ටක්ගාලා පොඩ්ඩක් පායපු වෙලේ රෙදි ටික අව්වට දාලා ටීවී එක බලන්න ගත්තේ කාලගුණ අනාවැකිය real time ම අපිට ලබා දෙන ඩයලොග් ටීවී එකක් තියෙන නිසා... වැස්ස පටන් ගද්දිම ටාර් ගාලා රෙදි ටික ගත්තා අම්මා කෑ ගහන්න කලින් 

ලංකාවේ වාසිදායකම පැකේජයට කාලගුණ වාර්තාවත් එකතු කරපු ඩයලොග් ආයතනයට ප්‍රණාමය ...

ලංකාවේ වාසිදායකම පැකේජයට කාලගුණ වාර්තාවත් එකතු කරපු ඩයලොග් ආයතනයට ප්‍රණාමය ...