550lanka

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔව් ඔව් තොපිල වගේ හරක් ඉන්නකන් මේ රටවල් හදන්න බැහැ. මම නම් අවම වශයෙන් පේජස් 5 ක සයිට් එකක් හදන්න 40 ක් වත් ගන්නවා. යකෝ කන්න නැති උනත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ මම. ඔව් ඉතින් හිගන ගණන් වලට ලැබෙන්නේ මෙන්න මේ වගේ අපත සයිට්ස් තමයි.

    https://wilsonsassociate.lk/

    http://www.colombodrivers.com/

    මේවා ඔක්කොම ටෙම්ප්ලේට්ස් .

    [/QUOTE]

    සාමාන්‍ය බිස්නස් එකක් කරන මිනිහට ටෙම්ප්ලේට් එකකින් හරි කමක් නෑ වෙබ් එකක් ගහගන්න තියෙනවනම්.
    රුපියල් 550 කට මේ කොලිටිය හොඳටම ඇති. කොලිටිය හොයන කොම්පැනි වලින් මේවගේ එවුන්ට වැඩ දෙන්නෙ නෑ.

    ඇත්ත කියපන් උඹ බයවෙලා ඉන්නෙ තව මාස දෙකකින් ආණ්ඩුව ගෙදර ගියාට පස්සෙ උඹව සිරිකොතේ ජොබ් එකෙන්
    එලියට දාන නිසා නේද? පහුගිය කාලේ UNP එකේ පුක හෝද හෝද හිටිය ඇර ප්‍රොෆෙෂනල් කොලොෆිකේෂන් එකක්
    හදා ගන්න ට්‍රයි කරේ නෑ නේද?
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මනුස්සයගේ මූණටම මෙහෙම කියන එක හරි නෑ නේද ? :baffled:

    සාමාන්‍ය බිස්නස් එකක් කරන මිනිහට ටෙම්ප්ලේට් එකකින් හරි කමක් නෑ වෙබ් එකක් ගහගන්න තියෙනවනම්.
    රුපියල් 550 කට මේ කොලිටිය හොඳටම ඇති. කොලිටිය හොයන කොම්පැනි වලින් මේවගේ එවුන්ට වැඩ දෙන්නෙ නෑ.

    ඇත්ත කියපන් උඹ බයවෙලා ඉන්නෙ තව මාස දෙකකින් ආණ්ඩුව ගෙදර ගියාට පස්සෙ උඹව සිරිකොතේ ජොබ් එකෙන්
    එලියට දාන නිසා නේද? පහුගිය කාලේ UNP එකේ පුක හෝද හෝද හිටිය ඇර ප්‍රොෆෙෂනල් කොලොෆිකේෂන් එකක්
    හදා ගන්න ට්‍රයි කරේ නෑ නේද?
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    $4t monawada ganna puluwan, field ekata entry wena aluth ekekge crappy design ekak ganiy. api nodanna fiverr, MS paint walin hadapu logo ekak dan kohomada marketing karanne redi adan.
    Ussapu logo ekak hadagena thawa tika dawasakin wena un ube logo eka dala letter ekak ewai.

    $5ta logo haduwata website nam fiverr eke hadanne na man danna tharamin.:rofl: ubata pissu hodatoma

    මම දක්කා බං 5$ වලට තියනවා. ඒත් ෆයිවරෙන් සෙලර්ට දෙන්නෙ 4$ :dull:

    ඔයිට අඩුවටත් දෙයි . ෆයිවර් එකේ එහෙම කරන්න බෑ. මොකද ෆයිවර් එකේ අඩුම ගාණ 5$ :P:P
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔව් ඔව් තොපිල වගේ හරක් ඉන්නකන් මේ රටවල් හදන්න බැහැ. මම නම් අවම වශයෙන් පේජස් 5 ක සයිට් එකක් හදන්න 40 ක් වත් ගන්නවා. යකෝ කන්න නැති උනත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ මම.

