FriMi එකට BoC bank account එක connect කරපු අය ඉන්නවද? FriMi එකේ ඒක වැඩද? මන් බැලුවා හරිගියේ නෑ.
මට boc එකේ sms එක ආවා ඒක frimi එකෙ ගැහුවම error එකක් ආවා. ඊට පස්සේ validate button එක ආයි පාරක් එහෙම්ම එබුවම your bank account is added already කියල වැටෙනවා. ඔහොම දෙතුන් පාරක් try කරාම boc එකෙන් ඒ sms එක එවන එක block කරනවා. එක පාරක් උන්ට call කරල ඒක ඇරගත්තා. උන්ගේ phone lines මාර busy. බැරිම තැන email එකක් දාල ඇරගත්තේ. frimi එකේ උන් කිව්වා app එකේ cache clear කරලා ආයි try කරන්න කියලා. එහෙම කරා. ඒත් අර ලෙඩේමයි. ආයි boc එකෙන් block කරලා

Last edited: