FriMi connecting to other bank accounts?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    FriMi එකට BoC bank account එක connect කරපු අය ඉන්නවද? FriMi එකේ ඒක වැඩද? මන් බැලුවා හරිගියේ නෑ.

    මට boc එකේ sms එක ආවා ඒක frimi එකෙ ගැහුවම error එකක් ආවා. ඊට පස්සේ validate button එක ආයි පාරක් එහෙම්ම එබුවම your bank account is added already කියල වැටෙනවා. ඔහොම දෙතුන් පාරක් try කරාම boc එකෙන් ඒ sms එක එවන එක block කරනවා. එක පාරක් උන්ට call කරල ඒක ඇරගත්තා. උන්ගේ phone lines මාර busy. බැරිම තැන email එකක් දාල ඇරගත්තේ. frimi එකේ උන් කිව්වා app එකේ cache clear කරලා ආයි try කරන්න කියලා. එහෙම කරා. ඒත් අර ලෙඩේමයි. ආයි boc එකෙන් block කරලා
     
    Last edited:

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    FriMi එකට BoC bank account එක connect කරපු අය ඉන්නවද? FriMi එකේ ඒක වැඩද? මන් බැලුවා හරිගියේ නෑ.

    Hari yanawa machan, umba bank account eka smart account wenna oni , online payment walata enable una 1k wenna oni , current account Nam default enable mama Danne widiyata saving Nam kiyala smart karaganen oni
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Hnb account eka connect kala.ekata hnb ekata gihin firm ekak fill karanna ona masekata rupiyal 30kda koheda kapenawa
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    FriMi එකට BoC bank account එක connect කරපු අය ඉන්නවද? FriMi එකේ ඒක වැඩද? මන් බැලුවා හරිගියේ නෑ.

    Oya redda tikak amarui connect kragathata passe kisima aulak na

    Sms eka waradiyata gahala block unoth menna me nu ekata kath kra a

    (011) 220 4654 boc it unit
    (011) 220 3570 boc it unit

    Kauruwath me nu deka danne na denneth na

    Puluwannam hamotama danagana danna oauru hari meka

    Meyalata kyapu gaman block eka arinawa
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    Oya redda tikak amarui connect kragathata passe kisima aulak na

    Sms eka waradiyata gahala block unoth menna me nu ekata kath kra a

    (011) 220 4654 boc it unit
    (011) 220 3570 boc it unit

    Kauruwath me nu deka danne na denneth na

    Puluwannam hamotama danagana danna oauru hari meka

    Meyalata kyapu gaman block eka arinawa

    Thanks bn. මට boc එකේ sms එක ආවා ඒක frimi එකෙ ගැහුවම error එකක් ආවා. ඊට පස්සේ validate button එක ආයි පාරක් එහෙම්ම එබුවම your bank account is added already කියල වැටෙනවා. ඔහොම දෙතුන් පාරක් try කරාම boc එකෙන් ඒ sms එක එවන එක block කරනවා. එක පාරක් උන්ට call කරල ඒක ඇරගත්තා. උන්ගේ phone lines මාර busy. බැරිම තැන email එකක් දාල ඇරගත්තේ. frimi එකේ උන් කිව්වා app එකේ cache clear කරලා ආයි try කරන්න කියලා. එහෙම කරා. ඒත් අර ලෙඩේමයි. ආයි boc එකෙන් block කරලා :no::no::no:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    මම දන්න දෙතුන්දෙනෙක්ගෙම boc එකවුන්ට් ඇඩ් කරන්න බැරිවෙලා තියනවා
    ඔය එකවුන්ට් ඇඩ් කරන්නේ ලංකා ක්ලියර් එවුන්ගෙ justpay කියන සර්විස් එක යූස් කරලා. ඒකත් එක්ක boc එවුන්ගෙ integrations හරියට වෙලා නැහැ මම හිතන විදියට. ඕක ෆ්‍රීමී එකේ අවුලක් නෙමෙයි boc එවුන්ගේ අවුලක්
    ඩයලොග් ජීනී එකට boc එකවුන්ට් එක ඇඩ් කරන්න පුලුවන්ද කියලා බැලුවද? උනුත් ඔය justpay සීන් එකම තමයි යූස් කරන්නෙ.
     
    Uba hari

    Khma hri try karlaa add kragani ok ita passe nothing patta wasi
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,823
    2,382
    113
    Just Pay add කරන්ඩ SMS alert එන්ඩ හරි number එක දීල තියෙන්ඩ ඕනෙ බැන්කුවට.BOC එකේ අවුලක් නෑ.මන් DIALOG ජිනී එකටයි U PAY එකටයි ADD කරල තියේ BOC accounts.ඔය app දෙකම use කරන්නෙ JUST PAY
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    Just Pay add කරන්ඩ SMS alert එන්ඩ හරි number එක දීල තියෙන්ඩ ඕනෙ බැන්කුවට.BOC එකේ අවුලක් නෑ.මන් DIALOG ජිනී එකටයි U PAY එකටයි ADD කරල තියේ BOC accounts.ඔය app දෙකම use කරන්නෙ JUST PAY

    mulu lankawema bank system eka use karanne lankapay ayage just PAY KIYANA METHOD EKA

    https://www.lankaclear.com/products-and-services/justpay/
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,132
    2,352
    113
    Srilanka
    mulinma podi gemak denna one bn.. math 3 4 parak try karala tama connect kara gatte. eeta passe awlak nee