Moota mehema karanna puluwanda?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මාත් සිංහලයෙක් විදියට අර කැරියොන්ට හරම සද්දයක් දැම්ම එක හොදයි. ඒක පැත්තකින් තිබ්බොත්.

    මූට BMW i8, defender සහ සල්ලි තිබ්බ කියල නීතිය අතට අරන් අනිත් මිනිස්සුන්ට සද්දෙ දාන්න සාමාන්‍ය පුරවැසියෙක් විදියට තියෙන අයිතිය මොකක්ද? මේ ගැන අරන් නීති ක්‍රියාමාර්ග ගත්තොත් මූට කේස් එකක් වැටෙන්න පුලුවන් නේද?

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඌ එක කියපු එක හොදයි හැබැයි අර එවුනුත් සින් එක පිලි ගත්ත අරන් සොරි කිව්වා එක අගය කරන්න ඕනේ
    මිනිස්සු අතින් වැරදි වෙනවා
    දෙපැත්තම මෙතන ක්‍රියා කරපු විදිහ හොදයි
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    :yes: ඔහොම තමයි කැ# තම්බින්ට ටෝක් කරන්න ඕන. එල කොල්ලෙක්..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බෞද්ධ තලෙයිබාන් කාරයෙක්! අන්තිම නරකයි කරපු වැඩේ. ඒ මිනිස්සු මූණ වහගෙන ආවෙ නෑනෙ. අනික අන්‍ය ආගමිකයෙක් බෞද්ධ සිද්ධස්තානෙකට ආපුවම ඒ මිනිස්සුන්ට දෙන්න ඕන එක්ස්පීරියන්ස් එක ඕකද?
     
    • Like
    Reactions: M a d d i e

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඌ එක කියපු එක හොදයි හැබැයි අර එවුනුත් සින් එක පිලි ගත්ත අරන් සොරි කිව්වා එක අගය කරන්න ඕනේ
    මිනිස්සු අතින් වැරදි වෙනවා
    දෙපැත්තම මෙතන ක්‍රියා කරපු විදිහ හොදයි

    :yes::yes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    ආගමික ස්ථානයකට එනකොට එතනට ගරු කරන්න නොදන්න එතනට නොගැලපෙන උන්ට මෙහෙම තමයි කතා කරන්න ඕන
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    බෞද්ධ තලෙයිබාන් කාරයෙක්! අන්තිම නරකයි කරපු වැඩේ. ඒ මිනිස්සු මූණ වහගෙන ආවෙ නෑනෙ. අනික අන්‍ය ආගමිකයෙක් බෞද්ධ සිද්ධස්තානෙකට ආපුවම ඒ මිනිස්සුන්ට දෙන්න ඕන එක්ස්පීරියන්ස් එක ඕකද?

    :yes::yes::yes:
     
    • Like
    Reactions: lodbrok

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,186
    113
    බෞද්ධ තලෙයිබාන් කාරයෙක්! අන්තිම නරකයි කරපු වැඩේ. ඒ මිනිස්සු මූණ වහගෙන ආවෙ නෑනෙ. අනික අන්‍ය ආගමිකයෙක් බෞද්ධ සිද්ධස්තානෙකට ආපුවම ඒ මිනිස්සුන්ට දෙන්න ඕන එක්ස්පීරියන්ස් එක ඕකද?
    අපේ සංස්කෘතියක් තියෙනවා. පන්සල් වලට යනව නම් ඒවා පිලි අරගෙන යන්න ඕනේ. එහෙම යන්නෙ නැත්නම් හම්බද සිංහලද අදාල නෑ එලවලා දාන්න ඕනේ. දෂ්ඨ කරන්නෙ නැති නිසා මුන් දර මිටියෙමනෙ ගැට ගහන්නෙ.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඌ එක කියපු එක හොදයි හැබැයි අර එවුනුත් සින් එක පිලි ගත්ත අරන් සොරි කිව්වා එක අගය කරන්න ඕනේ
    මිනිස්සු අතින් වැරදි වෙනවා
    දෙපැත්තම මෙතන ක්‍රියා කරපු විදිහ හොදයි

    :yes:
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    814
    690
    93
    බෞද්ධ තලෙයිබාන් කාරයෙක්! අන්තිම නරකයි කරපු වැඩේ. ඒ මිනිස්සු මූණ වහගෙන ආවෙ නෑනෙ. අනික අන්‍ය ආගමිකයෙක් බෞද්ධ සිද්ධස්තානෙකට ආපුවම ඒ මිනිස්සුන්ට දෙන්න ඕන එක්ස්පීරියන්ස් එක ඕකද?

    ඌට ඔක වෙන විදිහකට කියන්න තිබ්බ, එත් පන්සල් වලට තොප්පි දාගෙන ඔලුව වහගෙන යන්න බැ. මෙච්චර දෙයක් මුස්ලිම් ජතිකයන්ගෙන් වෙච්ච රටකින් මෙහෙමවත් සැලකිල්ලක් ලබෙන එක ගැන උන් සතුටු වෙන්න ඔනෙ.