Sinhalunge thiyena ponna kama blood wala thiyena ekak

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඕක මටත් හිතුන. අපේ උන්ගෙ තියන පරාදීන ගතිය නිසා නේද කියල මෙහම කරන්ණෙ. අපි වැටිල හිටියනම් බල්ලෙකං බලන්නෙ නෑ. ඕක Dale නොවී අර ATM කඩපු සුද්දෙක් වෙන්න තිබ්බෙ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම නම් ඔය කැරි සුද්දන්ට වැඩ කරන්නෙ අපේ උන් ඊට අන්ත නිසා බං. අඩුම ගානෙ උන් වෙලාවට සල්ලි දෙනවා. හැබැයි අපි මලත් සුද්දන්ට උන්ගෙ වැඩේ විතරයි ලොකු. :angry:
     
    Last edited:

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    පොඩ්ඩක් බලපන් අරූව කාර් එකේ දාගත්ත වෙලාවෙ ඉදන් සුද්ද ඉන්නව පාඩුවේ. අපේ එකා මැරෙන්න හදනව :sorry: හරියට දෙවියො වැඩල වගේ. :lol: මටනම් ඒ කෑල්ල බලන්නත් අමාරුයි බන්.

    :yes::yes::yes::yes:
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම නම් ඔය කරි සුද්දන්ට වැඩ කරන්නෙ අපේ උන් ඊට අන්ත නිසා. අඩුම ගානෙ උන් වෙලාවට සල්ලි දෙනවා. හැබැයි අපි මලත් සුද්දන්ට උන්ගෙ වැඩේ විතරයි ලොකු.

    කලු ඇමරිකන් උන් ගල් ආදො.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,856
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොඩ්ඩක් බලපන් අරූව කාර් එකේ දාගත්ත වෙලාවෙ ඉදන් සුද්ද ඉන්නව පාඩුවේ. අපේ එකා මැරෙන්න හදනව :sorry: හරියට දෙවියො වැඩල වගේ. :lol: මටනම් ඒ කෑල්ල බලන්නත් අමාරුයි බන්.

    Machoo

    Onawata wadiya puka denna nam ona na ban
    Sudu hamata eka tiyenawa
    Oya gap eka natu wenawa lankawa develop una nam hama atinma
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,856
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇත්ත කියපන් උඹලගේ ගෙදරට මොකෙක්හරි ආවොත් ඔය ප්ලේන්ටියක් දීල පිටත් කරලා යවන ජාතියෙ එකෙක් නේද උඹ :baffled:

    Sinhalu hospitality walata first machan
    Ape gewal wala nam tiyena okkoma denawa ape panguwa hari natnam
    Kadeta gihin genawa

    Samaharu innawa palntiyen shape wena
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,788
    17,740
    113
    තොපි දකින්න ඇති අර dave phill ද මොකාද එකා. අර බන් හැරල්ඩ් කාරය වගේ කැමරාවක් උස්සන් ඇවිදින එකා. මෙහේ ඇවිත් කකුලට උකාගෙන හිටියේ.

    අර අපේ එකෙක් ගෙදර ගිහින් තියන් හිටියේ.

    ඇයි බන් ඒම? සුද්දෙක් දැක්කම එච්චර පුක දෙන්නේ? බලපන් ඒ වීඩියෝ එකේ අරූව කාර් එකේ දාගෙන අපේ එකා කියවන කියවිල්ල. පුලුවන් තරම් කාලයක් ඕනනම් ඉන්නලු, ඌ කියවන්නේ හරියට දෙවියෙක් වැඩල වගේ. අනේ මගේ ගෑනිටත් ගහන්න දෙන්නම් වගේ ලයින් එකෙන් කියවන්නේ. හෙන cringy බන් බලන්නත් අමාරුයි. :dull:

    කලු කැත ආනාත සිංහලයෙක්ට ඔය දේ උනානම් ඔහොම කරයිද? :lol:

    මේ සුදු හම තියෙන උන්ට රෙද්ද උස්සන එක සිංහලුන්ගේ තියෙන හීනමානෙද කොහෙද බන්.

    බලපන් අර හැරල්ඩ් බෝල්ඩර් කාරයට සිංහලු අල්ලපු ඇල්ලිල්ල. තාමත් යූටියුබ් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ පුක දෙනව.

    ඌ ඉතාලියෙ ගියා විතරයි බල්ලෙක් ගනන් ගන්නෑ ඌව. ඇයි ඒ? ඒ ඉටලියන් උන්ට ඌ තවත් එක සුදු ජාතිකයෙක් විතරයි.

    මේ පොන්න ගතිය කවද සිංහලුන්ගෙ ඇගෙන් යයිද බන්? නෙදකින්.

    Totally agree with this guy :lol: They would have never done the same to a local.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,526
    20,921
    113
    ඉයා බන්...මමත් මැසේජ් එකක් දාලා අහන්න ඔනි නුවර ගියාම ඉන්න පුලුවන්ද කියලා