Badu Gewana Obata Sthuthyi

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    70284720_1141201269411523_5373027503457697792_n.jpg
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,738
    24,803
    113
    Fantasy
    ඇත්ත කතාව.
    බදු ගෙවනවා මදිවට පොත් පිංචේ වචන ඉංග්‍රීසි ඩික්ශනරියක් පෙරල පෙරල හොයපල්ලකෝ තව
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලංකාව නම් හැදෙන රටක් නෙමෙයි බන්.. දැන් මෙහෙම කිව්වහම අහයි ජපානෙත් ඉංග්‍රීසිද, ප්‍රන්ශේත් ඉංග්‍රීසිද කියලා.. මෙතන ඉන්නවනේ දොස්තරලා.. මට කියහන් යුනිවර්සිටි එකේ MBBS , BDS උගන්නන්නේ මොන බාශාවෙන්ද කියලා. එක සිංහලෙන් උගන්නන එක ප්‍රයොගිකද කියලා... ටැක්ස් ෆීල්ඩ් එකත් ඒ වගේ තමා. මේවා ඉගෙන ගන්න උන් එක බාශාවකින් ඉගෙනගෙන කස්ටමරට තව බාශාවක් දෙන එක සාර්ථක නැහැ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ගැහැනිගේ පොයියනේ බන්.. ටැක්ස් ෆයිල් එක ඕපන් කරනකොට තියනවා බාශාව සිලෙක්ට් කරගන්න.. මේ ඇවිත් තියෙන්නේ එහෙම සිංහලෙන්..

    IMG0111.jpg
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    දැන් උබ කියන්නේ ඒකිට ටැක්ස් ගෙවන එකමදිවට ආයේ ඉංග්‍රීසිත් ඉගන ගන්න කියලද? :baffled::baffled: ඒකිගෙන් ටැක්ස් කලෙට්කරගන්න ඔනේනම් එයා දන්න බාසාවකින් ඒකට අදාල ලිපි එවන්න ඔනේ ඒකි හරි!
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගැහැනිගේ පොයියනේ බන්.. ටැක්ස් ෆයිල් එක ඕපන් කරනකොට තියනවා බාශාව සිලෙක්ට් කරගන්න.. මේ ඇවිත් තියෙන්නේ එහෙම සිංහලෙන්..

