මහේෂ් සේනානායක

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    මහේෂ් සේනානායක

    meka attakda mona pakshenda enne?

    70119617_380744246198723_3063619688568193024_n.jpg
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,695
    2,812
    113
    colombo
    එලබෙන ජනපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙසින් හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක ඉදිරිපත් කිරීමට සිවිල් සංවිධාන කිහිපයක් විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

    මේ අනුව හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපති අපෙක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමෙන් සිය දේශපාලන අභිලාෂ මුදුන්පත් කර ගත හැකි බවට ඔවුන් විසින් සාකච්ඡා කර තිබෙන බවද වාර්තා වේ.

    හමුදා පසුබිමත්, සිංහල බෞද්ධ පසුබිමත් හේතුවෙන් පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබිය හැකි පාවෙන ඡන්ද ලබා ගත හැකි ප්‍රමුඛතම අපේක්ෂකයා ලෙසට හිටපු හමුදාපතිවරයා ඔවුන් හඳුනාගෙන තිබෙන බවද කියවේ.

    http://nethgossip.lk/article/34721
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,695
    2,812
    113
    colombo
    Gota sir ge chanda kadanna kiyaapu manussaya..

    2014වගේ මිනිස්සු මෝඩ නැහැ බන් චන්ද 1000ක්වත් ගන්නේ නැහැ

    කරන්න දෙයක් නැතිම නිසා අරුන් ගහන්න පුළුවන් හැමදේම ගහනවා
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හැම හමුදාපතිම පොන්සේකා වගේ කළුගල්වල ඔලු ගහගන්නේ නැහැ ප්‍රෙන්.. මහේෂ් ලොක්කා සාදාරන මිනිහා.. මම හිතන්නේ නැහැ, දේශපාලනේට එයි කියලා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    2014වගේ මිනිස්සු මෝඩ නැහැ බන් චන්ද 1000ක්වත් ගන්නේ නැහැ

    කරන්න දෙයක් නැතිම නිසා අරුන් ගහන්න පුළුවන් හැමදේම ගහනවා

    Minissu moda na?:rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැම හමුදාපතිම පොන්සේකා වගේ කළුගල්වල ඔලු ගහගන්නේ නැහැ ප්‍රෙන්.. මහේෂ් ලොක්කා සාදාරන මිනිහා.. මම හිතන්නේ නැහැ, දේශපාලනේට එයි කියලා.

    Minihata waradana dunnoth ei
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Minihata waradana dunnoth ei
    දැන් වරදාන දුන්නොත් දෙන්නේ ගෝටා.. ඒ දෙන්නේ දේශපාලනේට නෑවිත් ඉන්න මිසක් එන්න නෙමෙයි.. වරදාන දෙන්න බලේ තියෙන්න එපැයි. දැන් ඉන්න පොළොන්නරු පොන්නයට ජනාතිපතිවරණයට නාමයෝජනා බාර අරගෙන ඉවර උනාම බලතල ඔක්කොම ඉවරයි. ඉතින් ආයේ උගෙන් මොන වරදානද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් වරදාන දුන්නොත් දෙන්නේ ගෝටා.. ඒ දෙන්නේ දේශපාලනේට නෑවිත් ඉන්න මිසක් එන්න නෙමෙයි.. වරදාන දෙන්න බලේ තියෙන්න එපැයි. දැන් ඉන්න පොළොන්නරු පොන්නයට ජනාතිපතිවරණයට නාමයෝජනා බාර අරගෙන ඉවර උනාම බලතල ඔක්කොම ඉවරයි. ඉතින් ආයේ උගෙන් මොන වරදානද?

    Ponil salli dunnoth?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Pool salli dunnoth?
    :P:P

    සරත් පොන්සේකාට වෙච්ච දේ දැක්ක එකෙක් ආයේ ගොටාබය එක්කල ඒ සෙල්ලම දාන්නේ නැහැ බන්. පැරදුන ගමන් පුක හපාගෙන මැරෙන්න වෙන්නේ..