
පොඩ්ඩක් බලපන් අරූව කාර් එකේ දාගත්ත වෙලාවෙ ඉදන් සුද්ද ඉන්නව පාඩුවේ. අපේ එකා මැරෙන්න හදනවහරියට දෙවියො වැඩල වගේ.
මටනම් ඒ කෑල්ල බලන්නත් අමාරුයි බන්.




un denna kalin idan aduranawane eka hinda aruwa gedara geniyanne. boruwata hari ponna kamata hari udawu karapu eka hodai.
eth oya video wala lankawe ewunge comment dakkahama bada dagalanawa appiriyai matanam.![]()




මම නම් ඔය කරි සුද්දන්ට වැඩ කරන්නෙ අපේ උන් ඊට අන්ත නිසා. අඩුම ගානෙ උන් වෙලාවට සල්ලි දෙනවා. හැබැයි අපි මලත් සුද්දන්ට උන්ගෙ වැඩේ විතරයි ලොකු.
පොඩ්ඩක් බලපන් අරූව කාර් එකේ දාගත්ත වෙලාවෙ ඉදන් සුද්ද ඉන්නව පාඩුවේ. අපේ එකා මැරෙන්න හදනවහරියට දෙවියො වැඩල වගේ.
මටනම් ඒ කෑල්ල බලන්නත් අමාරුයි බන්.
ඇත්ත කියපන් උඹලගේ ගෙදරට මොකෙක්හරි ආවොත් ඔය ප්ලේන්ටියක් දීල පිටත් කරලා යවන ජාතියෙ එකෙක් නේද උඹ![]()
තොපි දකින්න ඇති අර dave phill ද මොකාද එකා. අර බන් හැරල්ඩ් කාරය වගේ කැමරාවක් උස්සන් ඇවිදින එකා. මෙහේ ඇවිත් කකුලට උකාගෙන හිටියේ.
අර අපේ එකෙක් ගෙදර ගිහින් තියන් හිටියේ.
ඇයි බන් ඒම? සුද්දෙක් දැක්කම එච්චර පුක දෙන්නේ? බලපන් ඒ වීඩියෝ එකේ අරූව කාර් එකේ දාගෙන අපේ එකා කියවන කියවිල්ල. පුලුවන් තරම් කාලයක් ඕනනම් ඉන්නලු, ඌ කියවන්නේ හරියට දෙවියෙක් වැඩල වගේ. අනේ මගේ ගෑනිටත් ගහන්න දෙන්නම් වගේ ලයින් එකෙන් කියවන්නේ. හෙන cringy බන් බලන්නත් අමාරුයි.
කලු කැත ආනාත සිංහලයෙක්ට ඔය දේ උනානම් ඔහොම කරයිද?
මේ සුදු හම තියෙන උන්ට රෙද්ද උස්සන එක සිංහලුන්ගේ තියෙන හීනමානෙද කොහෙද බන්.
බලපන් අර හැරල්ඩ් බෝල්ඩර් කාරයට සිංහලු අල්ලපු ඇල්ලිල්ල. තාමත් යූටියුබ් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ පුක දෙනව.
ඌ ඉතාලියෙ ගියා විතරයි බල්ලෙක් ගනන් ගන්නෑ ඌව. ඇයි ඒ? ඒ ඉටලියන් උන්ට ඌ තවත් එක සුදු ජාතිකයෙක් විතරයි.
මේ පොන්න ගතිය කවද සිංහලුන්ගෙ ඇගෙන් යයිද බන්? නෙදකින්.
They would have never done the same to a local.