70,000Km duwapu aqua 2014, Registered 2015 G grade CAD number perl white ekak 33.50 kata padui da?
Last edited:
පෝරිසාදයා;24782998 said:Vitz එකක් ගනින් පුතේ... ඇක්ව එකෙ හොද කාලෙ ගිහින්..උඹට සෙට් වෙන්නෙ..
ඇයි බන් කොල්ලෝ විට්ස් ගන්නේ.. ගන්න එපා බන් ඔය පොඩි වාහන. ඕවා ජපන්නු කෙයි කාර්ස් කියලා හැදුවේ පාකින් අඩුවට, ග්‍රොසරි ෂොපින් යන්න. උබලා මාසේ පඩියෙන් 3/4ක් දාලා ග්‍රොසරි ගන්න සල්ලිත් පෙට්‍රල් ගහන්න දාලා මේ හුන්ඩු ගන්නවා. ඒ අරගෙන ගැනිව ඉස්සරහ සිට එකේ තියාගෙන යනවා.. ලැජ්ජයි ඔයි.. ඕවා කොල්ලනේ වාහන නෙමෙයි..
අහපු දේට උත්තරේ තමයි බැට්රි බැහැපු 2014 හයිබ්‍රිඩ් එකකට රුපියල් ලක්ෂ 33 හමාරක් ගෙවන්න එක්කෝ උබට පුකේ ඉදන් පිස්සු.. එහෙමත් නැතිනම් ඔය තමයි ලංකාවේ තියන අන්තිම ඇක්වා එක.ahapu deta uththara depan ban.
අහපු දේට උත්තරේ තමයි බැට්රි බැහැපු 2014 හයිබ්‍රිඩ් එකකට රුපියල් ලක්ෂ 33 හමාරක් ගෙවන්න එක්කෝ උබට පුකේ ඉදන් පිස්සු.. එහෙමත් නැතිනම් ඔය තමයි ලංකාවේ තියන අන්තිම ඇක්වා එක.
70,000Km duwapu aqua 2014, Registered 2015 G grade CAD number perl white ekak 33.50 kata padui da?