ජනාධිපතිරණය කැන්සල්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    ජනාධිපතිවරණය කැන්සල්

    ගෝටගේ ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිදොස් කොට නිදහස් කළා,
    යෝශිතට ආයෙත් නේවි එකේ ලුතිනන් පට්ටම ලැබුනා,


    චන්දයක් තියන්නත් ඕන නෑ වගේ, ගෝටා දැනටම දිනලා. :rofl:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉතින් ගූ කුක්කන්ට තියෙන්නෙ දුවන කෝච්චියට බෙල්ල තියන්ඩ විතරයි....:lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    32.gif


    Capture.jpg


    ජනාධිපතිරණය

    මොනවද බන් මේ වචන, පතිරණය කිව්වෙ... රිචඩ් පතිරණයද...?
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හික්... හික්... ඕක කොරන්න ගිහිල්ලා තමයි, ජනාධිපති තුමාගෙන් බැනුම් අහල
    පක්ෂෙම එවුන්ගෙන් බැනුම් අහල, ගුටි කාල, කිචවෙලා නාගන්න වුනේ මතක නැතෙක් එදා දිගෑරියෙ A to Z...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113


    හත්තිලව්වේ බුද්ධික පතිරණය කැන්සල් ද...?
    පව් දෙයියනේ සුනඛයෙක්ගෙ අධෝමුඛයේ රෝම කූපයක් තරම්වත් ඒ මනුස්සය වටින්නෙ නැද්ද...?