Australia යන්න

Hermes

Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    මචන්ල,

    මට Australia හෝ Canada යන්න Idea එකක් තියන්ව. මන් City & Guilds Applied Telecommunications in Ad. diploma එක Complete. දැනට work කරන්නෙ ලන්කාවෙ නම ගිය telecom company එකක. අවුරුද්දු 7ක් විතර work experience තියනව. දැනට වැඩ කරන්නෙ Technical Officer කෙනෙක් විදියට. දන්න කෙනෙක් ඉන්නවනම් මට පහල තියන details ටික පොඩ්ඩක් කියපල්ල. මන් වැඩිය මෙ scene එක ගැන දන්නෙ නැ. පොඩි Help එකක් දියල්ල. Bump එකක් හරි දගෙන යමල්ල.

    Skiled migrate යන්න සුදුසුකම්?
    IELTS මාර්ක්ස් කීයක් ගන්න ඕනෙද?
    IELTS Academic ද නැත්තම් General ද කරන්න ඔනෙ?
    Degree එකක් අවශ්යම ද?
    කොචර විතර ගානක් යයි ද?
    PR Apply කරන්නෙ කොහොමද?
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    contact Emios he is the authorised Aussie dweller here in EK who can help you out😂😂😂
     
    Solicitor

    Active member
  • Jun 7, 2019
    205
    37
    28
    Bantustan
    කැනඩාවට යනවනන් ලක්ෂ 20 විතර වියදම් කරන්න බලාගෙන පලයං. මොකද මේදවස්වල කැනඩාවට ලේසියෙන් යන්න පුලුවන් ඇග්‍රි ෆීලිඩ් එකේ උන්ට විතරයි. මාත් යන්න බලාගෙන ඉන්නේ උඹට මෙහෙකරන ජොබ් එකම කරන්න බලාගෙන යනවනන් පට්ටයිම් ඩිග්‍රී එකක් කරන්න බලාගෙන පලයං
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,141
    113
    Gotland
    කැනඩාවට යනවනන් ලක්ෂ 20 විතර වියදම් කරන්න බලාගෙන පලයං. මොකද මේදවස්වල කැනඩාවට ලේසියෙන් යන්න පුලුවන් ඇග්‍රි ෆීලිඩ් එකේ උන්ට විතරයි. මාත් යන්න බලාගෙන ඉන්නේ උඹට මෙහෙකරන ජොබ් එකම කරන්න බලාගෙන යනවනන් පට්ටයිම් ඩිග්‍රී එකක් කරන්න බලාගෙන පලයං

    20ක් යන්නේ එහෙ ගිහින් වියදමටද ?
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,959
    10,571
    113
    ආශික්ලන්තෙ
    කැනඩාවට යනවනන් ලක්ෂ 20 විතර වියදම් කරන්න බලාගෙන පලයං. මොකද මේදවස්වල කැනඩාවට ලේසියෙන් යන්න පුලුවන් ඇග්‍රි ෆීලිඩ් එකේ උන්ට විතරයි. මාත් යන්න බලාගෙන ඉන්නේ උඹට මෙහෙකරන ජොබ් එකම කරන්න බලාගෙන යනවනන් පට්ටයිම් ඩිග්‍රී එකක් කරන්න බලාගෙන පලයං

    ආ තව නර්සින්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    meke ekenek dala tibba neda thread eka apply karan vidiya full details ekka. If someone can find that?
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔයාට යන්න බෑ ෆෙන් ඔය රටවල් දෙකටම ජොබ් එකකට.

    ස්ටඩි කරන්න යනවා නම් යන්න පුලුවං .

    ඒත් කැනඩා යන්න එපා හිතල වැඩි නිසා පාර්ට් ටයිම් ජොබ්ස් අමාරුයි .

    යුරෝප් ටයි කරන්න . මන් දැක්කා පොරක් Uk ස්ටඩී කරන්න පුලුවං කියලා මේකෙ ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. :P
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Ausi nan job ekakata enna bah sponsorship nathuwa..hodama wade studies walata regional awith PR try karana eka...Habai ithn Telecommunication engineersla innawa saahena india walin apu..
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    කැනඩාවට යනවනන් ලක්ෂ 20 විතර වියදම් කරන්න බලාගෙන පලයං. මොකද මේදවස්වල කැනඩාවට ලේසියෙන් යන්න පුලුවන් ඇග්‍රි ෆීලිඩ් එකේ උන්ට විතරයි. මාත් යන්න බලාගෙන ඉන්නේ උඹට මෙහෙකරන ජොබ් එකම කරන්න බලාගෙන යනවනන් පට්ටයිම් ඩිග්‍රී එකක් කරන්න බලාගෙන පලයං

    Thanks machn
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    ඔයාට යන්න බෑ ෆෙන් ඔය රටවල් දෙකටම ජොබ් එකකට.

    ස්ටඩි කරන්න යනවා නම් යන්න පුලුවං .

    ඒත් කැනඩා යන්න එපා හිතල වැඩි නිසා පාර්ට් ටයිම් ජොබ්ස් අමාරුයි .

    යුරෝප් ටයි කරන්න . මන් දැක්කා පොරක් Uk ස්ටඩී කරන්න පුලුවං කියලා මේකෙ ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. :P

    Ai bn yanna bari?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    bump
    ube skill ekata set wena job code eka balapan
    then eke visa options / and requirements (from your end) balapan... ex : work exp, ielts
    then balapan minimum points ganak dela thibbata aththatama cutoff yana points gana
    then start the process