මගේ වාහනේ තව මග එනවා අවුරුදු දහයක් විතර ගියාම එන්නේ එතකොට දාන්නං![]()
කාලෙකට පස්සේ අප්ඩේට් එකක් දාන්න හිතුනා..
මේක මගේ නම් නෙමේ. රෙන්ට් එකට අරන් ඩ්රයිව් කරා දවස් දෙකක්..
![]()

දවස් දෙකට රෙන්ට් එක කීයක් වුනාද? 
U.S වල Turo ඇප් එකෙන් ගත්තේ මචන්.. රෙන්ට් කිව්වට ඒක car sharing සීන් එකක් (Airbnb for cars). වෙන උන් ගේ cars rent/share කරන්න පුළුවන්.. USD 230 වගේ insurance ඔක්කොම එක්ක ..
.

Mine
Peugeot 406
![]()


Mama aluth eka gaththahama dannam, Thread eka thiyeida echchara kal? denata use karanne podi car ekak.. ehebi gaman biman tika nam yanawa aulak na

Mine
Peugeot 406
![]()
![]()
![]()
පිරිසිදු සින්හලයෙක්
අඩො උබ පට්ට ගේමක් දෙනව ඇති ලස්සනට තියා ගන්න නේද




හෙහ්
ඕක සර්විස් කරපු අලුතම ගත්තු පික් එකක් බං
දැං කාරෙක පුරාම පොත්, පේපර්ස්, ඩෝ පොකට්ස් වල හයිවේ ටිකට්, පොඩි වුං සපත්තු දාං සීට් උඩ නැගපු පාරවල්...![]()

අය්යෝ බන්
මම නම් සුපිරියට තියල තියෙන්නෙ![]()