ගැටළුවක්

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Vitz එකක් ගනින් පුතේ... ඇක්ව එකෙ හොද කාලෙ ගිහින්..උඹට සෙට් වෙන්නෙ..
    2015 සුපිරිම Vitz එකක් ගත්තැකි 33 දෙනකොට, 25000km වගෙ දුවපු...
     
    Last edited:

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    පෝරිසාදයා;24782998 said:
    Vitz එකක් ගනින් පුතේ... ඇක්ව එකෙ හොද කාලෙ ගිහින්..උඹට සෙට් වෙන්නෙ..

    vitz set na machan.
    mage requirements walata machan set wenne hybrid ekak.
    cn eka kiyanne brandnew ekak ganna wathkamak na.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඇයි බන් කොල්ලෝ විට්ස් ගන්නේ.. ගන්න එපා බන් ඔය පොඩි වාහන. ඕවා ජපන්නු කෙයි කාර්ස් කියලා හැදුවේ පාකින් අඩුවට, ග්‍රොසරි ෂොපින් යන්න. උබලා මාසේ පඩියෙන් 3/4ක් දාලා ග්‍රොසරි ගන්න සල්ලිත් පෙට්‍රල් ගහන්න දාලා මේ හුන්ඩු ගන්නවා. ඒ අරගෙන ගැනිව ඉස්සරහ සිට එකේ තියාගෙන යනවා.. ලැජ්ජයි ඔයි.. ඕවා කොල්ලනේ වාහන නෙමෙයි..
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ඇයි බන් කොල්ලෝ විට්ස් ගන්නේ.. ගන්න එපා බන් ඔය පොඩි වාහන. ඕවා ජපන්නු කෙයි කාර්ස් කියලා හැදුවේ පාකින් අඩුවට, ග්‍රොසරි ෂොපින් යන්න. උබලා මාසේ පඩියෙන් 3/4ක් දාලා ග්‍රොසරි ගන්න සල්ලිත් පෙට්‍රල් ගහන්න දාලා මේ හුන්ඩු ගන්නවා. ඒ අරගෙන ගැනිව ඉස්සරහ සිට එකේ තියාගෙන යනවා.. ලැජ්ජයි ඔයි.. ඕවා කොල්ලනේ වාහන නෙමෙයි..

    ahapu deta uththara depan ban.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ahapu deta uththara depan ban.
    අහපු දේට උත්තරේ තමයි බැට්රි බැහැපු 2014 හයිබ්‍රිඩ් එකකට රුපියල් ලක්ෂ 33 හමාරක් ගෙවන්න එක්කෝ උබට පුකේ ඉදන් පිස්සු.. එහෙමත් නැතිනම් ඔය තමයි ලංකාවේ තියන අන්තිම ඇක්වා එක.
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    අහපු දේට උත්තරේ තමයි බැට්රි බැහැපු 2014 හයිබ්‍රිඩ් එකකට රුපියල් ලක්ෂ 33 හමාරක් ගෙවන්න එක්කෝ උබට පුකේ ඉදන් පිස්සු.. එහෙමත් නැතිනම් ඔය තමයි ලංකාවේ තියන අන්තිම ඇක්වා එක.

    uba kiyana kathaweth aththak thiyenawa. eth machan mm balapu godak aqua, axio, grace okkoma eta wada ganan neh. mekath danna ekegen nisath condtion eka hoda nisath, ganath shape nisath baluwe. sad