Gota sir ge chanda kadanna kiyaapu manussaya..
2014වගේ මිනිස්සු මෝඩ නැහැ බන් චන්ද 1000ක්වත් ගන්නේ නැහැ
කරන්න දෙයක් නැතිම නිසා අරුන් ගහන්න පුළුවන් හැමදේම ගහනවා

හැම හමුදාපතිම පොන්සේකා වගේ කළුගල්වල ඔලු ගහගන්නේ නැහැ ප්‍රෙන්.. මහේෂ් ලොක්කා සාදාරන මිනිහා.. මම හිතන්නේ නැහැ, දේශපාලනේට එයි කියලා.
දැන් වරදාන දුන්නොත් දෙන්නේ ගෝටා.. ඒ දෙන්නේ දේශපාලනේට නෑවිත් ඉන්න මිසක් එන්න නෙමෙයි.. වරදාන දෙන්න බලේ තියෙන්න එපැයි. දැන් ඉන්න පොළොන්නරු පොන්නයට ජනාතිපතිවරණයට නාමයෝජනා බාර අරගෙන ඉවර උනාම බලතල ඔක්කොම ඉවරයි. ඉතින් ආයේ උගෙන් මොන වරදානද?Minihata waradana dunnoth ei
දැන් වරදාන දුන්නොත් දෙන්නේ ගෝටා.. ඒ දෙන්නේ දේශපාලනේට නෑවිත් ඉන්න මිසක් එන්න නෙමෙයි.. වරදාන දෙන්න බලේ තියෙන්න එපැයි. දැන් ඉන්න පොළොන්නරු පොන්නයට ජනාතිපතිවරණයට නාමයෝජනා බාර අරගෙන ඉවර උනාම බලතල ඔක්කොම ඉවරයි. ඉතින් ආයේ උගෙන් මොන වරදානද?
Pool salli dunnoth?

