Game of Thrones Fans

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගත්තෙ නැ..එත් මේ පසුවදනෙ හැටියට කියන්න පුළුවන්.මේයා වාක්‍යයක් පාසා පරිවර්තනය කරලා කියන එක..පොතක් ට්‍රාන්ස්ලෙට් කරනවා කියන්නෙ ඉංගිරිසි පොතෙ තියෙන වචන ටිකෙ තෙරුම ලියන එක නෙවෙයි...එ පොතට පන පොවන්න ඔනි..කියවන්නා පොත තුල ජිවත් කරවන්න ඔනි.මේක මේ වාක්‍ය රචනාවකට එහා ගිය දෙයක් නෙවෙයි නෙ.

    පසුවදන තියෙන්නෙ පොත ඇතුලෙ නෙමේද ? :eek:
    මට නම් එහෙම ලොකූ අවුලක් පේන්නෙ නෑ :no:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පොත ගත්තද ?
    එක පිටුවක ෆොටෝ එකක් දාන්නකො බලන්න

    පසුවදන තියෙන්නෙ පොත ඇතුලෙ නෙමේද ? :eek:
    මට නම් එහෙම ලොකූ අවුලක් පේන්නෙ නෑ :no:


    පොත ඇතුලෙ තියෙන්නෙ පෙරවදන නෙවෙයි ද....:rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේක හරි නැ..මෙයා ට්‍රාන්ස්ලෙට් කරලා විතරයි..පන පොවලා නැ...මේක හරි නැ..2000ක් නෙවෙයි 200ටත් පාඩුයි

    හොදද නරකද බලන්න වෙන්නේ පිඩිෆ් එක ආවම තමයි.
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    දිනුක මදුශාන් වන්නිනායක කියලා කෙනෙකුත් "A Song of Ice and Fire" නවකතා මාලාව "සිහසුනට තරග වැද" කියලා පරිවර්තනය කරලා තියෙනවා මං දැක්කා ගොඩගේ එකේ තියෙනවා. :rolleyes:
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    cajQBRH.png