Post Your Car Pics

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මගේ වාහනේ තව මග එනවා අවුරුදු දහයක් විතර ගියාම එන්නේ එතකොට දාන්නං :P

    ඇයි උඹ ටෙස්ලා එකෙන්ද order කලේ?
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    46drqP9.jpg
     
    Last edited:

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,006
    93
    කාලෙකට පස්සේ අප්ඩේට් එකක් දාන්න හිතුනා..

    මේක මගේ නම් නෙමේ. රෙන්ට් එකට අරන් ඩ්‍රයිව් කරා දවස් දෙකක්..

    2017 "Chevy Camaro RS". 335-horsepower 3.6-liter V6. 8 speed automatic transmission.

    German කාර් වගේ complicated නෑ.. වැඩිපුර electronic සීන් නෑ.. Turbo අනන් මනන් නැති නිසා Throttle Response එක මරු. V6 එන්ජින් එක red line එකේ සද්දේ නිකන් සින්දුවක් කියනව වගේ... :D



    uc


    uc



    uc
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කාලෙකට පස්සේ අප්ඩේට් එකක් දාන්න හිතුනා..

    මේක මගේ නම් නෙමේ. රෙන්ට් එකට අරන් ඩ්‍රයිව් කරා දවස් දෙකක්..



    uc

    පිස්සු හැදෙනවා මචන්. :love::love: දවස් දෙකට රෙන්ට් එක කීයක් වුනාද? :rolleyes:
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,006
    93
    U.S වල Turo ඇප් එකෙන් ගත්තේ මචන්.. රෙන්ට් කිව්වට ඒක car sharing සීන් එකක් (Airbnb for cars). වෙන උන් ගේ cars rent/share කරන්න පුළුවන්.. USD 230 වගේ insurance ඔක්කොම එක්ක ..


    .
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,468
    113
    Piliyandala
    Mama aluth eka gaththahama dannam, Thread eka thiyeida echchara kal? denata use karanne podi car ekak.. ehebi gaman biman tika nam yanawa aulak na
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    පිරිසිදු සින්හලයෙක්

    අඩො උබ පට්ට ගේමක් දෙනව ඇති ලස්සනට තියා ගන්න නේද

    හෙහ්
    ඕක සර්විස් කරපු අලුතම ගත්තු පික් එකක් බං
    දැං කාරෙක පුරාම පොත්, පේපර්ස්, ඩෝ පොකට්ස් වල හයිවේ ටිකට්, පොඩි වුං සපත්තු දාං සීට් උඩ නැගපු පාරවල්... :P:P:P:P
     
    • Haha
    Reactions: lvcs and ML1987

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හෙහ්
    ඕක සර්විස් කරපු අලුතම ගත්තු පික් එකක් බං
    දැං කාරෙක පුරාම පොත්, පේපර්ස්, ඩෝ පොකට්ස් වල හයිවේ ටිකට්, පොඩි වුං සපත්තු දාං සීට් උඩ නැගපු පාරවල්... :P:P:P:P

    අය්යෝ බන්

    මම නම් සුපිරියට තියල තියෙන්නෙ :yes: