ගත්තෙ නැ..එත් මේ පසුවදනෙ හැටියට කියන්න පුළුවන්.මේයා වාක්‍යයක් පාසා පරිවර්තනය කරලා කියන එක..පොතක් ට්‍රාන්ස්ලෙට් කරනවා කියන්නෙ ඉංගිරිසි පොතෙ තියෙන වචන ටිකෙ තෙරුම ලියන එක නෙවෙයි...එ පොතට පන පොවන්න ඔනි..කියවන්නා පොත තුල ජිවත් කරවන්න ඔනි.මේක මේ වාක්‍ය රචනාවකට එහා ගිය දෙයක් නෙවෙයි නෙ.
පසුවදන තියෙන්නෙ පොත ඇතුලෙ නෙමේද ?

මට නම් එහෙම ලොකූ අවුලක් පේන්නෙ නෑ




Uya Kiyewwada
