උස්සලා හෝ වැටිලා, ඒක ගත්ත memory card recover කරලා, එහෙම නැත්තම් phone එක හදන්න දුන්න එකා recover කරලා. ගොඩක් එවුන්ට idea එකක් නෑ recover case කරන එක.

    Porn link මෙතන share වෙන එක හරි නෑ නේද? මතකනේ muslim case කාලේ elakiri එක block කලා. ඒ වගේ මේ කේසුත් ලොකුවට ඇදුනොත් ආයි කෙල වෙන්න බැරි නෑ. :no:
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    mehemay,, ubala hitanne oya phone kadeta dunna kata atta kiyalada,, ane huke

    okunmayleak karanne

    ekko yaluwonta yawala hukala pora wenna
    anna etanin leak wela

    mehemat leak wenawad ahutto :lol:




    anik eka wade awl nan link eka dapan GT nattan spamata


    ewelema banned tama
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Ube rep godak kapei ..:sorry:
    :yes:
    ඒ ගැන හිතලම මම +15 දුන්නා

    11.gif
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    පිස්සු කෙලින්න එපා ඔයි! උබ එළකිරි එකෙන් අයින් වෙලා ගිහිල්ල අට පිරිකර විකුණන කඩයක් දාගනින්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක අතකට අනාගතේ වත් හරක් වාගේ ඕනේ නැති ජාති වීඩියෝ නොකර ඉන්න ඉගෙනගනී නෙ. නැතුව මුන් හැදෙන්නේ නෑ
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,434
    7,157
    113
    මේ වීඩියෝ ඉතිං ෂෙයා කරන්න එපා කියලා වාරණය දාන්න බෑ බං. කොල්ලෝ කොහොමත් ෂෙයා කරනවා. වැදගත්ම දේ තමයි කොල්ලෝ කෙල්ලෝ තේරුම් ගන්න ඕනේ කොරන දෙයක් වීඩියෝ නොකර කරන්න.

    මේ හැත්ත IT දන්නවා කියලා හිතන් හිටියට දන්න රිඹක් නෑ. අඩුම තරමේ data recovery කරන්න පුලුවන් කියලවත් මුන් දන්නෙ නෑ. මෙහෙම දේවල් දැකලවත් අනිත් උන් පාඩමක් ඉගෙන ගත්තොත් ඇති. වැලක් ෂෙයා උනාට පස්සේ ඒක ආයි ආපස්සට ගන්ඩ බෑ ලොවෙත්. මේක එළකිරියේ විතරක් ෂෙයා වෙන දෙයක් නෙවෙයි, බුකිය, වට්ස්ඇප් වගේ හැම දේකින්ම ෂෙයා වෙනවා.
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    leak unata passe share karanda epa kiyala bana kiyala wadak na. anika 4n kadawal walata dunnama oke tiyena memry card recover kara kara indi kiyala man nan hithanne na.

    anika mona hutthatada video karanne. kallak aran gihin gahuwa nan eccharai.video karala tiyagena mona reddak karandada.

    hugak video karanne pora wenda. yalwonta pennanawa. eta passe um kohoma hari 4n 1n video eka pannala leak karanawa.

    haminenankota video kara nan leak unama adanakota ane haminiyan kiyanda thama tiyenne
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    එක අතකට අනාගතේ වත් හරක් වාගේ ඕනේ නැති ජාති වීඩියෝ නොකර ඉන්න ඉගෙනගනී නෙ. නැතුව මුන් හැදෙන්නේ නෑ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: