Bus eke maara baduwak set una

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,212
    3,370
    113
    Maligawatta
    maara seen ekak ne une, adha udhe bus eke yanakota patta baduwak set unane.............ammo ....mang horen photo dekakuth gaththa.......ong ithing ubalatath balaganna
    බලාගන්න අමාරුයි කියා 80 වියැති ලෙඩ පියා කැලේට ගෙනත් දාලා

    හබරණ මින්නේරිය ප්‍රධාන මාර්ගයේ පිහිටි කැලයට අවුරුදු 80ක පමණ රෝගි පිරිමි අයෙකු දමා ගොස් සිටියදී තරුණයින් පිරිසකට හමු වී හීඟුරක්ගොඩ රෝහලට භාර දී තීබේ. ඔහුට මතක ශක්තිය නොමැති නිසා කිසිදු තොරතුරක් දැනගත නොහැකිවී ඇතැයි හිඟුරක්ගොඩ රෝහල් පොලිසිය පසයි.

    පසුගිය දිනක රාත්‍රියේ තරුණයන් පිරිසක් හබරණ දෙසට ගමන් කරමින් සිටිය දී මාර්ගයේ දෙපස වල්අලි සිටින ස්ථානයක් අසන්නයේ කිසිදු ඇඳුමක් නොමැතිව මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු දැක පිරිස වහා ක්‍රියාත්මක වී අලි පලවා හැර මෙම පුද්ගලයා වෙත ගොස් විමසීම් කළත් කතා

    කර ගැනීමට නොහැකි වීමත් ඇගපුරා තුවාල තිබීමත් නිසා වහාම එම රථයේම දමාගෙන හිගුරක්ගොඩ රෝහලට භාර දී රෝහල් පොලිසිය වෙත පැමිණිලි කළ බව හිගුරක්ගොඩ රෝහල් පොලිසිය පවසයි.

    තරුණ පිරිස ඉදිරීපත් වී මෙම පුද්ගලයා බේරා නොගත්තා නම් අලින්ගේ පහරදීමට ලක්ව මිය යෑමට ඉඩ තිබූ බවත් අසරණ මවුපියන් මේ අයුරින් මහමග දමා නොයන ලෙසත් රෝහල් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි. මොහු පිළිබඳ තොරතුරක් දන්නා අයෙකු සිටී නම් හිගුරක්ගොඩ රෝහලට පැමිණෙන ලෙස හිගුරක්ගොඩ රෝහල් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.


    Proud to be a Sinhalese
    :angry::angry::angry::angry:

    www. gossiplankanews .com /2019/09/80-father-sad-story.html"
     
    • Like
    Reactions: DangerMan119

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,050
    66,455
    113
    puluwannam muslim ekekva pennapang mehema thamange amma thaththalawa mahalu madam walata daana, ballo wage paare dhaala yana :angry::angry::angry:

    me nisa thamai mang hemawelema kiyanne Sinhalayo kiyanne maha sakkili jaathiyak kiyala :angry::angry::angry:

    Walalu wikunanna apu higanno redda asse dagatta eke weredda.dan den talks balapanko.:rofl:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    යෙපිල බෝම්බ ගහනව කඩුවලින් තණකොළ කපනව පොඩි කෙල්ලොන්ට ගල්ටික්
    ෂීන් දානව තමයි එත් මේවගේ වෙඩ නම් කරන්නෙ නෑ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,030
    7,319
    113
    Kotahena
    puluwannam muslim ekekva pennapang mehema thamange amma thaththalawa mahalu madam walata daana, ballo wage paare dhaala yana :angry::angry::angry:

    me nisa thamai mang hemawelema kiyanne Sinhalayo kiyanne maha sakkili jaathiyak kiyala :angry::angry::angry:
    muslim un anik unge ammala thaaththalata bomba gahanawa

    lamain wa officially rape karanawa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    puluwannam muslim ekekva pennapang mehema thamange amma thaththalawa mahalu madam walata daana, ballo wage paare dhaala yana :angry::angry::angry:

    me nisa thamai mang hemawelema kiyanne Sinhalayo kiyanne maha sakkili jaathiyak kiyala :angry::angry::angry:
    බෝම්බ ගහන බෙලි කපන මුස්ලිම් එකෙක් පෙන්නන්නද කසන් නානට :P
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    Owa waradiy bn.muslim kiyala naa hama samajekama owa wenawa.LTTE ekata baye sinhalunge puka asse hangila idapu un dan sinhalu sakkili jathiyaklu.uba danne naa ltte kale madakalpuwa,samanthuraiy,kalmunaiy paththe thambi hitiye ohomada kiyala.army eka naththam oya paththe un okkoma marala