    IMG0111.jpg

    එහෙමද එහෙනම් අවුලක් නෑ එල එල උබ!
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන් උබ කියන්නේ ඒකිට ටැක්ස් ගෙවන එකමදිවට ආයේ ඉංග්‍රීසිත් ඉගන ගන්න කියලද? :baffled::baffled: ඒකිගෙන් ටැක්ස් කලෙට්කරගන්න ඔනේනම් එයා දන්න බාසාවකින් ඒකට අදාල ලිපි එවන්න ඔනේ ඒකි හරි!
    හරි බන්. ඒක ඒකිගේ වැරැද්ද. දැන් මම දෙමල කියලා මට දෙමලෙන් එවලා නැහැනේ.. තමන්ගේ ටැක්ස් ඔඩිට් කරන එකා ෆයිල් එක ඕපන් කරනකොට දාන්න ඇති ඉංග්‍රීසි කියලා බාශාව. දැන් ඩයලොග් එකේ අකවුන්ට් බැලන්ස් එක බලන්න 456 ගහපුවහම අලුතෙන්ම සිම් එකක් අරගෙන එතකොට කියනවනේ බාශාව තෝරාගන්න කියලා. එතකොට ඉංග්‍රීසි තෝරාගෙන, දවස් දෙකකින් 456 ගහලා වන හන්ද්‍රඩ් ඇන්ඩ් පිප්ටි රුපිස් කිව්වහම තේරෙන්නේ නැහැ කියලා හරියන්නේ නැහැනේ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එහෙමද එහෙනම් අවුලක් නෑ එල එල උබ!
    හැබැයි මේ ගැහැණි ටැක්ස් ගෙවන්න උත්සහා කරන එක ගැන සන්තෝසයි.. මම කියන්නේ ලංකාවේ ඕනෑම එකෙක් රස්සාවක් කරනවානම් ඉන්කම් ටැක්ස් ලයබල්. රුපියල් 50ක් හරි කමක් නැහැ ගෙවන්න ඕනා. එක මහා උන් හොරාකනවනේ කියලා මග හරින එක නෙමෙයි යුතුකම. මම අවුරුද්දට ඩිරෙක්ට් ටැක්ස් හැටියට ලක්ෂ 20-25ත් අතර ගානක් ආණ්ඩුවට ගෙවනවා. මට ලැබෙන සේවාවක් නැහැ. මම ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බෙහෙත් පෙත්තක්වත් ගන්නේ නැහැ. හැබැයි මම ගෙවනවා එක රටේ නිතිය නිසා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ඒ තැනැත්තිට ශුවර් නැතුව ඇති... මතකනේ ව්‍යවස්ථා සංශෝධන එහෙම ගහපු විදිය සිංහල එකේ එකක් ඉංග්‍රීසි එකේ තව එකක්... පට්ට සීන් එක... බදු ගෙවන කෙනාට තේරෙන විදියට කියන්න එපැයි.. නැත්නම් මොන මගුලකට ගෙවනවද කියල දන්නෙ කොහොමද...? ඒක එයාගෙ අයිතිය...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒ තැනැත්තිට ශුවර් නැතුව ඇති... මතකනේ ව්‍යවස්ථා සංශෝධන එහෙම ගහපු විදිය සිංහල එකේ එකක් ඉංග්‍රීසි එකේ තව එකක්... පට්ට සීන් එක... බදු ගෙවන කෙනාට තේරෙන විදියට කියන්න එපැයි.. නැත්නම් මොන මගුලකට ගෙවනවද කියල දන්නෙ කොහොමද...? ඒක එයාගෙ අයිතිය...
    ඔයා කවදාවත් ටැක්ස් ගෙවලා නැහැ.. ටැක්ස් පේපර් එකේ නැහැ අහවල් මුදල අහවල් දේට ගෙවන්න කියලා.. අපි දික්ලෙයාර් කලහම තමා කල්කියුලේට් වෙන්නේ, ඒ නිසා තමන් දන්නේ නැහැ කියන්න බැහැ අරාබි බාශාවෙන් කොලේ ආවත්. (තව ටික කාලෙකින් අරාබි/චීන ඕනා වෙයි ටැක්ස් ගෙවන්න)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ගැහැනිගේ පොයියනේ බන්.. ටැක්ස් ෆයිල් එක ඕපන් කරනකොට තියනවා බාශාව සිලෙක්ට් කරගන්න.. මේ ඇවිත් තියෙන්නේ එහෙම සිංහලෙන්..

    IMG0111.jpg

    පෙරුමාල්ගේ පොයිය :baffled::baffled:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ලංකාව නම් හැදෙන රටක් නෙමෙයි බන්.. දැන් මෙහෙම කිව්වහම අහයි ජපානෙත් ඉංග්‍රීසිද, ප්‍රන්ශේත් ඉංග්‍රීසිද කියලා.. මෙතන ඉන්නවනේ දොස්තරලා.. මට කියහන් යුනිවර්සිටි එකේ MBBS , BDS උගන්නන්නේ මොන බාශාවෙන්ද කියලා. එක සිංහලෙන් උගන්නන එක ප්‍රයොගිකද කියලා... ටැක්ස් ෆීල්ඩ් එකත් ඒ වගේ තමා. මේවා ඉගෙන ගන්න උන් එක බාශාවකින් ඉගෙනගෙන කස්ටමරට තව බාශාවක් දෙන එක සාර්ථක නැහැ.

