50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන්ලා දැන් ඩොට් කොම් ඩොමේන් අඩුවට ගන්න පුළුවන් සයිට් එකක් කියහල්ලකෝ. දැන් Go Daddy 0.99 USD domain offer එක දෙන්නේ නැහැ වගේ.
 
  • Dec 18, 2013
    535
    98
    28
    මචන්ලා දැන් ඩොට් කොම් ඩොමේන් අඩුවට ගන්න පුළුවන් සයිට් එකක් කියහල්ලකෝ. දැන් Go Daddy 0.99 USD domain offer එක දෙන්නේ නැහැ වගේ.

    ඇයි ... හිරිකොතේ සල්ලි නැද්ද, තව මඩ සයිට් හදන්න...???
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,069
    8,060
    113
    රූකඩ රාජ්ජේ
    සිරිකොතෙන් පඩි දුන්නේ නැද්ද? තව ටිකක් බර දාලා සැරට උරපන් හාමුගේ වද පොල්ල...එතකොට හම්බුවෙයි

    කලාතුරකින් එළකිරි එන උන් හිතන්නේ මු හෙන සිරා පොරක් කියලා..උන් සිරාවටම රිප්ලයි දානවා :rofl::rofl: