පූසා

madushan08

Active member
  • Jul 14, 2017
    449
    73
    28
    මචංලා මං ගෙදරට Persian පූස් පැටියෙක් ගෙනාවා. පැටියගෙ තාත්තා නෝමල් පූසෙක්ද කොහද. පූස් පැටිය හොදට හැදෙන්න ලොම් ඇදෙන්න දෙන්න පුළුවන් බෙහෙත් විටමින් ජාති තියෙනවා නම් කියන්නකෝ.. :D
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එහෙම නෑ බන් ඔරිජිනල් එකක් න නෝමල් හැදෙනවා මටත් ඔය වගේ උනා බන් ඩොපොමන් බල්ලෙක් ගෙනවා සල්ලි වලට හොද එකක් කියලා දුන්නේ ඌව ලොකු උනෙත් නෑ උගේ සවුන්ඩ් එකත් වල් බල්ලෙක් වගෙයි..

    ගන්න කොට හොදට දන්න කෙනෙක් ලව්වා බලලා ගනින් ..

    නැත්නම් අන්දලා දෙනවා ක්‍රොස් වෙච්ච උන්..

    නිකන් හම්බ උනානම් දත් ගනන් කරන්නේ නැතිව ඔන්න් ඔහේ තියගනින්..
    :rofl::rofl:
     
    Last edited:

    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    එහෙම නෑ බන් ඔරිජිනල් එකක් න නෝමල් හැදෙනවා මටත් ඔය වගේ උනා බන් ඩොපොමන් බල්ලෙක් ගෙනවා සල්ලි වලට හොද එකක් කියලා දුන්නේ ඌව ලොකු උනෙත් නෑ උගේ සවුන්ඩ් එකත් වල් බල්ලෙක් වගෙයි..

    ගන්න කොට හොදට දන්න කෙනෙක් ලව්වා බලලා ගනින් ..

    නැත්නම් අන්දලා දෙනවා ක්‍රොස් වෙච්ච උන්..

    නිකන් හම්බ උනානම් දත් ගනන් කරන්නේ නැතිව ඔන්න් ඔහේ තියගනින්..
    :rofl::rofl:

    මට යාළුවෙක්ගෙන් නිකං හම්බුනේ මචං පූසා අවුලක් නෑ. මට ඕනා ඌව පොඩ්ඩක් හොදට හදල ගන්න. ඒකයි විටමින් මුකුත් තීනවද ඇහුනේ. බල්ලන්ට වෙච්ච වැඩේ නම් අපරාදේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    aru kiwa wage amuthuwen hadili na bn aye
    padi ynwanam wet knk lagata ekkn ghn injection ekk widpn
    4to tikak dapnko blnna
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,237
    3,792
    113
    LONDON
    මචංලා මං ගෙදරට Persian පූස් පැටියෙක් ගෙනාවා. පැටියගෙ තාත්තා නෝමල් පූසෙක්ද කොහද. පූස් පැටිය හොදට හැදෙන්න ලොම් ඇදෙන්න දෙන්න පුළුවන් බෙහෙත් විටමින් ජාති තියෙනවා නම් කියන්නකෝ.. :D

    No need vitamins. For first six month give him Lactose free milk.. Cats cannot digest lactose so don't give normal milk. Also if you can give good cat food (specifically made for kittens) otherwise best solution is fish or chicken breast boiled and then chopped to small pieces(add a little butter).

    Cats don't eat too much. So 50g (cooked weight) meat per meal is enough.

    Watch how to training cat for litter videos. Otherwise buggers will shit everywhere.
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    aru kiwa wage amuthuwen hadili na bn aye
    padi ynwanam wet knk lagata ekkn ghn injection ekk widpn
    4to tikak dapnko blnna

    IMG_20190912_212008.jpg
    Hari mchn thanks
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    No need vitamins. For first six month give him Lactose free milk.. Cats cannot digest lactose so don't give normal milk. Also if you can give good cat food (specifically made for kittens) otherwise best solution is fish or chicken breast boiled and then chopped to small pieces(add a little butter).

    Cats don't eat too much. So 50g (cooked weight) meat per meal is enough.

    Watch how to training cat for litter videos. Otherwise buggers will shit everywhere.
    Ok bro thanks for your advices