මූට මොනා වෙලාද මන්ද ඕයි දැන්. නොදෝමකින්..![]()
Iraj is a producer not a composer, his earlier music was better because the composers he used to work with were better
මූට මොනා වෙලාද මන්ද ඕයි දැන්. නොදෝමකින්..![]()
එක්කො බන් පොරට හිටියා කවුරු හරි සුපිරි සයිඩ් කික් එකක්. මොන හේතුවක් නිසා හරි ඒ පොර දැන් නැහැ. ඉරාජ්පො ඒ තල්ලුවෙං තාම ඉන්නෙ. මම නම් අලුත් ඒව අහලත් නෑ ඔය දේශපාලන එක තමයි කාලයකට පස්සෙ ඇහුවෙ.
Iraj is a producer not a composer, his earlier music was better because the composers he used to work with were better

Ow. Eth raniduta kalin salakanna oona minissu godak innawa. Sajith thamange wate inna unta salakana pissu yakek ban. Sajith niyama sudussata thana dena ekek newe. Wete inna ayawa sathutu karala long term gamak gahanna hadana ekek
Iraj is a producer not a composer, his earlier music was better because the composers he used to work with were better
lots of opinions.. Just like arseholes.. Everyone got one!

But only certain people (like you) use it to get attention![]()
Dude, this is a public forum, i do not give two shits about getting attention but having interesting conversations are fun.

Seems not to be the case![]()
Raniduta mu mokak hari keri wedak karala aka nisa tharaha wela wage.
mathakada Fake friend kiyla song ekakuth gehuwa. eta passe u thaniyama unmada dethol kiyla song ekak gehuwa ekath pattane

අලුත් ඒවගෙත් හොඳ ඒවා තියෙනව වැඩේ තියෙන්නෙ වීඩියෝ එක අපස්ට් උනාම අවධානෙ යන්නේ ඒකට
අලුත් ඒවගෙත් හොඳ ඒවා තියෙනව වැඩේ තියෙන්නෙ වීඩියෝ එක අපස්ට් උනාම අවධානෙ යන්නේ ඒකට