    අඩෝ උබ වෙබ්සයිට් එකක් හදන්න රු. 40,000/= ක් ගන්නවා නම්. මම තව රු. 15,000/= ක් දාලා මුන්ට කියලා වෙබ්සයිට්ස් 100ක් හදා ගන්නවා.:rolleyes:

    කම්පිටිශන් එක අඩු niche ටිකක් හොයාගෙන, කන්ටෙන්ට් ටිකක් දාලා, සයිට්ස් සීයෙම Adsense අටෝ ගත්ත නම් මාසෙට රු. 10,000ක් වත් (එකකින් මාසෙටම රු. 100යි නේ, ගේමක් ඇත්තෙම නෑ!) හොයන්න පුලුවන් වෙයි. :yes:

    මාස හයක් ගියාට පස්සේ මගෙ කොස්ට් එක කවර්... එතනින් එහාට ෆුල් ප්‍රොෆිට්! :cool:

    අනේ උබ දුන්න අයිඩියා එකට ගොඩක් පිං මචන්! :love:

    YOU ARE ARE A GODSEND! :love::love:
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    හුත්තො:lol::lol::lol::lol::lol::baffled:
    මිනිස්සුන්ට හාට් ප්‍රොබ්ලම් ඇති කරන්න එපා . :frown::frown::frown:

    අඩෝ උබ වෙබ්සයිට් එකක් හදන්න රු. 40,000/= ක් ගන්නවා නම්. මම තව රු. 15,000/= ක් දාලා මුන්ට කියලා වෙබ්සයිට්ස් 100ක් හදා ගන්නවා.:rolleyes:

    කම්පිටිශන් එක අඩු niche ටිකක් හොයාගෙන, කන්ටෙන්ට් ටිකක් දාලා, සයිට්ස් සීයෙම Adsense අටෝ ගත්ත නම් මාසෙට රු. 10,000ක් වත් (එකකින් මාසෙටම රු. 100යි නේ, ගේමක් ඇත්තෙම නෑ!) හොයන්න පුලුවන් වෙයි. :yes:

    මාස හයක් ගියාට පස්සේ මගෙ කොස්ට් එක කවර්... එතනින් එහාට ෆුල් ප්‍රොෆිට්! :cool:

    අනේ උබ දුන්න අයිඩියා එකට ගොඩක් පිං මචන්! :love:

    YOU ARE ARE A GODSEND! :love::love:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හුත්තො:lol::lol::lol::lol::lol::baffled:
    මිනිස්සුන්ට හාට් ප්‍රොබ්ලම් ඇති කරන්න එපා . :frown::frown::frown:

    උබ අහලා නැද්ද අර මිනී කුනෙන් සිටුවරයෙක් වෙච්ච කෙනාගේ කතාව? :rolleyes:

    මේ දේත් අපිට හොද අතට පෙරලගන්න පුලුවන්. :yes:
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    මේ සයිට් එක මුගේ
    මූ මෙතන ඒකට බැන බැන දවස ගානේ ත්‍රේඩ් එක බම්ප් කරලා මාර්කටින් පාරක් දෙන්නෙ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ෆ්‍රයිවර් එකේ 4$ වලට කරන්න හොඳයි. අපේ මිනිහෙකුට කරලා දෙන එක නරකයි. :angry::angry::angry::angry:

    ෆයිවර් එකේ ඩොලර් 5 ට කලත් එහෙම කරන්නේ Freelancer උන් නේ බන්. 550 Lanka කියන්නේ මහා පරිමාණයෙන් කරනන් කොම්පැනියක්. උන්ගේ මන් දන්නා විදිහට 30 කට වඩා වැඩ කරනවා. එකෙන් කෙලවෙන්නේ අහිංසක ෆ්රිලන්සර්ස් අයට.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,101
    4,436
    113
    පොන්සි ආණ්ඩුව
    ෆයිවර් එකේ ඩොලර් 5 ට කලත් එහෙම කරන්නේ Freelancer උන් නේ බන්. 550 Lanka කියන්නේ මහා පරිමාණයෙන් කරනන් කොම්පැනියක්. උන්ගේ මන් දන්නා විදිහට 30 කට වඩා වැඩ කරනවා. එකෙන් කෙලවෙන්නේ අහිංසක ෆ්රිලන්සර්ස් අයට.