    අමු ගොන් කතාවක්! MBBS, BDS මොන භාශාවෙන් ඉගැන්නුවත් ලෙඩ්ඩුන්ට කතාකරන්න ඕනේ උන්ට තේරෙන භාශාවෙන්. ලෙඩ්ඩු එක්ක ගනුදෙනු කරන්න ඕනේ උන් දන්න භාෂාවෙන්. රටක රාජ්‍ය භාෂාව කියල දෙකක් තියෙන්නේ ඒකයි. රාජ්‍ය සේවකයා මොන භාශාවෙන් ඉගෙන ගත්තද කියන එක අදාල නෑ.
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    අමු ගොන් කතාවක්! MBBS, BDS මොන බාසවෙන් ඉගැන්නුවත් ලෙඩ්ඩුන්ට කතාකරන්න ඔනේ උන්ට තේරෙන භාශවෙන්. ලෙඩ්ඩු එක්ක ගනුදෙනු කරන්න ඕනේ උන් දන්න භාෂාවෙන්. රටක රාජ්‍ය භාෂාව කියල දෙකක් තියෙන්නේ ඒකයි. රාජ්‍ය සේවකයා මොන භාශාවෙන් ඉගෙන ගත්තද කියන එක අදාල නෑ.
    එහෙම එකක් ලංකාවේ නැහැනේ බන්.. ලංකාවේ ඉන්නවා සිංහල ලියන්න බැරි ඩොක්ටර්ලා ඕනේ තරම්. සිංහල කතා කරන්නත් සමහර අයට බැහැ. දැන් නුවර ඉන්න දක්ෂම හදවත් රෝග සම්බන්ද දොස්තර දෙමල පොරක්. හැබැයි මිනිහා ලගට එන ලෙඩ්ඩු සේරම වගේ සිංහල. මිනිහා බෙහෙත් තුණ්ඩුව සිංහලෙන් ලියන්නෙත් නැහැ දෙමලෙන් ලියන්නෙත් නැහැ. ඒක ඉංග්‍රීසියෙන් ලියන්නේ.. එන ලෙඩ්ඩු දොස්තරට බනින්නේ නැහැ එක ඉංග්‍රීසියෙන් ලිව්වා කියලා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පෙරුමාල්ගේ පොයිය :baffled::baffled:
    අර වීඩියෝ එකෙන් උබට මාර විදියට රිදුනා නේද බන්.. පස්සෙන්ම එලොනවා.. උබ පව් බන්..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අර වීඩියෝ එකෙන් උබට මාර විදියට රිදුනා නේද බන්.. පස්සෙන්ම එලොනවා.. උබ පව් බන්..

    ගොනෝ බෙහෙත් තුණ්ඩුව ලියන්නේ ලෙඩාට නෙමෙයි pharmacist ට....උඹනම් මෝඩ දෙමළෙක් :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ඔයා කවදාවත් ටැක්ස් ගෙවලා නැහැ.. ටැක්ස් පේපර් එකේ නැහැ අහවල් මුදල අහවල් දේට ගෙවන්න කියලා.. අපි දික්ලෙයාර් කලහම තමා කල්කියුලේට් වෙන්නේ, ඒ නිසා තමන් දන්නේ නැහැ කියන්න බැහැ අරාබි බාශාවෙන් කොලේ ආවත්. (තව ටික කාලෙකින් අරාබි/චීන ඕනා වෙයි ටැක්ස් ගෙවන්න)

    ඒක මම දන්නව බන්, ඒ වුනාට අපි ගෙවන මුදලක් ගැන අපිට තේරෙන විදියට විස්තර ඉල්ලන්න අයිතියක් තියනවා... උඹ කියන්නෙ ඒ ගෑණිට තේරුනා හෝ නොතේරුනා,... කියල තියන ගාන ගෙවල ඇඟිල්ල ගහගෙන ඉන්න කියලද....? හික්... හික්...

    "අරාබි බාශාවෙන් කොලේ ආවත්"

    ඒ ගෑණි මොකටද මේ කොලේ ආවෙ කියලවත් දන්නෙ නෑ බන්.. ඒකනේ ලියුම් කවරෙ සිංහලෙන් තිබ්බ එක ගැන විස්තරේ කියල තියෙන්නෙ...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ගොනෝ බෙහෙත් තුණ්ඩුව ලියන්නේ ලෙඩාට නෙමෙයි pharmacist ට....උඹනම් මෝඩ දෙමළෙක් :lol::lol::lol:
    RIP Sri Lanka.. මම හිතුවා ඔය කතාව කියයි කියලා.. ෆාමසිස්ට්ද බන් බෙහෙත් බොන්නේ.. ලංකාවේ තව අවුලක් තමයි ඔය. වෙන රටවල නම් දෙන බෙහෙත ලෙඩාට කියන්න ඕනා දොස්තර. මෙන්න මේ බෙහෙත මෙන්න මේ දේට මම ප්රිස්ක්‍රයිබ් කරනවා, මේකේ සයිඩ් ඉෆෙක්ට් මේවයි කියලා. ලංකාවේ දොස්තරලා කියන්නනේ දෙයියෝනේ.. ඉතින් දෙයියෝ දෙන දේ කුවෙක්ෂන් කරන්නේ නැහැ මිනිස්සු.. ඔය මතේම හිටපන්..