Trains - Delay

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    Ragama to Colombo peththata yana trins maga digata nathara karala.
    Long tome delay wenna puluwanlu signal issue ekak hinda.
    Aranchiya thiyenne Akurata weda kiyala.
    Train eka ethule husmagannawath be
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    දුම්රිය වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයකට

    දුම්රිය බලධාරීන් විසින් නව වේග සීමා හඳුන්වාදී තිබෙන බවත්, මෙම වේග සීමා නීතියට අනුව නියමිත වෙලාවට ගමනාන්තයට ළඟාවිය නොහැකි බවත් දුම්රිය මෙහෙයුම් අධීක්‍ෂණ නිලධාරීන්ගේ සංගමය පවසයි.

    මේ අනුව අද (19දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට නිලධාරීන් ලබාදී තිබෙන උපදෙස් අකුරටම ක්‍රියාත්මක කරන බවද එම සංගමයේ නියෝජිතයෝ පෙන්වා දෙති.

    මීට අමතරව පවතින වැටුප් විෂමතා මේ මස 23 වැනිදා ඉවත් කිරීමට අදාළ කටයුතු නොකළහොත් 24 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බවද එම සංගමය සඳහන් කරයි.


    source : www.ada.lk
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,907
    1
    100,385
    113
    33
    Kalutara
    ඊයෙම කිව්වේ අද අකුරට වැඩ කියල, නිව්ස් බලල නෙමෙයිද පාරට බහින්නේ :P
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ඊයෙම කිව්වේ අද අකුරට වැඩ කියල, නිව්ස් බලල නෙමෙයිද පාරට බහින්නේ :P

    Ehema wenawanam hodayi, eth,
    Wrk karana hemotama news balanna wenne ban.
    Anika bording wala iddi koheda ban ewa denaganne.
    Goda denek news sites balanawa, ethewage danawa adui
    Gedara idala enawanam update wenawa.