    Page 4 k 40000 ta vikunana un ahinsakada ban ?
    therenne nathi nisa ahanne
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,938
    2,105
    113
    ෆයිවර් එකේ ඩොලර් 5 ට කලත් එහෙම කරන්නේ Freelancer උන් නේ බන්. 550 Lanka කියන්නේ මහා පරිමාණයෙන් කරනන් කොම්පැනියක්. උන්ගේ මන් දන්නා විදිහට 30 කට වඩා වැඩ කරනවා. එකෙන් කෙලවෙන්නේ අහිංසක ෆ්රිලන්සර්ස් අයට.

    :no:

    site eke design eken kiyanna puluwan podi ekek karana wadak. Market ekata awlak wenne na, mokada quality, unique wadak one un mewata yanne na.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :no:

    site eke design eken kiyanna puluwan podi ekek karana wadak. Market ekata awlak wenne na, mokada quality, unique wadak one un mewata yanne na.

    ඔව්. වෙන උන් රුපියල් පහට වෙබ්සයිට්ස් හැදුවත් කොලිටි යුනික් වෙබ්සයිට් එකකට හොද ගානක් ගෙවන්න කැමති අය ඕන තරම් ඉන්නවා. :yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔව්. වෙන උන් රුපියල් පහට වෙබ්සයිට්ස් හැදුවත් කොලිටි යුනික් වෙබ්සයිට් එකකට හොද ගානක් ගෙවන්න කැමති අය ඕන තරම් ඉන්නවා. :yes:

    ඒවගේ කොලිටියට යුනික් වෙබ් එකක් හදන්න හම්බ වෙන්නේ ගොඩක් කලාතුරකින් බන්. සාමාන්‍යයෙන් වෙබ් එකක් උනත් අපි රුපියල් 25000 45000 අතර ගත්තා. දැන් කතා කරන උන් අපිව කන්ඩේම් කරලා කතා කරන්නේ. ඇයි ඔයාලගේ මෙච්චර ගණන් . වෙන අය රුපියල් පන්සීයට වෙබ් කරනවා කියලා. එතකොට තමා කස්ටමර් කියල හිතන්නේ නැතුව හොඳට ලුණු ඇඹුල් ඇතිව කියල දෙන්න හිතෙන්නේ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ඒවගේ කොලිටියට යුනික් වෙබ් එකක් හදන්න හම්බ වෙන්නේ ගොඩක් කලාතුරකින් බන්. සාමාන්‍යයෙන් වෙබ් එකක් උනත් අපි රුපියල් 25000 45000 අතර ගත්තා. දැන් කතා කරන උන් අපිව කන්ඩේම් කරලා කතා කරන්නේ. ඇයි ඔයාලගේ මෙච්චර ගණන් . වෙන අය රුපියල් පන්සීයට වෙබ් කරනවා කියලා. එතකොට තමා කස්ටමර් කියල හිතන්නේ නැතුව හොඳට ලුණු ඇඹුල් ඇතිව කියල දෙන්න හිතෙන්නේ.

    උබලට රුපියල් පන්සීයට වෙබ්සයිට්ස් හදාගන්න අහන ලෙවල් එකේ එවුන් ගොඩක් සෙට් වෙනවා කියන්නෙ උබලගෙ මාකටින්වල තියෙන අවුල මචන්.

    හරි තැන හරි විදිහට ඇඩ්වටයිස් කරපන්. පුලුවන් තරම් අප් මාර්කට් එක අල්ලපන්.